වොක්ස්වාගොන් එන්නේ නැතිලු
වොක්ස්වාගොන් එන්නේ නැතිලු , එරාන් වික්‍රමරත්න කියයි
මේ ආණ්ඩුව පැහැදිලිවම සුළු ජාතීන්ට ඕන ඕන විදිහට නටන්න දෙනවා
දැන් බලපන් සිරාගේ වෙබ් එක හැක් කරපු පොඩි එකාට නිදහසක් දේවිද කියල
ඔයිට වඩා ලොකු දෙයක් දෙමළෙක් කරානම් උ නිදහස්
රනිල් කියන්නේ කපටි නරියෙක් , ඕකා හරිනම් ඉන්න ඕනි හිරේ ,
අනික දැන් මහලොකුවට ප්‍රජාතන්තවාදය ගැන කතා කරාට වෙන එකෙක්ට වත් ඉස්සරහට එන්න නොදී පක්ෂේ ව්‍යවස්ථාව වෙනස් කරන් ඕකා නටපු හැටි හැමෝටම මතකයි නේ
යු ඇන්පී එක චන්දෙකදී උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා , එකක් තමයි ජීවිතේට කරන්න බැරි වෙන්නෙත් නැති බොරු පොරොන්දු
ඒවා ප්‍රොමෝට් කරන්න පාවිච්චි කරන්නේ හොදම කථිකයෝ , හරින් ෆෙර්නාඩු , සුජීව සේන සිංහ වගේ එවුන්
ගුගල් බැලුන් ෆ්‍රී වයිෆයි වගේ ඒවා දාල උන් මිනිස්සු අන්දනවා
අනිකා රනිල්
වොක්ස්වැගන් වගේ පට්ට කෙබර ගහල මිනිස්සුන්ව අන්දනවා
බලය ගත්ත වගේම තමයි පාලනය කරන්නෙත් බොරුවෙන්ම
ඕකුන් සන්වර්දනේ දිගටම කරගෙන යනවා කිව්වට උබලට පේනවද ඉස්සර වගේ දිගට හරහට වයාපුති පටන් ගන්නවා
ඕකුන් කරන්නෙත් නැහැ ඕකුන්ට කරන්නත් බැහැ
මොකද වද බැහැපු පොන්න රැලක්
හොදම දේ නම් ඊලග චන්දෙදි මුන්ට දෙන්න ඕනි ඇඩ්රස් නැති වෙන්න , පුංචි චන්දෙදි උනත් ඕකුන්ට තේරෙයි මිනිස්සුන්ට ඕකුන්ව එපා වෙලා කියල