ඔන්න එනවා Intel 7th Gen Core Processor
ඔන්න ඉතින් ඉන්ටෙල් සමාගමේ අලුත්ම ප්‍රොසෙසර් පරම්පරාව එනවා 7 වැනි පරම්පරාව (7th Gen) කියලා තමයි කියන්නේ.
Kaby Lake තමා මේ ප්‍රොසෙසර් පරම්පරාව
මේ ප්‍රොසෙසරය ගොඩාක්ම 4k video පැත්ත ගැන හිතලා ඩිසයින් කරලා කියලා තමයි පේන්න තියෙන්නේ.
(තොපිට මොන 4k video ද සිංහලු,කියලා කියන්න ලෑස්ති වෙන්න එපා)
ඒ වගේම මේ ප්‍රොසෙසරයේ විදුලි බලය ගොඩක් පිරිමහනවා කියලා කියනවා, තව ප්‍රමානයෙන් කුඩා අලුත්ම laptop පරිගනක බිහිවෙයි කියලා, කියලා තියෙනවා
මෙන්න මේ ප්‍රොසෙසරයේ තියන අලුත් වැඩ කෑලි ටික
මම ටයිප් කරනවාට වඩා මේ පින්තුර වලින් හොදට පැහැදිලි කරලා තියනවා
පට්ට කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ
කම්මැලි නැතුව බම්ප් කියලා වත් Copy & paste කරගෙන යමල්ලා
එහෙනම් මම ගියා.