phone වැඩ්ඩො වරෙව් Galaxy J1 Display help

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    phone වැඩ්ඩො වරෙව් Galaxy J1 Display help

    Samsung Galaxy J1 Ace J110H phone එකට Samsung Galaxy J1 Ace J100H Display එකක් දාන්න පුලුවන්ද කිය පල්ලා කෝ

    එහෙම එක phone එකක Display එකක් තව එකකට දාන්න බැරිද බන් එකම model එකේ මේවගේ පොඩි වෙනස් කම් තියන J1 AceJ110H J1 Ace 100H
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මේ තියෙන්නේ LCD Display Touch Screen Digitizer For Samsung Galaxy J1 Ace J110H එක මේක 80usd

    08fc5c87-6849-4248-8836-01fc707c0e97.jpg

    a01f7f84-5ec6-47ec-b21a-9b50ee043dfc.jpg


    මේ තියෙන්නේ LCD Display Touch Screen Digitizer For amsung Galaxy J1 SM J100 එක මේක 15usd

    22_zpsu2undt1f.jpg

    11_zps2fovbctc.jpg


    ඇයි බන් මෙච්චර මෙදෙකේ ගානේ වෙනසක් තියෙන්නේ ?? j7 , j5 වලත් මේ සෙට් එක මිට වැඩ පට්ට අඩුයි 20usd - 30usd අතර වගේ :no::no::rolleyes::rolleyes::rolleyes: