එළකිරි ගණන් කාරයෝ
ගණන් කාරයෝ ඉන්නවනම් ඇතුලට වරෙන් .....
මෙතන වෙන්නේ මේකයි ...ගණිතය සම්බන්ද පස්සල් තියෙනවනම් මේකේ පොස්ට් කරන්න ....එකක් හරියට හැදුවට පස්සේ අනික දාන්න ...මුලින්ම හදපු එකාට රේප් දෙනු ලබනවා ....
" කරුණාකරලා පලවෙනි පර්ස්නේ මස ගනකට පස්සේ බලලා උත්තර දෙන්න හදන්න එපා අන්තිම ප්‍රස්නේ බලන්න "
ඔන්න එහෙනම් පලවෙනි එක මගෙන් ....
මේක ජය්මිතය උපයෝගී කරලා හදන්න තියෙන්නේ ...බලු බැල්මට හරිම ලේසි ....හොයන්න බලන්නකෝ "X"