සූසීමා ටෙලිනාට්‍ය Susima 1988 Sinhala Teledrama

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    සූසීමා ටෙලිනාට්‍ය Susima 1988 Sinhala Teledrama

    සූසීමා ටෙලිනාට්‍ය 1988

    මචං මේක පට්ට ටෙලිනාට්‍යක් මං මේක බැලුවේ පොඩිකාලේ. ගොඩක් අය දන්න ලස්සන සිංදු සෙට් එකක් තියෙනවා මේකේ එත් ගොඩක් අය දන්නෑ ඒවා තිබුනේ මේ ඩ්‍රාමා එකේ කියලා. 1Gb වුනාට බාගත්තට පාඩු නෑ.

    Susima_1988_720p_WEBRi_P_VCDRip_H264_AAC_Ak47_mp4.jpg



    මෙන්න ලින්ක එක
    https://openload.co/f/Lf1-EQkjIl0/Susima.1988.720p.WEBRiP.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    මෙන්න සිංදු ටික

    දේවතාවන් සිතන දේවල්


    සිතේ සුසුම් නිවනා


    දෑස පියාගත් කළ


    මතකය කියා දෙයක්


    තටුසලා යන්නම්


    රෑ තාරකාවෝ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ෆට්ටයි මචං
    උඹ ලඟ දුහුළු මලක් ෆිල්ම් එක නැද්ද

    You must spread some Reputation around before giving it to asksajee again.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක ටීවී එකේ යන කාලෙ මම ඉපදිලාවත් නෑ :P ඒත් මේකෙ තියෙන ක්ලැරන්ස්ගෙ සින්දු ටික නිසා මම හරි ආසයි :love:. බොහොම ස්තූතියි මේක බෙදාගත්තට :D
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    බෝම ස්තූතී සහෝ...


    thank you machan.


    බෝම ස්තූතී සහෝ......

    Wow
    Thanks
    13+

    thanks macho. thawa me wage old tele dramas nedda?


    Thanks Bro +++

    matath matakai meka balanawa
    patta songs tikak tibba


    මේක ටීවී එකේ යන කාලෙ මම ඉපදිලාවත් නෑ :P ඒත් මේකෙ තියෙන ක්ලැරන්ස්ගෙ සින්දු ටික නිසා මම හරි ආසයි :love:. බොහොම ස්තූතියි මේක බෙදාගත්තට :D


    Thanks Machanla :):):):)
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    බොහොම ස්තුතියි, බොහොම වටිනා වැඩක්.. +