Film බාන්න එල සයිට් එකක්.
මචන්ලා Film බාන්න තවත් හොද සයිට් කිහිපයක් සෙට් උනා. ඔන්න එලකිරිවාසින්ට දැනගන්න දෙනවා.
ඔන්න මුල්ම එක.
මේ සයිට් එකේ 480p & 720p Rips තමා තියෙන්නේ. Data Limit කට්ටියට 480 P එක වැදගත් වෙයි. x265 HEVC ඒවත් තියනවා. අලුත් ඒවායේනම් එන්න ටිකක් කල් යනවා. Direct Download Links තියෙන්නේ. Uptobox , Openload , Indoshares , Mega
මෙන්න අනිත් එක.
Online බලන්න Download කරන්න හොදයි. ඉස්සෙල්ල Film එක මොන Rip එකක්ද කියලා බලලා ඉන්න. ( උදා :- HDRip , CAM , TS )
( Dual Audio ) ( Hindi , English )
ඔන්න මුල්ම එක.
Code:
https://pahe.in/
මෙන්න අනිත් එක.
Code:
http://openloadmovies.net/
( Dual Audio ) ( Hindi , English )
Code:
https://9xmovies.net/
Code:
http://www.full2entertain.com/
Code:
http://downloadhub.net/

