බයික් එක බෝර් කරන්න වෙලා...... HELP....!!!!
එන්ජින් ඔයිල් අඩු වෙලා තිබුනෙ බයික් එකෙ ඔයිල් මාරු කර දෑන් හෙන සුදු පාට දුමක් යනව.
engine බෝර් කරන්න වෙලාලු.
මේ දවස් වල ඒක කරගන්න සල්ලි මදි
.
දුම් සහතිකෙ ගන්න හදා ගන්න ක්රමයක් දන්න කෙනෙක් කියන්නකෝ.
පිස්ටන් රින්ග් මාරු කරාම හරි යාවිද?
discover 150 ekak ...
එන්ජින් ඔයිල් අඩු වෙලා තිබුනෙ බයික් එකෙ ඔයිල් මාරු කර දෑන් හෙන සුදු පාට දුමක් යනව.

engine බෝර් කරන්න වෙලාලු.
මේ දවස් වල ඒක කරගන්න සල්ලි මදි
. දුම් සහතිකෙ ගන්න හදා ගන්න ක්රමයක් දන්න කෙනෙක් කියන්නකෝ.
පිස්ටන් රින්ග් මාරු කරාම හරි යාවිද?
discover 150 ekak ...
