migrain-ඉරුවරුදාව help

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    නුවර පැත්තේ හාමුදුරු කෙනෙක් ඉන්නවද migrain-ඉරුවරුදාව හොඳ කරන?? මේක හොද කරගත්ත අය ඉන්නවද? මගේ බොක්කේ යාලුවෙක්ට මේක තියෙනවා.. උදව්.......:oo::oo:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචන් මටත් ඕක බොහෝම සැරට තිබුනා. සිංහල බෙහෙත් කර කර ඉන්න එපා බන්. හොද ඩොක්ට කෙනෙක්ට චැනල් කරල් පෙන්නපන්. පොඩි කාලයක් බෙහෙත් බොන කොට ඕක අඩු වෙනව. බෙහෙත් ගත්තට පස්සෙ තේරෙනව අපරාදෙ මෙච්චර කල් බෙහෙත් කරා නම් කියල.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචන් මටත් ඕක බොහෝම සැරට තිබුනා. සිංහල බෙහෙත් කර කර ඉන්න එපා බන්. හොද ඩොක්ට කෙනෙක්ට චැනල් කරල් පෙන්නපන්. පොඩි කාලයක් බෙහෙත් බොන කොට ඕක අඩු වෙනව. බෙහෙත් ගත්තට පස්සෙ තේරෙනව අපරාදෙ මෙච්චර කල් බෙහෙත් කරා නම් කියල.

    අපෙ අක්කටත් තිබුනා කාලයක් දරුණුවටම. :(

    batahira beath walinnam nittawata suwa karanna ba.palanaya karanna witharai puluwan.

    ගොඩක් ස්තුතියි..මචං....:)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    නුවර පැත්තේ හාමුදුරු කෙනෙක් ඉන්නවද migrain-ඉරුවරුදාව හොඳ කරන??
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හෙනයා;20633621 said:
    ubata thiyenne sema wadi wela hadena migraine da? naththam awwata gihin ibe hadena migraine da?

    දන්නේ නෑ බන්.. මට නෙවෙයි... කිව්වේ migrain කියලා:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පල්ලෙකැලේ අයුර්වෙදේ බැලුවේ නැද්ද?? ඔකේ නම් හොදටම හොද කරනවා ලෙඩ. හැබැයි ඉතින් දවස් 7න් 7ට බෙහෙත් දෙන්නේ. මාසෙට 4 සැරයක් වගේ එන්න ඕනේ.

    හාමුදුරු කෙනෙක් ගැන නම් දන්නේ නෑ.හරි විස්තරයක් දන්නවා නම් හොයලා බලල ඇත්ත නැත්ත කියන්න පුළුවන් මචන්.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හෙනයා;20633621 said:
    ubata thiyenne sema wadi wela hadena migraine da? naththam awwata gihin ibe hadena migraine da?

    පල්ලෙකැලේ අයුර්වෙදේ බැලුවේ නැද්ද?? ඔකේ නම් හොදටම හොද කරනවා ලෙඩ. හැබැයි ඉතින් දවස් 7න් 7ට බෙහෙත් දෙන්නේ. මාසෙට 4 සැරයක් වගේ එන්න ඕනේ.

    හාමුදුරු කෙනෙක් ගැන නම් දන්නේ නෑ.හරි විස්තරයක් දන්නවා නම් හොයලා බලල ඇත්ත නැත්ත කියන්න පුළුවන් මචන්.

    ලොකු උදව්වක් මචං....:(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    Semata hadichcha migraine Ekak nam hoda karanna puluwan behethak tiyenawa.. Hitahan mama thread ekak dannam. Uta hadenna kalin aura phase eka penawada?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හෙනයා;20633690 said:
    Semata hadichcha migraine Ekak nam hoda karanna puluwan behethak tiyenawa.. Hitahan mama thread ekak dannam. Uta hadenna kalin aura phase eka penawada?

    දන්නේ නෑ බන්....උගෙන් අහලා කියන්නම්....:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ලොකු උදව්වක් මචං....:(

    පල්ලෙකැලේ ආය්ර්වෙදේ පොඩ්ඩක් බැලුවා නම් හරි මචන්. මම දන්නා ගොඩක් අය පීනස එහෙම තිබිලා ඕකෙන් මාස 6ක් වගේ බෙහෙත් අරන් හොදටම හොද කර ගත්තා. නතර වෙලා ඉන්න අමාරු නම් ඉතින් සතියේන් සතිය වගේ ඇවිත් බෙහෙත් ගන්න ඕනේ. මම ගුගල් මැප් එකේ දාල තියෙන තැන තමා තියෙන්නේ ආයුර්වෙදේ.. ෆෝන් නම්බර් එකට කෝල් එකක් දාල බලන්න පොඩ්ඩක්.

    https://www.google.lk/maps/place/Ay...5cd8796a6896e2fc!8m2!3d7.2724569!4d80.7059872

    අර හාමුරුදුවොන්ගේ විස්තරයක් තියෙනවා නම් එවන්න බලල මම කියන්නම්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඕක හැදෙන්නේ සෙමට, සිංහල වෙදකමේ නස්න කරාම හරියනවා :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මචන් මටත් ඕක බොහෝම සැරට තිබුනා. සිංහල බෙහෙත් කර කර ඉන්න එපා බන්. හොද ඩොක්ට කෙනෙක්ට චැනල් කරල් පෙන්නපන්. පොඩි කාලයක් බෙහෙත් බොන කොට ඕක අඩු වෙනව. බෙහෙත් ගත්තට පස්සෙ තේරෙනව අපරාදෙ මෙච්චර කල් බෙහෙත් කරා නම් කියල.

    :yes::yes::yes:

    lanka hospital eke dr.srinivasan ela