කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

    මම මේ කියන්න යන්නේ මෑතකදී විවෘත වුන කොළඹ අවට සොදුරු නිසංසල පරිසරයක් ගැන..
    මේ ගැන දන්න අයත් ඇති. නොදන්න අය වැඩිපුර ඇති...
    මේ තැන තමයි බැද්දගාන තෙත්බිම් උද්‍යානය Beddagana Wetland Park


    IMG_0073.jpg


    මේක වීවෘත වුනේ 2016 ජූනි 15 වෙනිදා

    IMG_0074.jpg


    මේක පිහිටල තියෙන්නේ බැද්දගානෙ.. පාර කියනවනන් බැද්දගාන පිට්ටනිය ඉස්සරහ තියෙන පාරෙන් ටික දුරක් (මීටර 800 ක් විතර )ඇතුලත යන්න තියෙන්නෙ..
    බැද්දගාන කියන්නේ පිටකෝට්ටේ - තලවතුගොඩ පාරෙ මැද හරියෙ තියෙන තැනක් :baffled:
    මෙන්න ගූගල් මැප් ලින්කුව
    https://www.google.lk/maps/place/Beddegana+Wetland+Park/@6.8914991,79.9061689,15z/data=!4m5!3m4!1s0x0:0xa3a160e625272572!8m2!3d6.8914991!4d79.9090871

    ඇතුල්වීමේ ගාස්තු විදිහට එක් අයෙකුට රු. 50 ක් ගන්නවා...
    වෙඩින් එහෙම කරනවනන් (ඡායාරූපකරණය) පැයකට රු. 2500 සහ ප්‍රීෂූට් කරනවනන් පැයකට රු.5000 ක ගාණක් අය කරනවා...:baffled:
    මේක නාගරික සංවර්ධන අධිකාරියෙන් නඩත්තු කටයුතු පවත්වාගෙන යන තැනක්..

    මෙතන වගුරු බිමක් (තෙත්බිමක්) මූලික කරගෙන හදපු තැනක්... ආවේනික සත්ත්වයින් සහ ශාඛ වර්ග තියෙනවා.. කුරුල්ලො එහෙමත් ඉන්නවා..
    ජෝඩුවකට පොඩ්ඩක් නිදහසේ කතා බහකටත් පංකාදු තැනක්.. :P බංකු තියෙනවා තැනින් තැන වාඩි වෙන්න..

    ඉතින් මම ඊයෙ දිනේ (2016 09 05) හවස් වරුවේ පොඩ්ඩක් ඒ පැත්තට ගියා.. ඉතින් එලකිරි යාලුවො සෙට් එක වෙනුවෙන් පින්තූර ටිකක් ගත්ත ත්‍රෙඩ් එකට දාන්න.. මෙන්න ඒ පින්තූර.. රසවිදින්න.. පුලුවන් වෙලාවක් තිබ්බොත් ගිහින් එන්න.. තාම වැඩි සෙනගක් නැහැ වැඩිය කවුරුත් දන්නෙ නැති නිසා.. ඒකාකාරී කොළඹ ජීවිතෙන් මිදිල කොළඹදිම වෙනසක් ගන්න කියාපු තැන..



    IMG_0006.jpg


    IMG_0009.jpg


    IMG_0010.jpg


    IMG_0036.jpg


    IMG_0037.jpg


    IMG_0039.jpg


    IMG_0040.jpg


    IMG_0041.jpg


    IMG_0046.jpg


    IMG_0050.jpg


    IMG_0051.jpg


    IMG_0052.jpg


    IMG_0060.jpg


    IMG_0062.jpg


    IMG_0063.jpg


    IMG_0064.jpg


    IMG_0065.jpg


    IMG_0066.jpg


    IMG_0073.jpg


    IMG_0074.jpg


    IMG_0075.jpg


    IMG_9771.jpg


    IMG_9772.jpg


    IMG_9773.jpg


    IMG_9776.jpg


    IMG_9777.jpg


    IMG_9786.jpg


    IMG_9787.jpg


    IMG_9796_copy.jpg


    IMG_9811.jpg


    IMG_9816.jpg


    IMG_9819.jpg


    IMG_9823.jpg


    IMG_9831.jpg


    IMG_9833.jpg


    IMG_9834.jpg


    IMG_9837.jpg


    IMG_9838.jpg


    IMG_9850.jpg


    IMG_9856.jpg


    IMG_9857.jpg


    IMG_9858.jpg


    IMG_9861.jpg


    IMG_9862.jpg


    IMG_9888.jpg


    IMG_9892.jpg


    IMG_9915.jpg


    IMG_9916.jpg


    IMG_9917.jpg


    IMG_9918.jpg


    IMG_9919.jpg


    IMG_9929.jpg


    IMG_9932.jpg



    IMG_9943.jpg


    IMG_9944.jpg


    IMG_9963.jpg


    IMG_9969.jpg


    IMG_9970.jpg


    IMG_9971.jpg


    IMG_9972.jpg


    IMG_9974.jpg


    IMG_9975.jpg


    IMG_9977.jpg


    IMG_9978.jpg


    IMG_9979.jpg


    IMG_9997.jpg


    IMG_9998.jpg



    හරි ඉතින්.. පින්තූර ටික බලල, අනිත් අයටත් බලන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දාගෙන යමු බ්‍රෝ..
    නැවත මෙවන් සුන්දර පරිසරයක විස්තර සමගින් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවා..
    ස්තූතියි..

    අඩෝ..පින්තූර ලොකු වැඩියි වගේ නේද ටිකක් විතර :(

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩ දවසකින් එල ත්‍රෙඩ් එකක් සහෝ..
    හොඳ පින්තූර ටිකක්.
    කොලිටිය උපරිමයි.
    ඉරිදට ඉරිදට ඔහොම ඇවිදින්න යන එක ගොඩක් හොඳ වැඩක්. ඔය වයසට ශරීර සවුක්කිය හොඳට තියාගන්න නම් ඇවිදින්නම ඕනේ. රෙප් දැන්න බෑ ලු
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    thank you machan

    mun mada meka haduwe
    nathnam gota patan aran mun iwara karada
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පින්තූර මේ ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නෑ නේද සහෝ???

    IMG_9816.jpg


    IMG_9819.jpg


    IMG_9823.jpg


    IMG_9929.jpg


    IMG_9932.jpg


    IMG_9943.jpg


    IMG_9969.jpg


    IMG_9970.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ පින්තූර මේ ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නෑ නේද සහෝ???

    IMG_9816.jpg


    IMG_9819.jpg


    IMG_9823.jpg


    IMG_9929.jpg


    IMG_9932.jpg


    IMG_9943.jpg


    IMG_9969.jpg

    :baffled::baffled::baffled: පුත.. දැකිය යුතු දේ පමණක් දකින්න පුරුදු වෙන්න.. ඔය පින්තූර වල කොච්චර ලස්සන බැක්ග්‍රවුන්ඩ් ටිකක්ද තියෙන්නෙ....
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled: පුත.. දැකිය යුතු දේ පමණක් දකින්න පුරුදු වෙන්න.. ඔය පින්තූර වල කොච්චර ලස්සන බැක්ග්‍රවුන්ඩ් ටිකක්ද තියෙන්නෙ....

    ඒ බැක්ග්‍රවුන්ඩ් සියල්ලක්ම කුණු කිජිත වෙලා ගිහිල්ලා තියෙනවා හිටන් ඉන්න එකා නිසා.. :baffled: