කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..
     
    • Like
    Reactions: awjas2621

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,609
    2,415
    113
    නිධානයක් උඩ
    දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා..
    maasayak withara mehema karalaa check karanna ayeth..
    results apitath kiyanna
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    මටත් ඕකමයි බන් මාත් මේ දහ අතේ හොයනවා ක්‍රම.
    කෑම තමයි control කරන්න ඕනි බන් ගොඩක්ම

    සුදු ළුණු කාපන් උදේට දවල්ට හවසට එක බික්කක් ගානේ

    තව කරපිංචා සම්බෝල හදාගෙන කාපන් සතියට දෙපාරක් විතර

    තව උළුහාල් වලින් මොකද්ද එකක් හදාගෙන බොනවා එක හරියටම දන්නේ නා පොඩ්ඩක් හොයල බලන්න ඕනි.

    සැමන් මාළු කාපන් වැඩිය මස් රතු පාටට තියෙන මාළු කන්න එපා ඔමේගා3 තියෙන මාළු වර්ග තියෙනවා ඒවා කාපන්.

    තව කෙඳි සහිත කාම වැඩිපුර කාපන් එළවලු පලතුරු පුළුවන් තරම් කාපන් කොළ පාට හොඳ පලා වර්ග එහෙම කාපන්

    ආයේ පුලුවන්නම් ඔලිව් තෙල් පාවිච්ච් කරන්න තව අලි පෙර එහෙමත් හොඳයිලු ඒවගෙන් LDL අඩු කරලා HDL වැඩි කරනවලු

    ඔන්න ඔය වගේ ටිකක් තමයි මන් හොයාගත්තේ. උඹත් මොනාහරි හොයාගත්තොත් මේකටම update කරපන්.

    ඔය සේනික අහාර ගන්නම එපා රෝල්ස් පැටිස් වැඩේ අනන් මනම් ලබ්බවල්
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Aiyo ban oka mokakda mata 26 mage triglycerides 280 ganak thibuna cholesterol 200 ya ganak thbuna . man kare exercise karana ekai. karapincha kanda, Sambal hadala kapu ekai. Passion dalu sambal kawa masa 3nak withara. dan okkama Normal. Aniwa exercise nam karapan..
     
    • Like
    Reactions: sandaru d

    webuka

    Member
    Nov 12, 2015
    46
    6
    0
    දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා..
    maasayak withara mehema karalaa check karanna ayeth..
    results apitath kiyanna

    උදේ නැගිට්ට ගමන් හිස් බඩ හොඳට වතුර බොන්න​
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Aiyo ban oka mokakda mata 26 mage triglycerides 280 ganak thibuna cholesterol 200 ya ganak thbuna . man kare exercise karana ekai. karapincha kanda, Sambal hadala kapu ekai. Passion dalu sambal kawa masa 3nak withara. dan okkama Normal. Aniwa exercise nam karapan..

    සිරා ?
    මචන් අර කරපිංචා සීන් එක සහ පැසන් දළු සතියකට කීපාරක් විතර ගන්න ඕනිද ?
    මොන වගේ එක්සයිස්ද කරන්න ඕනි ?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මටත් ඕකමයි බන් මාත් මේ දහ අතේ හොයනවා ක්‍රම.
    කෑම තමයි control කරන්න ඕනි බන් ගොඩක්ම

    සුදු ළුණු කාපන් උදේට දවල්ට හවසට එක බික්කක් ගානේ

    තව කරපිංචා සම්බෝල හදාගෙන කාපන් සතියට දෙපාරක් විතර

    තව උළුහාල් වලින් මොකද්ද එකක් හදාගෙන බොනවා එක හරියටම දන්නේ නා පොඩ්ඩක් හොයල බලන්න ඕනි.

    සැමන් මාළු කාපන් වැඩිය මස් රතු පාටට තියෙන මාළු කන්න එපා ඔමේගා3 තියෙන මාළු වර්ග තියෙනවා ඒවා කාපන්.

    තව කෙඳි සහිත කාම වැඩිපුර කාපන් එළවලු පලතුරු පුළුවන් තරම් කාපන් කොළ පාට හොඳ පලා වර්ග එහෙම කාපන්

    ආයේ පුලුවන්නම් ඔලිව් තෙල් පාවිච්ච් කරන්න තව අලි පෙර එහෙමත් හොඳයිලු ඒවගෙන් LDL අඩු කරලා HDL වැඩි කරනවලු

    ඔන්න ඔය වගේ ටිකක් තමයි මන් හොයාගත්තේ. උඹත් මොනාහරි හොයාගත්තොත් මේකටම update කරපන්.

    ඔය සේනික අහාර ගන්නම එපා රෝල්ස් පැටිස් වැඩේ අනන් මනම් ලබ්බවල්

    අනේ ඔව් බන්....අපි කන කෑම වලින් තමා මෛහෙ වුනේ...කාලත් මොකුත් කරන්නේ නැතිව ඔහේ හිටියනේ....රටකජු එහෛම කන්න හොද නැද්ද බන්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මම උබට ඕක අඩු කරගන්න දෙයක් කියන්නම් හැබැයි පට්ට ගාණක් යයි.පුලුවන්නම් හැමදාම උදේට දෙළුම් යුෂ වීදුරුවක් බියන්.හාර්ට් එකේ නහරවල හිරවෙලා තියෙන තෙල් හිටං යනවලු.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    අනේ ඔව් බන්....අපි කන කෑම වලින් තමා මෛහෙ වුනේ...කාලත් මොකුත් කරන්නේ නැතිව ඔහේ හිටියනේ....රටකජු එහෛම කන්න හොද නැද්ද බන්..

    රට කජු අවුලක් නැහැ.බිත්තර අවුලක් නැහැ.හැබැයි චිකන්,හරක් මස්,එළු මස්.ඌරු මස් එහෙම කන්නම එපා.පුළුවන් තරම් මාලුම කාපන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    lokuwata wadiweemak nane ban

    cholesterol-levels-chart.jpg
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    දිව්ව වගේ නෙවෙයි අඩුවෙන්නේ නැත්නම් බෙහෙතක් ගන්න..
    මේ ලගදි බෙහෙත් බීම නවත්තල පාලනය කරන්න ගිහින් නින්දෙදි මැරිල ..