ලංකාවෙ අමුතු කොත්තු රොටියක්

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ලංකාවෙ අමුතු කොත්තු රොටියක්

කලින් කොන්සට් එකෙත් අපි මේ ඇක්ට් එක කරා.ඒ කොත්තු රොටිය 1.ඉතින් මේ අවුරුද්දෙ මුලත් අපේ ක්ලාස් එකේ කොන්සට් එක තිබුනා.මේක කොත්තු රොටිය 2.කොන්සට් එකේ හිට් වෙච්ච ඇක්ට් එක තමා මේක.අමුතුම විදිහකට යන්නෙ.මගෙත් ආසම එක මේක. :yes:
ඒ දවස් වල හිට් වෙච්ච වීඩියෝ වල කෑලි එහෙමත් දාල තියෙනවා.බලන්න ඒ මොනාද කියලා.;) ලබන අවුරුද්දෙත් මේ කොන්සට් එක කරන්න හිතන් ඉන්නවා.වීඩියො එක සෙට් නම් කමෙන්ට් එකක් බම්ප් එකක් දාලා යන්න :) ස්තූතියි




Our Class Page: https://www.facebook.com/coolsteps
 
Last edited:
  • Like
Reactions: seetalahoru

your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    වැරදි අර්තකථන ගන්න හින්දා වෙනස් කරා :sorry: :oo:

    athtatama machan ubala oya dance karanakota kellonawa ehema bada gannewane.. ethakota Nagalama yan nadda? dana ganna ahuwe :rolleyes::confused:
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    athtatama machan ubala oya dance karanakota kellonawa ehema bada gannewane.. ethakota Nagalama yan nadda? dana ganna ahuwe :rolleyes::confused:
    ඔවාල ඔහොමමයි හිතන්නෙ.:angry: Self Control කියලා දෙයක් තියෙනවා. :yes: අනවශ්‍ය විදිහට කාවවත් අල්ලල නෑ. :eek:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔවාල ඔහොමමයි හිතන්නෙ.:angry: Self Control කියලා දෙයක් තියෙනවා. :yes: අනවශ්‍ය විදිහට කාවවත් අල්ලල නෑ. :eek:

    අපරාදේ chance අතාරින්නෙ ඊ ළඟ දවසේ ශේප් එකේ ගැටයක් හරි මිරිකපන්
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    අපරාදේ chance අතාරින්නෙ ඊ ළඟ දවසේ ශේප් එකේ ගැටයක් හරි මිරිකපන්

    චාන්ස් නැතුව නෙමේ,Decipline තියෙනවා. :) අනේ ඕව නෙමෙ. දාපු වීඩියෝ එක පොඩ්ඩක් බලන්න...මොකක් හරි දෙයක් දැම්මොත් වෙන ප්‍රශ්න නෙ තියෙන්නෙ :confused: :oo:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    කවුද බ්‍රෝ අර රෙඩ් හොට් :love: කලින් කොත්තුවෙත් හිටියා මතකයි...
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    චාන්ස් නැතුව නෙමේ,Decipline තියෙනවා.

    චාන්ස් තියෙනවා කියලා උඹ ඔය නොකියා කියන්නෙ ඔය නටන කෙල්ලෝ චාන්ස් දෙනවා කියලනෙ? :shocked::lol: