රට රස්සාවක් කරලා ඉතුරු කරගත්ත සල්ලි ලංකාව
අවුරුදු කිහිපයක් පිටරට රැකියාවක් කරලා ඒ සල්ලි ලංකාවට අරන් එන නීත්‍යානුකූල ක්‍රමේ මොකද්ද? මේ ලින්ක්[1] එකෙ හැටියට ඩොලර් 15000ට වැඩිනම් airport එකේදි declare කරන්න ඕනෙලු. එහෙම කළාම සල්ලි වලින් කොටසක් බදු හැටියට තියාගන්නවද? ඒ කීයක විතර ප්‍රතිශතයක්ද?
[1] http://www.customs.gov.lk/highlights/currency.pdf

Last edited: