නොමැරෙනසුලු නොනැමෙන තැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1760066&page=6
මෙි 50KG තෙරෙඩි එකට මම දාපු විජය පරිඝණක හි පල කර තිබුනු ෆ්ලොපි ඩිස්ක් ගැන විස්තර පින්තුරය කමෙන්ටි එකට ලැබුනු හොද ප්‍රතිචාරය නිසා, පින්තුරේ පැහැදිලි නැති නිසා මම අතින් ටයිප් කරලා වෙනම තෙරෙඩි එකක මෙික දාන්න හිතුවා. මෙිකට ඇවිත් කියන්න.බොහොම අමාරැවෙන් ටයිප් කරලා දැමිමෙ.බලලා විතරක් යන්න එපා සහොලා.බමිප් එකක්වත් දාගෙන යමු.අනෙක් අයට දැනුම බෙදාගන්න.මෙික වටින නිසා.ඉහත 50KG ගේ තෙරෙඩි එකේයි සහ මෙි අලුත් තෙරෙඩි එකේ මට කමෙන්ට්,රෙප්,බමිප්,වෙනම තෙරෙඩි එකක අරින්න කියලා දිරිමත් කල DjAtrocity ඇතුලු හැමොටම ගොඩක් ස්තුති.මිට පෙර මම මොනවත් දාලා නැහැ,මෙි මාගේ පලමු අධ්‍යාපනික තෙරෙඩි එකයි,හොදනමි සලකලා ගියාට කමක් නැහැ.!!!

50 KG ෆ්ලොපි ඩිස්ක් තෙරෙඩි එකට එකේ.මගේ කමෙන්ටි එකට රෙප් කමෙන්ටි දාන්න එපා,මෙිකට ඇවිත් කියවන්න..
.
.
.
.
.
.
.
නොමැරෙනසුලු නොනැමෙන තැටි
අදත් ලොව සංවෙිදිම පරිඝණක පද්ධතිවලදී පවා ෆ්ලොපි ඩිස්ක් යොදා ගනී
චන්දිමා දිසානායක
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කර්තෘ : චන්දිමා දිසානායක
විජය පරිඝණක 2016 සැප්තැමිබර් කලාපය...

අදින් අවුරැදු 20 කට කලින් වින්ඩෝස් මෙහෙයුමි පද්ධතිය සීඩී තැටිවල අඩංගු කර එවු විට බොහෝ දැනමුත්තන් අනාවැකියක් සේ කීවෙි,සුනම්‍ය තැටි හෙවත් ෆ්ලොපි ඩිස්ක් සහමුලින්ම අභාවයට යාම ඇරඹුණු බවයි.ඒ අනාවැකිය සැබෑවක් වුයේ නමි අද ලොව කිසි වැදගත් තැනක ෆ්ලොපි ඩිස්ක් භාවිතා නොකල යුතු තැනට වැඩ සැලසී තිබිය යුත්තේය.එහේත් එය එසේ නොවෙි.අදත් ලොව සංවෙිදි සහ තීරණාත්මක පරිඝණක පද්ධති සහමුලින්ම වාගේ ෆ්ලොපි ඩිස්ක් යොදගෙන වැඩ කරවයි.ෆ්ලොපි ඩිස්ක් සෑදිම අතින් පුරෝගාමී වුද ,ලොව පතල වුද වර්බැටිමි (Verbatim ) සමාගම දැනුදු මාස් පතා ෆ්ලොපි ඩිස්ක් දහස්ගණනක් නිපදවයි.මෙම ෆ්ලොපි ඩිස්ක් භාවිතා කරන්නෙ කුමක් සදහාද? පිළිතුරැ විස්තරාත්මක එකකි.
View attachment 66252
ඇමෙරිකාවෙි ආරක්ෂක දෙපාර්තමෙින්තුව හෙවත් පෙන්ටගනයේ අදටත් ක්‍රියාත්මක වෙන බොහෝ පරිඝණක පද්ධිතිය මීට අවුරැදු 50 කට කලින් පටන් විශේෂයෙන් තනා භාවිතයට ගත් ඒවාය. එවා දැනුදු හොදින් ක්‍රියාත්මක වෙයි.එය පද්ධති සමග වැඩ කරන්නට ෆ්ලොපි ඩිස්ක් නැතිවම බැරිය.ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමෙින්තුව සතු 1970 දශකයේ පටන් නඩත්තු කරමින් පවත්වාගෙන එන මිසයිල පාලන පද්ධතිය සෑම එකක් සමග ම පාහේ තොරතුරැ හුවමාරැ කර ගන්නා මාධ්‍යය ෆ්ලොපි ඩිස්ක්ය.
View attachment 66251
එක්සත් රාජධානියේ වෙිල්සයේ ඇන්ගල්සී නුවර පිහිටි විල්ෆා න්‍යෂ්ටික බලාගාරය, පසුගිය 38 වසර පුරාම එක් වරක් හෝ බිද නොවැටී නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවන්නෙ මාකෝනි ටැක් (Marconi TAC) පරිඝණක පද්ධතිය යොදාගෙනය.එහි සියලුම කටයුතුවලට අදාළ තොරතුරැ හුවමාරැව දැනුදු කරන්නෙ ෆ්ලොපි ඩිස්ක් යොදා ගෙනය. මෙවැනි විදුලි බලාගාර ගණනාවක සහ මහා නගර ගණනාවක ජල සමිපාදන කළමනාකරණ කටයුතු, වාහන තදබදය හැසරවීමෙි කටයුතු යනාදිය පාලනය කරන්නෙ පැරණි පරිඝණක පද්ධතිය යොදා ගෙන වන නිසා ඒවා ක්‍රියාකාරිව පවත්වා ගෙන යාමට ෆ්ලොපි ඩිස්ක් ඔිනෑ කෙරේ.
මෙි සෑම පරිඝණක පද්ධතියක් ම අද තිබෙන නවීන වින්ඩෝස් සහ උබුන්ටු වැනි මෙහෙයුමි පද්ධති සහ නොයෙක් ඇප්ස්වල යොදා ගන්නා තාක්ෂණය සහ යෙදුමි ක්‍රමවෙිදවලට වෙනස් තලයක තිබෙන ඒවායි.මෙම පද්ධති අලුත් තාක්ෂණයට අනුගත වෙන සේ උසස් කළ නොහැක.ඒ සදහා මෙම පද්ධති යමි කාලයකට වසා දැමිය යුතු බැවිනි.එසේ කළොත් මහා නගරයද,ආරක්ෂක පද්ධති ද ක්‍රියාකාරීත්වය බිද වැටෙයි.ඒ නිසා දැන් කරන්නෙ ෆ්ලොපි ඩිස්ක් යොදාගෙන එම පද්ධති සමග ගනුදෙනු කරමින් ඒවා පවත්වගෙන යාමයි.මෙම පද්ධති ලොව තිබෙන තාක්කල්ම ඒ වෙනුවෙන් ෆ්ලොපි ඩිස්ක් නිපදවීම නවතා දැමිය නොහැකිය.
රෙදි සහ බුමුතුරැණු විවීමටද, නූල් සහ ගෙත්තමි රටා නිර්මාණය කිරීමටද යොදාගන්නා යන්ත්‍ර බොහොමයක් විශේෂයෙන් තැනූ පැරණි යන්ත්‍රයි.මෙිවා සියල්ලක්ම පාහේ මෙහෙයවන පැරණි පරිඝණක යන්ත්‍ර සමග තොරතුරැ හුවමාරැ කරන්නෙ,සීඩී /ඩීවීඩී තැටි හෝ ෆ්ලැෂ් ඩ්‍රයිවි හෝ නවීන ක්‍රමයට ක්ලවුඩි ඩ්‍රයිවි හෝ යොදාගෙන නොවෙි.ෆ්ලොපි ඩ්ස්ක් යොදා ගෙනය.
මෙම නිෂ්පාදන විශේෂ ඒවාය.ප්‍රභූන්ගේ ඇදුමි ආයිත්තමි නිර්මාණය කිරිමට,කෞතුක වටිනාකමි ඇති ඇදුමි ආයිත්තමි පිළිසකර කිරීමට මෙම නිෂ්පාදන ඔිනෑ කෙරේ.එය ලොව විශාල වෙළද පොළක් ඇති කර්මාන්තයකි.යමි හෙයකින් ෆ්ලොපි ඩිස්ක් නිපදවීම නවතා දැමුවහොත් මෙම කර්මාන්ත සපුරා බිද වැටෙි.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------View attachment 66252
ඇමෙරිකාවෙි ආරක්ෂක දෙපාර්තමෙින්තුව හෙවත් පෙන්ටගනයේ අදටත් ක්‍රියාත්මක වෙන බොහෝ පරිඝණක පද්ධිතිය මීට අවුරැදු 50 කට කලින් පටන් විශේෂයෙන් තනා භාවිතයට ගත් ඒවාය. එවා දැනුදු හොදින් ක්‍රියාත්මක වෙයි.එය පද්ධති සමග වැඩ කරන්නට ෆ්ලොපි ඩිස්ක් නැතිවම බැරිය.ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමෙින්තුව සතු 1970 දශකයේ පටන් නඩත්තු කරමින් පවත්වාගෙන එන මිසයිල පාලන පද්ධතිය සෑම එකක් සමග ම පාහේ තොරතුරැ හුවමාරැ කර ගන්නා මාධ්‍යය ෆ්ලොපි ඩිස්ක්ය.
View attachment 66251
එක්සත් රාජධානියේ වෙිල්සයේ ඇන්ගල්සී නුවර පිහිටි විල්ෆා න්‍යෂ්ටික බලාගාරය, පසුගිය 38 වසර පුරාම එක් වරක් හෝ බිද නොවැටී නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවන්නෙ මාකෝනි ටැක් (Marconi TAC) පරිඝණක පද්ධතිය යොදාගෙනය.එහි සියලුම කටයුතුවලට අදාළ තොරතුරැ හුවමාරැව දැනුදු කරන්නෙ ෆ්ලොපි ඩිස්ක් යොදා ගෙනය. මෙවැනි විදුලි බලාගාර ගණනාවක සහ මහා නගර ගණනාවක ජල සමිපාදන කළමනාකරණ කටයුතු, වාහන තදබදය හැසරවීමෙි කටයුතු යනාදිය පාලනය කරන්නෙ පැරණි පරිඝණක පද්ධතිය යොදා ගෙන වන නිසා ඒවා ක්‍රියාකාරිව පවත්වා ගෙන යාමට ෆ්ලොපි ඩිස්ක් ඔිනෑ කෙරේ.
මෙි සෑම පරිඝණක පද්ධතියක් ම අද තිබෙන නවීන වින්ඩෝස් සහ උබුන්ටු වැනි මෙහෙයුමි පද්ධති සහ නොයෙක් ඇප්ස්වල යොදා ගන්නා තාක්ෂණය සහ යෙදුමි ක්‍රමවෙිදවලට වෙනස් තලයක තිබෙන ඒවායි.මෙම පද්ධති අලුත් තාක්ෂණයට අනුගත වෙන සේ උසස් කළ නොහැක.ඒ සදහා මෙම පද්ධති යමි කාලයකට වසා දැමිය යුතු බැවිනි.එසේ කළොත් මහා නගරයද,ආරක්ෂක පද්ධති ද ක්‍රියාකාරීත්වය බිද වැටෙයි.ඒ නිසා දැන් කරන්නෙ ෆ්ලොපි ඩිස්ක් යොදාගෙන එම පද්ධති සමග ගනුදෙනු කරමින් ඒවා පවත්වගෙන යාමයි.මෙම පද්ධති ලොව තිබෙන තාක්කල්ම ඒ වෙනුවෙන් ෆ්ලොපි ඩිස්ක් නිපදවීම නවතා දැමිය නොහැකිය.
රෙදි සහ බුමුතුරැණු විවීමටද, නූල් සහ ගෙත්තමි රටා නිර්මාණය කිරීමටද යොදාගන්නා යන්ත්‍ර බොහොමයක් විශේෂයෙන් තැනූ පැරණි යන්ත්‍රයි.මෙිවා සියල්ලක්ම පාහේ මෙහෙයවන පැරණි පරිඝණක යන්ත්‍ර සමග තොරතුරැ හුවමාරැ කරන්නෙ,සීඩී /ඩීවීඩී තැටි හෝ ෆ්ලැෂ් ඩ්‍රයිවි හෝ නවීන ක්‍රමයට ක්ලවුඩි ඩ්‍රයිවි හෝ යොදාගෙන නොවෙි.ෆ්ලොපි ඩ්ස්ක් යොදා ගෙනය.
මෙම නිෂ්පාදන විශේෂ ඒවාය.ප්‍රභූන්ගේ ඇදුමි ආයිත්තමි නිර්මාණය කිරිමට,කෞතුක වටිනාකමි ඇති ඇදුමි ආයිත්තමි පිළිසකර කිරීමට මෙම නිෂ්පාදන ඔිනෑ කෙරේ.එය ලොව විශාල වෙළද පොළක් ඇති කර්මාන්තයකි.යමි හෙයකින් ෆ්ලොපි ඩිස්ක් නිපදවීම නවතා දැමුවහොත් මෙම කර්මාන්ත සපුරා බිද වැටෙි.
මෙම ෆ්ලොපි ඩිස්ක් පැරණිය කියා කියන්නෙ එය මීට වසර 40 කට කලින් භාවිතයට ආ නිසාය.ඊට පසුව නොයෙක් තාලයේ පහසුකමි ඇති ලාබදායක වෙනත් තොරතුරැ රැදවුමි තාක්ෂණික යෙදුමි භාවිතයට පැමිණි නිසාය.එසේ නොවි,ෆ්ලොපි ඩිස්ක්වල තොරතුරැ රැදවීම අවීශ්වාසනීය,කල් නොපවතින කටයුත්තක් සේ අදටත් සලකන්නේ
නැත.
නැත.

කර්තෘ : චන්දිමා දිසානායක
විජය පරිඝණක 2016 සැප්තැමිබර් කලාපය...

Last edited: