සේරිවාණිජ ද කච්ඡපුට ද?
එක් දිළිඳු පවුලකට අයිති වටිනා රත් තලියක් විය. දිනක් එහි පැමිණි සේරිවාණිජ නම් වෙළෙන්දා රන් තලිය ඉතා අඩු මුදලකට මිලයට ගැනීමට සැලසුම් කරයි. එහෙත් කාන්තාව ප්‍රතික්ෂේප කිරීමෙන් පලා යයි. කච්ඡපුට නම් සාධාරණ වෙළෙඳ තෙමේ තමා සතු සියලු ධනය ගෙවා තලිය මිල දී ගනී. සේරිවාණිජ සැලසුම් කළ පරිදි විශාල ධනයකට හිමිකරු වීමට තිබු අවස්ථාව ගිලිහී ගියේ ය. සිදු වූ මහා අලාභය ගැන දුක් වෙමින් සේරිවාණිජ තෙමේ කච්ඡපුට සමඟ ක්‍රෝධය උපදවා ගනී. එය කොතරම් උත්සන්න වූයේ ද යත් ඔහු ලය පැලී මිය යයි. එපමණක් නොව සේරිවාණිජ එම ක්‍රෝධය සාංසාරික වෛරයක් බවට පත්කර ගනී. සේරිවාණිජ කියන්නෙ හොර වෙලෙන්දා, කච්ඡපුට කියන්නෙ සාධාරණ වෙලෙන්දා තව විදියකින් කියනවනන් අපේ බෝධි සත්ත්වයෝ, ඔය ගොල්ලො කැමති මේ 2න්නගෙන් කවුරු වෙන්නද?
Rep + for any post.
Rep + for any post.
Last edited:






