මහරගම අවටින් ගෙයක් හොයනවා...

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මහරගම අවටින් ගෙයක් හොයනවා...

    මචන්ලා.....

    මම මහරගම අවටින් ගෙයක් හොයනවා....
    ලක්ශ 70කට අඩුවෙන්. කොට්ටාව, මහරගම, පන්නිපිටිය අවටින් පර්චස් 6ක් විතර .
    කාමර 03ක් වගේ. අලුත් design එකට හදපු ගේ පොඩ්ඩක් තමයි බලන්නෙ.
    දන්න තැනක් තියනවනම් support එකක් දෙන්න.

    මහරගම :P
    මහරගම - පිලියන්දල පාර,
    මහරගම - මාලබේ පාර,
    කොට්ටාව.
    කොට්ටාව - පිලියන්දල පාර
    කොට්ටාව - මත්තෙගොඩ පාර
    කොට්ටාව - මාලබේ පාර,
    පන්නිපිටිය
    විද්‍යාල හන්දිය.
    මොරකැටිය.
    බොරලැස්ගමුව

    මේ අවටින් තමයි හොයන්නේ.............:)
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    machan ambuldeniya thalapath pitiya pare(jayawardanapura hospital eka paara) ekak thiyenawa perch 5.9 wage thamai kiuwe 65k hari 70k hari ganak thamai kiuwe 2room geyak thiyenawa kiuwa wadi wistharanam danne na...man adurana broker kenek thamai kiuwe wadi wisthara oninam pm ekak danna man ugen ahala hari nattan ubawa direct contact karawannam ok...
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ela ela hoya ganin...matath nawatinna thanak hoyanawa bodimak.. EK eke set eka nisa ubalai gedara nwatinna can :P
     
    Apr 24, 2016
    195
    15
    0
    නුගේගොඩ ගෙයක් තිගෙනවා. ප්රදාන පාරේ ඉදලා 20m අැතුලේ.
    අවුරුදු 8කට කලින් හදපු නිවසක්.

    තට්ටු 3යි.
    කාමර 4යි,බාත්රූම් 4යි.
    නිවස වටේටම තාත්පය ගසා අැත.
    ගරාජයේ වාහාන 3ක් නැවැත්විය හැක.
    (කාමර සදහා AC unit සවි කර අැත.මුලු නිවසම AC කලහැකි ලෙස සකසා අැත)

    මිලියන 40 යි.
    (මිල ගනන් වල පොඩි වෙනසක් කල හැකියි)

    තැරැවුකරුවන් අනවෂයයි.
    වැඩි විස්තර සදහා PM මගින් විමසන්න.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    නුගේගොඩ ගෙයක් තිගෙනවා. ප්රදාන පාරේ ඉදලා 20m අැතුලේ.
    අවුරුදු 8කට කලින් හදපු නිවසක්.

    තට්ටු 3යි.
    කාමර 4යි,බාත්රූම් 4යි.
    නිවස වටේටම තාත්පය ගසා අැත.
    ගරාජයේ වාහාන 3ක් නැවැත්විය හැක.
    (කාමර සදහා AC unit සවි කර අැත.මුලු නිවසම AC කලහැකි ලෙස සකසා අැත)

    මිලියන 40 යි.
    (මිල ගනන් වල පොඩි වෙනසක් කල හැකියි)

    තැරැවුකරුවන් අනවෂයයි.
    වැඩි විස්තර සදහා PM මගින් විමසන්න.

    koti 4k?
    :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන්ලා.....

    මම මහරගම අවටින් ගෙයක් හොයනවා....
    ලක්ශ 70කට අඩුවෙන්. කොට්ටාව, මහරගම, පන්නිපිටිය අවටින් පර්චස් 6ක් විතර .
    කාමර 03ක් වගේ. අලුත් design එකට හදපු ගේ පොඩ්ඩක් තමයි බලන්නෙ.
    දන්න තැනක් තියනවනම් support එකක් දෙන්න.

    මහරගම :P
    මහරගම - පිලියන්දල පාර,
    මහරගම - මාලබේ පාර,
    කොට්ටාව.
    කොට්ටාව - පිලියන්දල පාර
    කොට්ටාව - මත්තෙගොඩ පාර
    කොට්ටාව - මාලබේ පාර,
    පන්නිපිටිය
    විද්‍යාල හන්දිය.
    මොරකැටිය.
    බොරලැස්ගමුව

    මේ අවටින් තමයි හොයන්නේ.............:)

    බොරලැස්ගමුව ඉස්සර බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ..දැන් 120 පාර හදපු නිසා අස්ප ගණන් කියන්නේ :dull::dull:

    පර්චස් 6 =>ලක්ෂ 25ක් දැම්මම..ගෙයක් ලක්ෂ 45න් හදන්න අමාරුයි මචන්...ඔය ගානට ගන්න ටිකක් අමාරුයි වගේ තට්ටු දෙකේ ගෙයක් නම් :baffled::nerd:

    මහරගම - පිලියන්දල පාර ගන්නවා ටිකක් වැඩියෙන් හොයලා ගනින්..ලයිමක් වගේ ගෙවල් එක ලග තියෙනවා පොඩි පොඩි සමහර තැන වල...තව සොහොන්පිටියක් තියෙනවා..ඒවා මග හැරලා ගන්න එකක් ගනින්..

    කොට්ටාව - පිලියන්දල පාර => නම් ඉඩම් නම් තියෙනවා දැක්කා..එත් ලක්ෂ 3-4 අතරේ කියනවා :no::no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ ඔය අවටින් ගෙයක් ගත්තොත් කියපන් අපි හවසට සෙට් වෙලා ක්‍රිකට් ගහමු :P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    machan ambuldeniya thalapath pitiya pare(jayawardanapura hospital eka paara) ekak thiyenawa perch 5.9 wage thamai kiuwe 65k hari 70k hari ganak thamai kiuwe 2room geyak thiyenawa kiuwa wadi wistharanam danne na...man adurana broker kenek thamai kiuwe wadi wisthara oninam pm ekak danna man ugen ahala hari nattan ubawa direct contact karawannam ok...

    machan set karapan. gihin balamu.;)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නුගේගොඩ ගෙයක් තිගෙනවා. ප්රදාන පාරේ ඉදලා 20m අැතුලේ.
    අවුරුදු 8කට කලින් හදපු නිවසක්.

    තට්ටු 3යි.
    කාමර 4යි,බාත්රූම් 4යි.
    නිවස වටේටම තාත්පය ගසා අැත.
    ගරාජයේ වාහාන 3ක් නැවැත්විය හැක.
    (කාමර සදහා AC unit සවි කර අැත.මුලු නිවසම AC කලහැකි ලෙස සකසා අැත)

    මිලියන 40 යි.
    (මිල ගනන් වල පොඩි වෙනසක් කල හැකියි)

    තැරැවුකරුවන් අනවෂයයි.
    වැඩි විස්තර සදහා PM මගින් විමසන්න.

    ඉල්ලුවෙ 7 million වලට. දුන්නෙ 40million . ඔන්න එලකිරි යාලුවො......:no: