රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ තහනම්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ තහනම්

    2018 අගෝස්තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව මහජන උපයෝගිතා කොමිසම කියයි.

    ඒ අනූව ඒ වෙනුවට ඇම්පියර් 13 ප්ලග් පාවිච්චි කළ යුතු බව එම කොමිසම පවසයි.

    18259712812.jpg

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මහජන ‍උපයෝගිතා කොමිසම විසින් අද මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී.

    විදුලි උපකරණ භාවිතයේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමිතියකින් යුතු විදුලි පේනු සහ කෙවෙනි හඳුන්වාදෙන බව එහිදී එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා කියා සිටියේය.

    ඒ අනූව අලුතින් ගෙන්වන විදුලි උපකරණවල නව ප්‍රමිතිය සැලකිල්ලට ගන්නා බව ඒ මහතා එහිදී පැවසීය.

    http://sinhala.adaderana.lk/news/64062
     
    • Like
    Reactions: TheRockSays

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් හොදයි. ඒ වගේ්ම පට්ට බාල මල්ටි ප්ලග් ජරාවල්, බාල හෝල්ඩර් ජරාවල්, බාල කනෙක්ටර් ජරාවල් ගේන ඒවත් නවත්තන්න ඕනේ. දැනට විදුලි පද්ධති නිර්මානය වෙන්නේ ගොඩක් දුරට බාලම උපාංග වලින්. ඒ තත්වේ වෙනස් උනානම් හොදයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මේකට 2018 වෙනකන් ඉන්නෙ මොකෝ, 2018 වෙනකන් කට්ටිය බඩු ස්ටොක් කරගෙන ඉන්නව වෙන්න බෑනෙ. දැන්මම ගෙන්නන එක නැවැත්තුව නං දැනට තියෙන ටික 2017 වෙද්දී විකිණිලා ඉවරවෙයි නෙ. :oo:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක නම් හොදයි. ඒ වගේ්ම පට්ට බාල මල්ටි ප්ලග් ජරාවල්, බාල හෝල්ඩර් ජරාවල්, බාල කනෙක්ටර් ජරාවල් ගේන ඒවත් නවත්තන්න ඕනේ. දැනට විදුලි පද්ධති නිර්මානය වෙන්නේ ගොඩක් දුරට බාලම උපාංග වලින්. ඒ තත්වේ වෙනස් උනානම් හොදයි.
    :yes::yes::yes::yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉන්දියාව ආර්ථිකේට ලංකාවෙන් තවත් රුකුලක්

    ඉන්දියාවෙන් එන විදුලි උපකරණ වල එන්නේ කොටු ප්ලග් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ගෙ ඔක්කොම තියෙන්නෙ අනාගතේ වෙන දේවල් අද වෙන කිසිම එකක් නැ , අනාරක්ශිතයි නම් අදම ගේන එක නතර කරානම් ඉවරනෙ , මහ එවුන්ගෙ නිවට කම් පොඩි එවුන්ටත් ගහල.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුන්ගෙ ඔක්කොම තියෙන්නෙ අනාගතේ වෙන දේවල් අද වෙන කිසිම එකක් නැ , අනාරක්ශිතයි නම් අදම ගේන එක නතර කරානම් ඉවරනෙ , මහ එවුන්ගෙ නිවට කම් පොඩි එවුන්ටත් ගහල.

    මේක හිටං ලගේ වැඩක් නෙවෙයි. (මම කොහෙත්ම මේ ආන්ඩුව පැත්තට කතා කරනවා නෙවෙයි.) :no: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි මේ මහජන අදහස් විමසීම කරලා මේ ප්‍රමිතිය ගේන්න යන්නේ. මේක අද ඊයේ වැඩක් නෙවෙයි 2009 විදුලිබල (සංශෝධිත) පනතේ විදුලි පේනු සහ කෙවෙනි සදහා ප්‍රමිති හදුන්වාදීම යටතේ තමයි වැඩේ කරන්නේ. මේ වගේ වැඩක් එකපාර කරන්න බැ. මොකද දැනට අපේ රටේ නිෂ්පාදනය වෙන කෙවෙනි එකපාරම නිශ්පාදනය කරන එක නවත්තන්න බෑ. ඒ වගේම තවත් හේතු ගොඩක් තියනවා. ඒකයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේකට කාළයක් දීලා තියන්නේ.
    මේක බැලුවොත් වැඩේ පැහැදිලි වෙයි.
    http://www.pucsl.gov.lk/sinhala/notices/විදුලි-පේනු-සහ-කෙවෙනි-plugs-and-sockets-ප/
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    ඉතින් මේකට 2018 වෙනකන් ඉන්නෙ මොකෝ, 2018 වෙනකන් කට්ටිය බඩු ස්ටොක් කරගෙන ඉන්නව වෙන්න බෑනෙ. දැන්මම ගෙන්නන එක නැවැත්තුව නං දැනට තියෙන ටික 2017 වෙද්දී විකිණිලා ඉවරවෙයි නෙ. :oo:

    ||
    ||
    ||
    \/
    මේක හිටං ලගේ වැඩක් නෙවෙයි. (මම කොහෙත්ම මේ ආන්ඩුව පැත්තට කතා කරනවා නෙවෙයි.) :no: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි මේ මහජන අදහස් විමසීම කරලා මේ ප්‍රමිතිය ගේන්න යන්නේ. මේක අද ඊයේ වැඩක් නෙවෙයි 2009 විදුලිබල (සංශෝධිත) පනතේ විදුලි පේනු සහ කෙවෙනි සදහා ප්‍රමිති හදුන්වාදීම යටතේ තමයි වැඩේ කරන්නේ. මේ වගේ වැඩක් එකපාර කරන්න බැ. මොකද දැනට අපේ රටේ නිෂ්පාදනය වෙන කෙවෙනි එකපාරම නිශ්පාදනය කරන එක නවත්තන්න බෑ. ඒ වගේම තවත් හේතු ගොඩක් තියනවා. ඒකයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේකට කාළයක් දීලා තියන්නේ.
    මේක බැලුවොත් වැඩේ පැහැදිලි වෙයි.
    http://www.pucsl.gov.lk/sinhala/notices/විදුලි-පේනු-සහ-කෙවෙනි-plugs-and-sockets-ප/

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ වොල්ටජ් 1එක 110 වෙනවනම් එවනවා කොන්ටෙනරයක්ම
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉන්දියාව ආර්ථිකේට ලංකාවෙන් තවත් රුකුලක්

    ඉන්දියාවෙන් එන විදුලි උපකරණ වල එන්නේ කොටු ප්ලග් එක

    gona unata pennanan epa bn :lol: kotu enne 13A plug eka .. indiaye neme ithiyopiyawe gahuwath 13A eka enne kotuwata ...
    saftey wadi recomend karana plug eka thama 13A kotu eka
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාව ආර්ථිකේට ලංකාවෙන් තවත් රුකුලක්

    ඉන්දියාවෙන් එන විදුලි උපකරණ වල එන්නේ කොටු ප්ලග් එක
    :lol::lol::lol::lol::nerd: