දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    අන්න උන්ගේ ළමයින්ට ඉල්ලන ස්කෝල දුන්නේ නෑ කියලා උන් වැඩවර්ජනය කරනවාලු..
    මුගේ අම්_ගේ රටක්නේ යකෝ මේක.
    ඒ බලු පරයෝ ඉල්ලන ඉල්ලන හුයන්න දෙන්න ඕන.
    නැත්තම් වැඩවර්ජනය..

    සයිටම් වහන්න නෙවෙයි.ඔන්න ඔය කුහක සත්තු ටික එලවන්න විදියක් හිතපල්ලා..

    http://www.hirunews.lk/sinhala/142968/වෛද්‍යවරුන්-හෙට-සංකේත-වැඩ-වර්ජනයක
     
    Last edited:

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    mun health service eka munge ekaadikaariyak karaganna yanne. docala ekka compair karaddi
    anith health servants lage padiya thuttuwak wath na.
    okkoma benefits tikath docalata thamai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mun Doctorslada? ethakota anith demavpiyange daruwo skola walata gaththe nathi unamath warjanaya karanawada. game langama paasalata yawanawa nathi bari kamata. eth mun warjanaya karala leddu tikawa asarana karanna hadanne.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    car permits ඕන, ඉල්ලන වෙලාවට පඩි වැඩි කරන්න ඕන, ඉල්ලන ඉස්කෝලෙන් ඇඩ්මිශන් දෙන්න ඕන ලමයින්ට. ඩොක්ටර්ස්ල කියන්න අමුතු ජාතියක්ද බන්? හැම කෙනා කරන රැකියාවකටම නිසි ගවුරවක් දෙන්නෙ ඕන. හැබැයි ඕනවට වඩා ඕනම දෙයක් ඕන නැ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Docters la ge lamai thawama Garverment schools yanawa da bun..?
    Mama hituwe international school yanne kiyala. RI , Lyciym , British School, Gateway inna wedi hariyak lamai docters la ge. Mun boruwata docter stickers gahgena aenawada munda.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    ඇයි බං දොස්තරලාගේ ළමයින්ට ප්‍රමුඛත්වය දෙන්න ඕනි..?
    උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?
    උන් කියන්නේ උන්ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නලු.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න දොස්තරගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
    ඒක සාධාරණද..?
    ඇයි දොස්තර කියන්නේ අමුතු එකක්ද...?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වර්ජනයේ හේතුව සාධාරණයි....:growl:

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....:cool:

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ...:yes::love:.
    වර්ජනයේ හේතුව සාධාරණයි....:growl:
    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....:cool:
    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ...:yes::love:.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    දොස්තරලා ආයෙත්... 09-14-2016 07:29 PM koheda wesige putho sadarana? ube ammata hukaganin unge ekekta kiyala. ai anit lamai; lamai nemeida
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:
     
    • Like
    Reactions: Dennied

    රෙප් දුන්නා...
    පිස්සු උකන්නලා ඉන්නවා..
    ඕවා ගැන ඉතින් ලොක්කාට අලුතෙන් කියන්න දෙයක් නෑනේ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....
    ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:

    කාරණය මේක විතරක් නම් අවුලක් නෑ.
    ඒත් ඔය කියන විදියට ට්‍රාන්සර් වෙලා ඇවිත් ඉන්නේ දොස්තරලා විතරද..?
    අනික,කිඹුලෝ,
    අකිල විරාජ් මොන සතෙක් වුනත් පාසල්වලට ළමයි දාන වැඩේට මනුස්සයා මැදිහත් වෙලා නෑ කියලා මම පුද්ගලිකව දන්නවා.
    හිටපු බන්දුලත් එහෙමයි.මිනිහාගේ දරුවෝ ස්කෝලේ ගියෙත් හෝමාගමමයි.
    රනිල් කොහොමත් මේ වගේ සීන් වලට මැදිහත් වෙන්න තරම් සංවේදී හුයන්නක් නෙවෙයි.

    මම මේ ආණ්ඩුවට එකඟ නෑ.
    ඒත් දන්න දේවල් නොදන්නවා වගේ ඉන්නත් බෑනේ.
    උඹ දොස්තර කෙනෙක් නිසා කියනවා නෙවෙයි,
    දොස්තරලා උන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ හරියට උන් වෙනමම ජාතියක මිනිස්සු කොටසක් වගේ.
    ඒක සාධාරණ ද..?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාරණය මේක විතරක් නම් අවුලක් නෑ.
    ඒත් ඔය කියන විදියට ට්‍රාන්සර් වෙලා ඇවිත් ඉන්නේ දොස්තරලා විතරද..?
    අනික,කිඹුලෝ,
    අකිල විරාජ් මොන සතෙක් වුනත් පාසල්වලට ළමයි දාන වැඩේට මනුස්සයා මැදිහත් වෙලා නෑ කියලා මම පුද්ගලිකව දන්නවා.
    හිටපු බන්දුලත් එහෙමයි.මිනිහාගේ දරුවෝ ස්කෝලේ ගියෙත් හෝමාගමමයි.
    රනිල් කොහොමත් මේ වගේ සීන් වලට මැදිහත් වෙන්න තරම් සංවේදී හුයන්නක් නෙවෙයි.

    මම මේ ආණ්ඩුවට එකඟ නෑ.
    ඒත් දන්න දේවල් නොදන්නවා වගේ ඉන්නත් බෑනේ.
    උඹ දොස්තර කෙනෙක් නිසා කියනවා නෙවෙයි,
    දොස්තරලා උන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ හරියට උන් වෙනමම ජාතියක මිනිස්සු කොටසක් වගේ.
    ඒක සාධාරණ ද..?
    නෑ මචං....
    ට්‍රාන්සර් වෙලා එන සියළු ම රජයේ සේවකයන්ට මේ කෝට එක තියනවා.....
    මේ ප්‍රහ්නේ තියෙන්නේ එහෙම ට්‍රාන්සර් වෙලා එන ඩොකාලගේ සහ පිටරට සායනික පුහුණුව ලබල එන ඩොකාලගේ ළමයි සම්බන්ධව....
    ඉන්නේ ඉතාම අතලොස්සක්.....
    මම ඒකයි කියන්නේ ඉල්ලීම සාධාරණයි බට් මෙ විදියට ස්ට්‍රයික් කිරිල්ල අසාධාරණයි කියලා....
     
    Similar threads