පරිගනකයක් එකලස් කර ගැනීමට

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පරිගනකයක් එකලස් කර ගැනීමට

    මට ග්‍රැපික් වැඩ සදහා පරිගණකයක් සාදා ගැනීමට අවශ්‍යයි . කඩේකින් ඇහුවා 50ක් කිවුවා . මම එකලස් කරගන්නවා නම් හොද තත්වයේ එකක් 30කට වගේ පුළුවන් වෙයි කියලා හිතෙනවා , මට සුදුසු පරිගණකයකට අවශ්‍ය දේවල් ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා දන්න කෙනෙක්ගෙන් ;):nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    yako uba kiyanne mokk hadannada . mata one pc ekk hadaganna . shop ekata lap ekath thiyenawa , podi podi desgin wada walata

    මන් කියන්නේ pc එකක් හදන්න උඹ ඉන්නේ තාම සිංහල රජ කාලේ උනාට නිෂ්පාදන අලුත් වෙනවා, 6 වෙනි පරම්පරාවේ i5 ප්‍රොසසරයක් සාහා මවු පුවරුවක් මිල එකතු කරත් 50 කට වැඩි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටනම් ඇත්තම කියනවනම් ලැප්ටොප් හරියන්නේ නැහැ. ඩෙක්ස් ටොප් තමයි යන්නේ.

    උබ එසේම්බල් කර කියලවත් කඩෙන් එසේම්බල් කළා කියලවත් ගානේ වෙනසක් වෙන්නේ නැහැ.

    හැබැයි branded එකක් ගන්නවට වඩා Compatible එකක් ගන්නකොට ගාන අඩුවෙනවා. හබයි 30 කට නම බැහැ ග්‍රැෆික් වලට සුදුසු පරිගණකයක් ගන්න. ඒ සඳහා 80000 - 100000 අතර මුදලක් වැයවෙයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මන් කියන්නේ pc එකක් හදන්න උඹ ඉන්නේ තාම සිංහල රජ කාලේ උනාට නිෂ්පාදන අලුත් වෙනවා, 6 වෙනි පරම්පරාවේ i5 ප්‍රොසසරයක් සාහා මවු පුවරුවක් මිල එකතු කරත් 50 කට වැඩි

    ඔව් එක නම් ඇත්ත ලග තියෙන්නෙත් nokia 130 පොන් එකක් .i3 එකක් එක්ක 8GB ram එක්ක 500 hard එකක් සෙට් කරලා සෙට් කරගත්තොත් මදි වෙයිද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    normal graphic wada walata nam

    used core 2 Quad ekak
    8GB ddr2 ram ekka
    500GB hdd
    512mb/1GB VGA (HD 4850/GT240)

    ho

    core i5 2nd generation ekak
    8GB ddr3 ram ekka
    500GB/1TB HDD
    1GB VGA (GTX560Ti/HD 7770)

    mewa nam awulak na ban wada karanna puluwan.
    30ta wada nan yayi
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටනම් ඇත්තම කියනවනම් ලැප්ටොප් හරියන්නේ නැහැ. ඩෙක්ස් ටොප් තමයි යන්නේ.

    උබ එසේම්බල් කර කියලවත් කඩෙන් එසේම්බල් කළා කියලවත් ගානේ වෙනසක් වෙන්නේ නැහැ.

    හැබැයි branded එකක් ගන්නවට වඩා Compatible එකක් ගන්නකොට ගාන අඩුවෙනවා. හබයි 30 කට නම බැහැ ග්‍රැෆික් වලට සුදුසු පරිගණකයක් ගන්න. ඒ සඳහා 80000 - 100000 අතර මුදලක් වැයවෙයි.

    i3 ලැප් එකත් තියෙනවා ඒක ෂොප් එකට හරියන්නේ නෑ . මම බැලුවේ 30kata වගේ සාමන්‍ය එකක් සෙට් කරගන්න පුලුවන්ද කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් එක නම් ඇත්ත ලග තියෙන්නෙත් nokia 130 පොන් එකක් .i3 එකක් එක්ක 8GB ram එක්ක 500 hard එකක් සෙට් කරලා සෙට් කරගත්තොත් මදි වෙයිද

    කරන වැඩ දන්නේ උඹනේ හොද කාර්යක්‍ෂම මැෂින් එකක් තිබ්බොත් එකෙත් වාසිය උම්බටනේ

    i 5 එකක් තමයි අනුමත කරන්නේ, රැම් හාඩ් ඔකේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කරන වැඩ දන්නේ උඹනේ හොද කාර්යක්‍ෂම මැෂින් එකක් තිබ්බොත් එකෙත් වාසිය උම්බටනේ

    i 5 එකක් තමයි අනුමත කරන්නේ, රැම් හාඩ් ඔකේ
    මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ බන් coreldraw ෆොටෝෂොප් වගේ ඒවගේ අවුලක් නැතුව වැඩ කරගන්න ඕනේ graphic කියන්නේ පෝස්ටෙර් එකක් වගේ design කරගන්න තමා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    27xntwl.png

    33tte2e.png

    x0s0mg.png
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    meka mage wada walata athi weida

    Processor Intel i3 or i5 ekak danna.
    also With Intel Motherboard, or Asus. no Gigabyte / MSI, should have 2 or 4 RAM slots
    HDD - 500gb is enough since you do not do video editing and stuff.
    RAM - 4GB ok, 8GB better.
    Graphic card Nvidia higher processor one with 512mb or 1GB memory. Manufacturer Asus is great.

    CD or DVD ROM / writer as you needed.

    oya tika aran daa ganna. oyata wade patan ganna oya athi. Asus badu gannawa nan Epsi Computers. for other items i recommend PC LAND computers in MC.

    50k withara yayi.

    oya badu aran assemble kara ganna. that is better so you can get warranty for each items. otherwise they will hold the whole PC until you get warranty.

    Branded hp / Dell hoda higher performances thiyana ekak aran ekata hoda VGA card ekak gahuwath waradak naa.... ewage performances kohomath same configurations thiyana assembeld ewwata wada wadiyi.