කොලිටියට_සින්දු_අහමු
හැමොම කැමතීනෙ quality එකට සින්දු අහන්න

quality එකට සින්දු අහන්න නම් ඉතින් high priced headset or earbuds දෙකක් තියෙන්න එපැයි
.
ගොඩක් අය ලොකුවට සල්ලි වියදම් කරල high priced high priced headset or earbuds ගන්නෙ නෑනෙ
අද කියන්න යන්නෙ සත පහක් වත් නැතුව sound quality එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන
.සමහර විට මේක ගැන උබලා දන්නවත් ඇති.නොදන්නවත් ඇති
මුලින්ම කියන්න ඕනේ මේ ක්‍රමය වැඩ කරන්නෙ android වල විතරයි
කෙලින්ම කිව්වොත් මේක app එකක්.දැන් සමහරු කියයි rom ගහලා මීට වඩා හොද sound quality එකක් ගන්න පුලුවන්.හැබැයි ඒක කියන තරම් ලේසි නෑ
app එක poweramp
මේ තියෙන්නෙ trial version එක.full features තියනවා.හැබැයි සතියයි.
trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව දාන්නම්
install කරගන්නයි තියෙන්නෙ
මෙතනින් tone,bass,trebble හදන්න පුලුවන්.මහ ගෙමක් නෙවේ.ඕන පොඩි එකෙක්ට තේරෙනවා
equalizer එක
preset ටික.ඔය පරන version එකක් හොද්.
ඔය google music සහ අනෙකුත් music players වලට වඩා සිය ගුණයකින් හොදයි.අත්දැකීමෙන් කියන්නෙ.equalizer,presets,tone,bass,treble මාර powerfull
පොඩි nokia 4ns වලට එන earbuds දෙකකින් වුනත් සැර bass එකක් ගන්න පුලුවන්.
android පාවිච්චි කරන උන් ලෙසියෙන් app එකක් සල්ලි දීලා ගන්නෙ නෑනෙ.

සල්ලි දීලා ගන්නවා කියන්නෙ ඒ app එක සුපිරි app එකක්.මේ app එක මිලියනයකට වඩා සල්ලි දීලා purchase කරලා තියෙනවා.
https://en.wikipedia.org/wiki/List_of_most_downloaded_Android_applications
හිතපන්කො app එකේ එක quality එක
purchase නොකර මේ app එක දිගටම use කරන හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව කියන්නම්.
මේ app එක ගෙවන ගානටත් වඩා වටිනවා.නිතරම updates දෙනවා.සල්ලි දීලා ගන්න පුලුවන් අය app එක ගන්න link
developers deserve it
දැන් සමහරු කියයි මම poweramp එකේ marketing manager කියලා.වැරදියි
.මම මගෙ user experience එකෙන් මේ කියන්නෙ.
හෙම්බිරිස්සව හැදිලා හිටියත් වැදගත් වෙයි හිතලයි thread එක දැම්මෙ.වැඩක් ගත්තනම්
සලකලා යන්න

quality එකට සින්දු අහන්න නම් ඉතින් high priced headset or earbuds දෙකක් තියෙන්න එපැයි
.ගොඩක් අය ලොකුවට සල්ලි වියදම් කරල high priced high priced headset or earbuds ගන්නෙ නෑනෙ

අද කියන්න යන්නෙ සත පහක් වත් නැතුව sound quality එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන

.සමහර විට මේක ගැන උබලා දන්නවත් ඇති.නොදන්නවත් ඇති
මුලින්ම කියන්න ඕනේ මේ ක්‍රමය වැඩ කරන්නෙ android වල විතරයි
කෙලින්ම කිව්වොත් මේක app එකක්.දැන් සමහරු කියයි rom ගහලා මීට වඩා හොද sound quality එකක් ගන්න පුලුවන්.හැබැයි ඒක කියන තරම් ලේසි නෑ

app එක poweramp
HTML:
https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer&hl=en
trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව දාන්නම්

install කරගන්නයි තියෙන්නෙ

මෙතනින් tone,bass,trebble හදන්න පුලුවන්.මහ ගෙමක් නෙවේ.ඕන පොඩි එකෙක්ට තේරෙනවා
equalizer එක
preset ටික.ඔය පරන version එකක් හොද්.
ඔය google music සහ අනෙකුත් music players වලට වඩා සිය ගුණයකින් හොදයි.අත්දැකීමෙන් කියන්නෙ.equalizer,presets,tone,bass,treble මාර powerfull
පොඩි nokia 4ns වලට එන earbuds දෙකකින් වුනත් සැර bass එකක් ගන්න පුලුවන්.

android පාවිච්චි කරන උන් ලෙසියෙන් app එකක් සල්ලි දීලා ගන්නෙ නෑනෙ.

සල්ලි දීලා ගන්නවා කියන්නෙ ඒ app එක සුපිරි app එකක්.මේ app එක මිලියනයකට වඩා සල්ලි දීලා purchase කරලා තියෙනවා.
https://en.wikipedia.org/wiki/List_of_most_downloaded_Android_applications
හිතපන්කො app එකේ එක quality එක
purchase නොකර මේ app එක දිගටම use කරන හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව කියන්නම්.
මේ app එක ගෙවන ගානටත් වඩා වටිනවා.නිතරම updates දෙනවා.සල්ලි දීලා ගන්න පුලුවන් අය app එක ගන්න link
HTML:
https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer.unlock&hl=en

Last edited: