ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?

හැක් කරන හැටි, හැක් වෙන හැටි දැනගන්න ආසද?

ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද, ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන පොඩි පොඩි ටූල්ස් වලින් එහෙම කලෑකිද නැත්නම් ප්‍රොග්‍රැමින් දන්න කෙනෙක්ම වෙන්න ඕනිද? පාස්වර්ඩ් එක ගෙස් කරල වෙන කෙනෙක්ගෙ අකවුන්ට් එකකට ලොග් උනෑකිද? 2-Step Verification කියන්නෙ මොකක්ද? මේ වගේ දෙවල් ගැන කතා කරන ෆේස්බුක් හැකින් වීඩියෝ සීරිස් එකේ පලවෙනි කොටස තමා මේ, අපේ යූටියුබ් චැනල් එකට සබ්ක්‍රයිබ් කරල අනිත් විඩියෝස් අවුට් උන ගමන් දැනගන්න.




https://www.youtube.com/watch?v=amugCWR_ALs



previous videos

Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා
 
Last edited:
  • Like
Reactions: U-tag and DragonD