මචන්.. අංශබාග තත්තවයට පත්වෙන්න පුලුවන් කියලා ඇඟවෙන මූලික ලක්ශන මොනාද බන්. දියවැඩියාව, ෆ්‍රෙෂර්, කොලෙස්ටරෝල් කියන රෝග අංශබාග තත්ත්වයකට මග පාදන්න ඉඩක් තියෙනවද? ප්ලීස් දන්න කියන කවිරුහරි, ඩොකාලා වේවා, අත්දැකීම් සහිත අය වේවා දන්න කියන දේ කියලා යනවද?
කතා කරද්දි කටින් කෙල පෙරනවා නම්. එයා අංශබාගයට ළං වීමේ අවදානමකද ඉන්නේ??
කතා කරද්දි කටින් කෙල පෙරනවා නම්. එයා අංශබාගයට ළං වීමේ අවදානමකද ඉන්නේ??