ගෙයක් හදන්න බාස් කෙනෙක් සහ වියදම් Help

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ගෙයක් හදන්න බාස් කෙනෙක් සහ වියදම් Help

    මචන්ලා. බාස් කෙනෙක්ගෙන් Quotation එකක් ගද්දි මොනාද බං අහන්න ඕනෙ? දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාන්නකෝ. මාත් ගෙයක් හදන්න බාස් කෙනෙක් හොයන ගමන් ඉන්නෙ. Prices Compare කරන්න දැනන් ඉන්න එපැයි. :sorry::(

    අපි බඩු දීලා වැඩේ කරවගන්න හිතන් ඉන්නෙ. එතකොට මොනාද අහන්න ඕන දේවල්? මේ දවස් වල ගෙවල් හදන කෙනෙක් ඉන්නවනම් කොහොමද යන ගනන්?

    තට්ටු දෙකට ගහන්න ඉන්නෙ ගඩොල් වලින්. කපරාරුවට JAT ලගෙ Master Plaster සීන් එක කරපු කවුරු හරි ඉන්නවද? වැඩේ ලාබද?

    http://biz.adaderana.lk/jat-පවුලට-තවත්-සාමාජිකයෙක්-එ/

    https://www.facebook.com/jatholding...39853951328/10153839853066328/?type=3&theater
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bass kenek ge dawal kuliya 1800 witara... golayata 1300 witara.... oya ganata kuliya hadannna... eeta wada denna epa.....

    wade dawase kuliyata karawaganna balanna..... habayi langa idan wade balanna one ehema unot... nattan sampurna ganakata kata karaganna.....
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    bass kenek ge dawal kuliya 1800 witara... golayata 1300 witara.... oya ganata kuliya hadannna... eeta wada denna epa.....

    wade dawase kuliyata karawaganna balanna..... habayi langa idan wade balanna one ehema unot... nattan sampurna ganakata kata karaganna.....

    ලඟ තියන්න කවුරුත් නෑ බං. අනිත් එක දවස් කුලී දෙන්න ගියොත් මුන් නවතින්නෙ නෑ නේද Site එකේ. එහෙම උනොත් බඩු දවස ගානෙ ගේන්න වෙන්නෙ.
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    කපරාරුවට JAT ලගෙ Master Plaster සීන් එක කරපු කවුරු හරි ඉන්නවද?
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    වර්ග ආදී ගානට කොන්ත්‍රාත් දෙන්න...ඒක ලාබයි..කොහොමත් කවුරු හරි නිතර නිතර යනවනම් හොදයි ..නැත්නම් උන්ට ඕන විදියට තමයි වැඩ
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    දැන් දවස් කුලී බාස් 2000/- ගෝලයා 1500/-..
    හොද කෙනෙක් බලල contract දෙනව නම් හොදයි.

    Dawas Kuli giyoth badu packet wei anthimata :P Kawuruth na bun langa thiyanna.
    contaract ma diyan machan.

    daws kuliyata wadakrala nam berenna hambenne na,

    wawan kanawa.

    harihaman baas kenek hoyaganin macho kalaya hodata aragena

    e wagema hodata wada danna aluth aluth dewal danna
    Aniwa math hithuwe contract denna. Ganan hilaw kohomada danne nane.

    dawas kuliyata karanna epa. baasla wade adinawa....
    contract base karapan umba badu daala....
    Ow machan ehema thamai karanna inne. Thanks.

    වර්ග ආදී ගානට කොන්ත්‍රාත් දෙන්න...ඒක ලාබයි..කොහොමත් කවුරු හරි නිතර නිතර යනවනම් හොදයි ..නැත්නම් උන්ට ඕන විදියට තමයි වැඩ
    Warga adi ganata denawanam un neda bun badu danne?
     
    • Like
    Reactions: Amith0424

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අප්පෝ කන්ට්‍රක් දීපන් බන්. මක බාස්ලා ගෙවල් 2ක් හදන සල්ලි ගලවයි.. ඔහොම ගියොත්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    පරණ Thread එකකින් ගත්තෙ. දැන් මේවගෙ ගනන් කොහොමද කියලා දන්නවද? :yes:

    මචංලා..., මම ගෙයක් හදන්න පටන් ගත්ත පොඩියට.. කොන්ත්‍රාත් දෙන්න බැලුවෙ... පොරක් සෙට් වුණා, පොරගෙ ගණන් මෙහෙමයි...
    බඩු දෙන්නෙ මම.

    අත්තිවාරම කැපීම (ව.අ) - 35.00
    බේස් වලවල් කැපීම (ව.අ) - 35.00
    අත්තිවාරම බැඳීම (ඝ.අ) - 77.50
    ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ) - 27.50
    ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා) - 75.00
    බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) - 350.00
    කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) - 335.00
    බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා) - 45.00

    මේ ගණන් සාධාරණද මචංලා? දන්න කෙනෙක් රිප්ලයි කරන්න..
    පෝය දවසෙ ලොකු පිනක්...

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මචන්ලා. බාස් කෙනෙක්ගෙන් Quotation එකක් ගද්දි මොනාද බං අහන්න ඕනෙ? දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාන්නකෝ. මාත් ගෙයක් හදන්න බාස් කෙනෙක් හොයන ගමන් ඉන්නෙ. Prices Compare කරන්න දැනන් ඉන්න එපැයි. :sorry::(

    අපි බඩු දීලා වැඩේ කරවගන්න හිතන් ඉන්නෙ. එතකොට මොනාද අහන්න ඕන දේවල්? මේ දවස් වල ගෙවල් හදන කෙනෙක් ඉන්නවනම් කොහොමද යන ගනන්?

    තට්ටු දෙකට ගහන්න ඉන්නෙ ගඩොල් වලින්. කපරාරුවට JAT ලගෙ Master Plaster සීන් එක කරපු කවුරු හරි ඉන්නවද? වැඩේ ලාබද?

    http://biz.adaderana.lk/jat-පවුලට-තවත්-සාමාජිකයෙක්-එ/

    https://www.facebook.com/jatholding...39853951328/10153839853066328/?type=3&theater

    dawase kuliyata bass kenek wadata gattata kamak na oyata tiyene podi wadak nam dawasen iwara kara ganna puluwan..

    geyak hadanawa nam hodama wade tamai dawase padiyata bass la aran wade plan karala kara ganna eka.. laga idagena balaanna one wada pawaranna one bass la gana exp ekak tiyena one , itin gewal hadana apita bass la gana terene na ne

    hodama wade saha laabama wade tamai head bass kenek allagena contract dena eka
    bass ta enna kiyala ge plan eka pennuwama bass ganan tika kiyanawa
    palaweniyata karana one ganan tika ganna one
    block galak badina mecharai
    warga adiyak kaparadu karana mecharai
    polawa cement karana warga adiyak mecharai

    onna ohoma bass le denek or 3 denek gen quotation ganna
    ita pase hodai kiyala hitena bass kenek toragena lagadi hadapu geyak tiyenawa nam gihin balala enna kohomada kiyala
    geara minisungen ahana bass kohomada wada karana kattiya kohomada kiyala

    ita passe hoda kenek ta wade bara deepan

    habai aniwaryen wada karnakota laga kenek inna one adu gane ude hawasa wada karana tanata yannawat one..

    salli eka para denna yannat epa
    karapu wada kotasa ganan hadala salli berapan
    bass ekkama warga adi gaana manapan
    badapu gal ganan karala ganan hada ganna

    head bass hodai nam wada karana golayot hodai nam oyata masa 3 yanakota slab ekak da gana puluwan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක් එක් වැඩයට ගන්න ගාන ප්‍රමාණෙත් එක්ක ගනින්.
    ඒ කිවුවේ අත්තිවාරම් කපන්න දික් අඩි/ඝණ අඩි/එකකට ගාන ගන්න.
    බේස් වලවල් කපද්දි වලකට කීයක් ගන්නවද කියලා ගන්න.

    ඒ වගේ වැඩයෙන් වැඩයට ගාන වගේම කරන වැඩයත් ලියලම ගන්න.

    බාස්ලා දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් කොටේශන් ගන්න.ඒ වගේම උන් කරපු වැඩත් ගිහිල්ලාම බලන්න.

    උඹට ගෙවල් හදන වැඩේ ගැන දැනුමක් නැති නිසා හොඳ කන්සල්ටන් කෙනෙක්ව හයර් කරන්න.ඌට ගානක් ගියත් කරන වැඩේ හරියට කරගන්න පුලුවන් එතකොට.මොකද උඹට දැනුමක් නැති නිසා බාස්ලා උබව වටේ යවන්න පුලුවන්.නැත්නම් එක එකාගේ ඇඟේ වැරැද්ද පටවන්න පුලුවන්.
     
    Last edited:

    Thanks machan. JAT seen eka umbata set wela nadda? Man me langakadi Durdans eke dakka unge biththi Matt look ekak wage penne habai patta. Poti adala da naththam wena seen ekakda danne na. Habai patta.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thanks machan. JAT seen eka umbata set wela nadda? Man me langakadi Durdans eke dakka unge biththi Matt look ekak wage penne habai patta. Poti adala da naththam wena seen ekakda danne na. Habai patta.

    ජැට් සීන් එකනම් දන්නේ නෑ බන්.
    හැබැයි උඹ උන්ගේ ශොප් එකකට ගියානම් උන්ගෙන් විස්තර ගන්න පුලුවන්.උන්ගේ ටෙක්නිකල් සපෝර්ටර්ස්ලා ඉන්නවා.ඕනිනම් සාම්පල් එකක් උනත් උන්ට කියලා කරගන්න පුලුවන්.