බජාජ් V15 එකක් ගත්ත

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බජාජ් V15 එකක් ගත්ත



    දැක්කම ඉන්න බැරි කැහිල්ලක් ආවනෙ බන්ස් :sorry::sorry:.ඔන්න ඕක තමා ගත්තෙ සින්හලු . ගෙදර ගේන ටිකට විතරයි පදින්න හම්බුනේ .:baffled::baffled::baffled:

    දැනට කියන්න තියෙන්නෙ වාහනේ බැලන්ස් එක හොදයි .පිකප් නම් මදි :baffled:. චැසිය ටිකක් වෙනස් අනිත් ඉන්දියන් බයික් වලට වඩා . පොඩි දෙදරීමකුත් එනව වගේ .රේස් යන්නෙ නැතුව නෝමල් පදින්න නම් අවුලක් නෑ වගේ .කොහොමත් පලවෙනි සර්විස් එකෙන් පස්සෙ තමා කියන්න වෙන්නෙ හරියටම .පොලිසියට දීල තිබුන GN 250 බීට් එකම වගේ එනව . එන්ජින් එකත් අලුත්ම එකක් .

    තව එකක් මම පැදපු බයික් වලින් පට්ටම කොලිටි හෙඩ් ලයිට් එකක් තියනව .හොද විශන් එකක් දෙනව .

    නම්බර්ප්ලේට් ආවහම රිවිව් එක දාන්නම් .:P
     
    • Like
    Reactions: agrmrs

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    math baluwa ban oka.
    look eka nam patta.
    Horse power eka madi ban 150 bike ekakata.
    Beat eka nam patta oke..
    look ekath sira.
    speedometer fuel meter tikai kathai ban...
    Rear view mirrors awe nadda ban?
    Nattham galewwada?
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    math baluwa ban oka.
    look eka nam patta.
    Horse power eka madi ban 150 bike ekakata.
    Beat eka nam patta oke..
    look ekath sira.
    speedometer fuel meter tikai kathai ban...
    Rear view mirrors awe nadda ban?
    Nattham galewwada?

    ආව ආව . ඔය පින්තූරෙ නෙට් එකෙන් අරන් දැම්මෙ .මන් කිව්වෙ මන් ගත්තෙ ඔය පාට කියල . මීටර් සෙට් එක මට නම් අව්ලක් නෑ බන් ක්ලැසික් ජපන් ලුක් එකක් තියනව . ගෙනාපු එකේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආව ආව . ඔය පින්තූරෙ නෙට් එකෙන් අරන් දැම්මෙ .මන් කිව්වෙ මන් ගත්තෙ ඔය පාට කියල . මීටර් සෙට් එක මට නම් අව්ලක් නෑ බන් ක්ලැසික් ජපන් ලුක් එකක් තියනව . ගෙනාපු එකේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.

    DSCF6427a.jpg


    මේ වගේ ආවනම් ලුක් එකක් එනවා බන් තව බයික් එකට
    ;);););)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බයික් එකනම් පට්ට වගේ..:love:
    හොඳ රිවීව් එකක් දාපන් මචන් ටිකක් පැදල බලලා...:yes:

    ප්ලාස්ටික් කවරේත් එක්ක පිටිපස්සෙ සීට් එකනම් මරු..;) අවුලකට තියෙන්නේ ඕක ඇඩ් එකට හයි කරන් යනකොට මගදි එකෙක් දාගෙන යන්න සෙට් උනොත් එහෙම බයික් එකෙනුත් බැහලා, ඇණ ගලවලා කවරේ උගේ අතට දෙන්න වෙන්න එක බහිනකන් අල්ල ගනින් කියලා..:sorry: