ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය – Socialo

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය – Socialo

    promobanner.jpg


    Facebook, Google Plus වගේ අපේම social network එකක් දැන් අපිට තියෙනවා. සෝෂලෝ (Socialo) කියන්නේ අන්න ඒ වගේ ලංකාවේ නිර්මාණය වුනු සමාජ ජාල වෙබ් අඩවියක්. මුණුපොතේ වගේ like කරන්න, පින්තූර එක් කරන්න, share කරන්න වැනි සෑම දෙයක්ම Socialo තුලත් කිරිමට හැකියාව තියෙනවා. ඕනෑම වයස් පරතරයක අයෙක්ට වුනත් ඉතා පහසුවෙන් Socialo හැසිරවීමට හැකි පරිදි නිර්මාණය කරලා තියෙන නිසා කිසිදු ප්‍රශ්නයක් නැතිව ලේසියෙන් අපිට අලුත් යාලුවන් හදුනගන්න, අපේ අදහස් බෙදා ගන්න පුලුවන්.

    Android දුරකථන පාවිච්චි කරන අයට වෙනම android application එකක් තියෙන නිසා කොහේ හිටියත් පහසුවෙන් Socialo පරිශිලනය කරන්න අවස්ථාව උදා වෙනවා. Apple දුරකථන තියෙන අයටත්, ඒ වගේම Windows දුරකථන තියෙන අයටත් ඉතා ඉක්මනටම Socialo mobile application එක ලබා ගන්න පුලුවන් වෙයි.

    තවත් විශේෂත්වයක් තමයි, Socialo වෙබ් අඩවිය අනෙක් සමාජ ජාල වෙබ් අඩවි වලට වඩා ගොඩක් වේගවත්. ඒක ඔයාට දැනෙයි Socialo භාවිතා කරද්දිම. Socialo කියන්නේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වන සමාජ ජාලයක්. ඔබගේ පෞද්ගලිකත්වය ආරාක්ෂා කරවීම සඳහා නොයෙකුත් සැකසුම් කිහිපයක්ම ලබා දීලා තියෙනවා. ඔබගේ පෞද්ගලික තොරතුරු ආරාක්ෂා කිරිමට Socialo ආයතනය බැදී සිටිනවා.

    එවගේම තව විශේෂත්වයක් වන්නේ ඉස්සරහට Socialo භාවිතා කරන ගමන් මොකුත් නොකරම සල්ලි හොයා ගන්න පුලුවන් ක්‍රමයකුත් එනවා. වැඩි විස්තර Socialo වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්.

    ඒ වගේම ඉදිරියට තවත් විශේෂාංග කිහිපයක්ම ඔබට බලා ගැනීමට හැකිවෙයි. ශ්‍රී ලාංකිය සැබැදියාව අර්තවත් කර, ශ්‍රී ලාංකීය එකමුතුවක් ගොඩනැගීමට, එකිනෙකා අතර තොරතුරු හුවමාරුව පහසු කරවන මේ Socialo සමාජ ජාල වෙබ් අඩවියට අපේ රටේ නම ලෝකේට ගෙනි යන්න පොඩි තල්ලුවක් දෙමු නේද?

    Socialo වෙබ් අඩවියට පිවිසීමට – http://socialo.net/


    ad3.jpg
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    "Socialo is the first ever Sri Lankan social network..."

    Not true :P

    fabseen etc etc 3-4k තිබ්බ. දැන් නම් නෑ.. :dull:


    Good luck ;)
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    "Socialo is the first ever Sri Lankan social network..."

    Not true :P

    fabseen etc etc 3-4k තිබ්බ. දැන් නම් නෑ.. :dull:


    Good luck ;)

    අහා, ඇත්ත තමයි ඒකත් :rolleyes:

    Signup una
    rep++

    එලකිරි මචං. කට්ටිය අතරේ ටිකක් ජනප්‍රිය වෙනකං බලමු නේද? :love:

    තනිකරම ෆෙස්බුකියේ කොපියක් නෙ :oo: අඩුගානේ UI එකේ පාටවත් වෙනස් කරානං නේද හොඳ :D

    ඉස්සරහට ලොකු වෙනස්කම් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා :yes:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Bohoma sthuthi hamotama. Socialo close karanna balagena patan gatta deyak nemei. Issarahata loku wenaskam keepayak dakaganna hakiyawa labei.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    facebook thiyeddi ai oketh register wenne one?? fb ithin lankawe un witharane. or yaluwo tika witharane.. hoda reason ekak diyan account ekak hadanna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    facebook thiyeddi ai oketh register wenne one?? fb ithin lankawe un witharane. or yaluwo tika witharane.. hoda reason ekak diyan account ekak hadanna

    ඔව් සිරාවටම. :lol:.
    @Socialo team >> හොද reason එකක් කියපන් බලන්න ඇයි මම facebook වෙනුවට ඕකේ register වෙන්න ඕනේ ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් සිරාවටම. :lol:.
    @Socialo team >> හොද reason එකක් කියපන් බලන්න ඇයි මම facebook වෙනුවට ඕකේ register වෙන්න ඕනේ ?

    හදපු එකා ලංකාවේ වීම ...අපේ එකෙක් වීම :P
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Hamme ithin, -rep deepu eunta thank u wewa.
    Katawath balen register wenna kiuwe na. Kamathi nam, lankawe dekata atha hitha denna kamati nam witarak join wenna.