සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
සිංහලයන් ඉන්දියාවේ ඔඩිසා හා ඛෙංගාලි කලාපයෙන් පැවැතෙන්නද යන්න පිළිබඳ සෙවීමට මීට වසර තුනකට පෙර ශ්‍රී ලාංකික නියෝජිතයකු ඉන්දියාවේ සහාය ඉල්ලීමත් සමඟ කරන ලද පර්යේෂණවලින් මෙම කරුණු අනාවරණය වී ඇත.
සිංහල ජනතාවගේ මූලාරම්භය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රධානතම ලිඛිත වාර්තාව වන ‘මහාවංශය‘ යේද වැදගත් කොටසක් ඇතැයි ද එය වත්මන් සොයාගැනීම් හා සැසෙඳන බව ද මෙහිදි අනාවරණය වී ඇත.
පුරාණෝක්තිවලට අනුව සිංහල ජනතාවගේ පැවත එන්නේ විජය රජුගෙනි. කි්‍රස්තු පූර්ව 543 දී වයඹ දිග ඉන්දියාවේ සිට › ලංකාව වෙත ගමන් කරන විජය ඇතුළු පිරිස පළමු සිංහල නගරය තම්බපණ්‚ යනුවෙන් නම් කරන ලදි.
ඉන්දියාවේ කුප්‍රකට අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත.
විජය රජු යනු ගුජරාටයේ සිහපුර පාලකයා වූ සිංහබාහුගේ පුත්‍රයාය. සිංහබාහුගේ මව නැගෙනහිර ඉන්දියාවේ රජු වූ කාලිංග රජුගේ දුවය. සිංහයකු ඇය පැහැරගත් බව පුරාවෘත්තවල සඳහන් වෙයි.
කෙසේ නමුත් පවතින පුරාණෝක්ති එසේත් නැතිනම් ඉතහාස කතා නිශ්චිත සිද්ධාන්තයකින් හෝ සාක්ෂිවලින් සත්‍ය හෝ අසත්‍ය බවට ඔප්පු කර නැත.
විජය රජුගේ පරම්පරාව පිළිබඳ තොරතුරු වාර්තා වුවද ඒවා සත්‍ය හෝ අසත්‍ය හෝ බවට සනාථ කළ හැකි කිසවක් තවමත් සොයාගෙන නැත. එසේ නමුත් වත්මන් ඛෙංගාලි හා ඔඩිෂා ජනකොටස් හා සිංහල ප්‍රජා අතර සමනතා දක්නට ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
සිංහල සම්ප්‍රදාය තුළ සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සිංහ සංකේතය බොහෝ ස්ථානවලදී භාවිත වී ඇත. සිංහල ප්‍රජාව අතර මෙන්ම ඔඩිසා හා ඛෙංගාල ප්‍රදේශවල ජනතාව අතරද සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවත් සංකේතයක් ලෙස භාවිත වන සංජිව් සන්යාල් රචිත ‘ ඕෂන් චර්න් : හව් ද ඉන්දියන් ඕෂන් ෂේප්ඩ් හියුමන් හිස්ටි්‍ර‘ කෘතියේ සඳහන් වේ.
ඔඩිසා හි ජනතාව නරසිම්හා (අඩ මනුෂ්‍ය හා අඩ සිංහ විෂ්ණු දෙවියන්) වන්දනාමාන කරන අතර ඛෙංගාලි වැසියෝ සිංහයකු මත නැග සිටින දුර්ගා දෙවියන්ට වන්දනාමාන කරති. › ලංකා ජාතික ධජයේ සිංහයා සිටීමත් ඔඩිෂා හා ඛෙංගාල ප්‍රදේශවල ආගමික සංකේතයක් ලෙස සිංහයා භාවිත වීමටත් ඇත්තේ එකම සංස්කෘතික මූලාරම්භයක් යැයි ද සංජීව් සන්යාල් තම කෘතියෙන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් පුරාණ කතාවලට වැඩි යමක් මේ සබඳතාවලදී සොයාගත හැකිව තිබේ. සිංහල ජනගහනයෙන් සියයට 25.41කට ඛෙංගාල දායකත්වය තිඛෙන බව ශ්‍රී ලංකා ජනහනයේ ජානමය සබඳතා (‘ජෙනටික් ඇෆිනිටීස් ඔෆ් ශ්‍රී ලන්කන් පොපියුලේෂන්ස්‘, ගෞතම් කුමර් ක්ෂාතී්‍රය) නැමැති සංජීව්ගේ අධ්‍යනයේදී අනාවරණය වී ඇත. භාෂාමය වශයෙන්ද සබඳතා තිඛෙන ඉතිහාසඥයන් විසින් මෙම පර්යේෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර සිංහල භාෂාව කතා කිරීමේ ඉන්දු ආර්ය මූලආරම්භ සම්බන්ධයෙන් ද එම පර්යේෂණවලදී කරුණු අනාවරණය වී ඇත.
ඛෙංගාල භාෂාවේ සංවර්ධනය සම්බන්දයෙන් සිංහල කතනයේ ඉන්දු ආර්යය අන්තර්ගතය පිළිබඳව සුනිති කුමාර් චැතර්ජි දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
‘ඉන්දු ආර්ය භාෂාව සිලෝන් වෙත රැනෙ යන්නට ඇත්තේ බටහිර ඉන්දීය වෙරළ තීරයේ සිටින පිරිස්ය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සිලෝන දේශය හා මගධය අතර සබඳකම් පැවැතු‚. එම සබඳතා පැවැතියේ ඛෙංගාලය ඔස්සේය. ඛෙංගාලය හා සිලෝන් අතර පැවැති සබඳතා සම්බන්ධයෙන් ඛෙංගාල සාහිත්‍යයේ සඳහන් වේ. ‘
එපමණක් නොව ඔඩිෂා, ඛෙංගාලය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් ද සිදු වී ඇත. › ලංකාව කාලිංග දේශයෙන් අලින් ආනයනය කරන විට ඔවුන් මෙරටින් මුතු හා රිදී ආනයනය කර ඇත. වාර්තාවලට අනුව කි්‍රස්තු පූර්ව පස්වැනි සියවස වනට මෙම කලාප දෙක අතර ශක්තිමත් ආර්ථීක සබඳතා පැවැති බවට අනාවරණය වන අතර එම වෙළෙඳ හා වා‚ජ සබඳතා කලාප දෙකේ සමාජ, සංස්කෘතික හා දේශපාලන කටයුතුවලට ද බලපෑමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනාවාසවලට ජනගහනයට විවිධ ජාතීන්වල බලපෑම් සිදුව ඇත. පෘතුගි්‍රසි, ලන්දේසි හා බි්‍රතාන්‍ය ආක්‍රමණය කිරීම්ද ශ්‍රී ලංකාවේ ජනගහනයට බලපෑ ඇත. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමි‚ දෙමළ ජාතිකයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් සිංහල ජානමය සංයුතියට බලපෑ ඇතැයි කරන අධ්‍යයන වාර්තා සඳහන් කරයි.
කෙසේ නමුත් සිංහල ජනතාව ඛෙංගාලි හා ඔඩිෂා කලාපවල ජීවත්වන පිරිස් සමඟ සංස්කෘතික, ජානමය හා භාෂාමය සබඳතා සමානකම් හා සබඳතා ඛෙදා ගන්නා බව කරන පර්යේෂණවලින් අනාවරණය වූ නමුත් එම කරුණු බොහෝ පිරිස් ප්‍රතික්ෂේප කරත

නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි​

http://www.lankadeepa.lk/index.php/articles/458834

10.gif
ගොනා හැරෙන්නෙ පොල් පැලේට වැඩේ දෙන්නයි
10.gif
 
Last edited:
  • Like
Reactions: keerthi.mac

ඕකුන්ට රාවණ ලියපු පොත් දෙක තැපැල් කරපං බං.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔකේ කියන්නේ බෙන්ගාලි දායකත්වය සියයට 25.41කට තියෙනව කියල නේද, එක ඇත්ත වෙන්න පුළුවන්. ඉතුරු ටික මෙහෙ හිටපු අය වෙන්න ඇති.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya karanna hadana mokakda kiyala mole tiyana one ekekuta nam therenawa...munge agenda eka thama ape rata unge pranthayak karana eka..oya ithihase vikurthi karanne ekai... mun danma vade patan aran...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉතින් ඔකේ කියන්නේ බෙන්ගාලි දායකත්වය සියයට 25.41කට තියෙනව කියල නේද, එක ඇත්ත වෙන්න පුළුවන්. ඉතුරු ටික මෙහෙ හිටපු අය වෙන්න ඇති.

    :rofl::rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉතින් ඔකේ කියන්නේ බෙන්ගාලි දායකත්වය සියයට 25.41කට තියෙනව කියල නේද, එක ඇත්ත වෙන්න පුළුවන්. ඉතුරු ටික මෙහෙ හිටපු අය වෙන්න ඇති.

    // oya karanna hadana mokakda kiyala mole tiyana one ekekuta nam therenawa...munge agenda eka thama ape rata unge pranthayak karana eka..oya ithihase vikurthi karanne ekai... mun danma vade patan aran... //
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සිංහල ජාතිය පැවතෙන්නෙ රාවණාගෙ ශිෂ්ඨාචාරයෙන්. මේ දෙමල්ලු ටිකයි බටහිර fuckersල ටිකයි අපේ ඉතිහාසෙ විකෘති කරනවා. ඉන්දියන් ප#කුන්ට ඕන මේ රට උන්ගෙ ප්‍රාන්තයක් කරගන්න. දැනටම උන් ඒ ගමනෙ බාගයක් ගිහින් හමාරයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    // oya karanna hadana mokakda kiyala mole tiyana one ekekuta nam therenawa...munge agenda eka thama ape rata unge pranthayak karana eka..oya ithihase vikurthi karanne ekai... mun danma vade patan aran... //
    අපි පැවතෙන්නේ ඉන්දියාවෙන් ආපු අයගෙන් කියල කිව කියල අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ කොහොමද බන් :oo: ඉතිහාසය වෙනයි වර්තමානය වෙනයි නෙ.

    අනික විජය එක්ක ආපු අයගෙන් නොවුනත් ඊට කලින් හරි කොහොමත් ඉන්දියාවෙන් ආපු අය තමා ලංකාවේ ඉඳල තියෙන්නෙ. මොකෝ අප්‍රිකාවේ ඉඳල පීනලා මෙහෙට මිනිස්සු ආව නෙවේ නෙ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඇති බහුතරෙකට දිරවගන්න පුළුවන් ගුලි තමා මචන් දෙන්නේ. ඉස්සරත් එහෙමයි, එක නිසා මෙහෙමයි කියන්න පුළුවන් වෙන්න. එතකොට සුද්දෝ යනකොට හදලා ගියපු ජනවාර්ගික ප්‍රශ්නෙට "පුරාන" ඉතිහාස වටිනාකමකුත් ලැබෙනවා. :lol::lol:.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිංහලයිනි ,ඉතිහාසෙ හැමදාමත් උනා වගේ මේ පාරත් පර ඉන්දියානුවන්ට රැවටිල උඹලගෙ උරුමය උන්ට පාවල දීපල්ල
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපි පැවතෙන්නේ ඉන්දියාවෙන් ආපු අයගෙන් කියල කිව කියල අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ කොහොමද බන් :oo: ඉතිහාසය වෙනයි වර්තමානය වෙනයි නෙ.

    අනික විජය එක්ක ආපු අයගෙන් නොවුනත් ඊට කලින් හරි කොහොමත් ඉන්දියාවෙන් ආපු අය තමා ලංකාවේ ඉඳල තියෙන්නෙ. මොකෝ අප්‍රිකාවේ ඉඳල පීනලා මෙහෙට මිනිස්සු ආව නෙවේ නෙ

    mchn ube poddak hoyala balapn, onema jathiyakata,ratakata,agamakata ithihasei, basawai kochchara vadagathda kiyala... a deka vikurthi kara kiyanne konda kaduwa vage deyak..europe valin apu suddo native americans la 100 million maruwa..itapasse un kare ithihase vikurthi karala poth liyapu eka..

    "අපි පැවතෙන්නේ ඉන්දියාවෙන් ආපු අයගෙන් කියල කිව කියල අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ කොහොමද බන්"

    ube poth kiyavanne nadda mchn ? onema ratak akramanaya karanna puluwan vidi godak tiyenawa..ekin ekak thama history,culutre eka vikurthi karala a rata akramanaya kirima..dan oya etca ekath enawane, eken ape rate service industry eka thanikarama indiawa alla gannawa...ohoma thama bn war ekakin thorawa ratak invade karanne..

    "අනික විජය එක්ක ආපු අයගෙන් නොවුනත් ඊට කලින් හරි කොහොමත් ඉන්දියාවෙන් ආපු අය තමා ලංකාවේ ඉඳල තියෙන්නෙ. මොකෝ අප්‍රිකාවේ ඉඳල පීනලා මෙහෙට මිනිස්සු ආව නෙවේ"

    ube kohomada ohoma kiyanne ? iskole pothe thibba nisada ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇති බහුතරෙකට දිරවගන්න පුළුවන් ගුලි තමා මචන් දෙන්නේ. ඉස්සරත් එහෙමයි, එක නිසා මෙහෙමයි කියන්න පුළුවන් වෙන්න. එතකොට සුද්දෝ යනකොට හදලා ගියපු ජනවාර්ගික ප්‍රශ්නෙට "පුරාන" ඉතිහාස වටිනාකමකුත් ලැබෙනවා. :lol::lol:.

    :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහලයිනි ,ඉතිහාසෙ හැමදාමත් උනා වගේ මේ පාරත් පර ඉන්දියානුවන්ට රැවටිල උඹලගෙ උරුමය උන්ට පාවල දීපල්ල
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇති බහුතරෙකට දිරවගන්න පුළුවන් ගුලි තමා මචන් දෙන්නේ. ඉස්සරත් එහෙමයි, එක නිසා මෙහෙමයි කියන්න පුළුවන් වෙන්න. එතකොට සුද්දෝ යනකොට හදලා ගියපු ජනවාර්ගික ප්‍රශ්නෙට "පුරාන" ඉතිහාස වටිනාකමකුත් ලැබෙනවා. :lol::lol:.

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mchn ube poddak hoyala balapn, onema jathiyakata,ratakata,agamakata ithihasei, basawai kochchara vadagathda kiyala... a deka vikurthi kara kiyanne konda kaduwa vage deyak..europe valin apu suddo native americans la 100 million maruwa..itapasse un kare ithihase vikurthi karala poth liyapu eka..

    "අපි පැවතෙන්නේ ඉන්දියාවෙන් ආපු අයගෙන් කියල කිව කියල අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ කොහොමද බන්"

    ube poth kiyavanne nadda mchn ? onema ratak akramanaya karanna puluwan vidi godak tiyenawa..ekin ekak thama history,culutre eka vikurthi karala a rata akramanaya kirima..dan oya etca ekath enawane, eken ape rate service industry eka thanikarama indiawa alla gannawa...ohoma thama bn war ekakin thorawa ratak invade karanne..

    "අනික විජය එක්ක ආපු අයගෙන් නොවුනත් ඊට කලින් හරි කොහොමත් ඉන්දියාවෙන් ආපු අය තමා ලංකාවේ ඉඳල තියෙන්නෙ. මොකෝ අප්‍රිකාවේ ඉඳල පීනලා මෙහෙට මිනිස්සු ආව නෙවේ"

    ube kohomada ohoma kiyanne ? iskole pothe thibba nisada ?

    මචන්, මේ ලෝකේ මිනිස්සු ඇතිවෙච්ච විදිහක් තියෙනවා උන් ලෝකේ වටේ පැතිරිච්ච විදිහක් තියෙනව, ලෝකේ මුල්ම මානවයා ලංකාවේ බිහිවුනේ නෑ නෙ. වෙන කොහෙන් හරි පොඩ්ඩ පොඩ්ඩ පැතිරිලා ඇවිත් තමා ලංකාවටත් ඇවිත් පදිංචි වෙලා තියෙන්නේ. ඒ ඔය කියන රාවනා ඉන්නත් සෑහෙන කලින්. ඊට පස්සේ අවුරුදු දාස් ගානක් මේ රටේ ජිවත් උනාම තමා අපිටම කියල වෙනම භාෂාවක්, අනන්‍යතාවයක් හැදෙන්නේ. එහෙම උනා කියල අපේ ජාන වලින් අර මුල් ඉතිහාසේ මැකෙන්නේ නෑ. ලෝකේ කිසිම රටක 100% එයාලටම ආවේනික ජාන තියෙන ජාති නෑ. ඉන්නෙ ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ කලවන් වෙච්ච අය. පෙනුමෙන් සම්පුර්ණ වෙනස් චින මිනිහගෙයි අප්‍රිකාවේ මිනිහගෙයි උනත් සමානකම් තියෙනව. එකට හේතුව තමා අර මුලින් කිව විදිහට අපි එකම ආදී මුතුන් මිත්තන්ගෙන් පැවතගෙන ඒම. ඉතින් අපිට ළඟම රටේ අයගේ ජාන අපිට පොඩ්ඩක් කලවම් වෙලා තියෙනව කියන එක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි, ලැජ්ජාවට කාරනෙකුත් නෙවෙයි. ඉන්දියාවේ මනුස්සයෙකුයි ලංකාවේ මනුස්සයෙකුයි එක ළඟ තිබ්බම දෙන්න වෙන් කරල අඳුරගන්න අමාරුත් ඒකයි.

    සිංහල මනුස්සයාගේ ඇඟේ බෙන්ගාලි හරි දෙමල හරි මොකක්හරි ජාන තිබ්බ කියල අපි බෙන්ගාලි හරි ඉන්දියන් හරි කියල එකෙන් කියවෙන්නේ නෑ. අනික කවුරුත් අපේ ඇඟේ තියෙන්නේ 100% බෙන්ගාලි ජාන කියන්නෙත් නෑ, 25%ක් බෙන්ගාලි කියන්නේ 75% බෙන්ගාලි නෙවේ කියන එක නෙ. එකෙන් කියන්නේ අපි අතර ඈත දුර නෑ කමක් තියෙනව කියල විතරයි. එහෙම නෑ කමක් තිබ්බ කියල අපේ අනන්‍යතාවේ අපිට නැතිවෙන්නෙ නෑ, බෙන්ගාලි උන් මෙහෙ ඇවිත් අපිව යටත් කරගන්න හදන්නෙත් නෑ. උඹ හිතනව නං සිංහල කියන්නේ කලවන් නොවිච්ච 100% සුපිරිසිදු ජාන තියෙන ඉන්දියාවට හරි වෙන කිසිම රටක ඉන්න මිනිස්සුන්ට කිසිම සම්බන්ධයක් නැති ජාතියක් කියල, එහෙනං පිටසක්වල ජීවියෝ ගෙනත් දාපු අමුතු කට්ටියක් මෙහෙ ඉන්න ඕනෙ.
     
    උඹ කියන දේවල් වල තර්කයක් නැහැ කියන්නේ නැහැ. එත්, චදයක් එද්දී බඩු මිල අඩු වෙනවා, පාරට කාපට් ට්කක් වැටෙනවා වගේ ඕකත් යටි අරමුණක් එක්ක යන වැඩකට ගහපු තුරුම්පුවක් වෙන්න තියන සම්භාවිතාව වැඩියි. නැත්තම් මොකෝ මේ ලේ නෑදෑකම් පටන් ගන්න හදිස්සිය. රටෙන් කෑලි කෑලි කඩන්න යෝජනා වෙද්දී ඕවත් මොනවට හරි මුලාශ්‍ර වෙයි. මේකේ කිඋවට කමක් නැහැ. එත් ඕවා සිරාවට අරගත්තොත් පඩි නැතුව කඩේ යන වැඩක් වෙන්නේ.
     
    :yes: මේවගෙ යටි අරමුණු තේරුම් නොගෙන කොච්චර කෙස් පැලෙන තර්ක ඇදබෑවත් වැඩක් නෑ.