ආයෙ පාර්ලිමේන්තු චන්දයක් තියන්නෙ කවදද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ආයෙ පාර්ලිමේන්තු චන්දයක් තියන්නෙ කවදද?

    මම චන්දෙ ඉල්ලන්න නෙවෙයි බොලව්

    මම බැලුවෙ කමල් ගුණරත්න ඇයි මේ දැම්මම campaign පටන් අරන් තියන්නෙ කියලා

    ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනව

    Army එකේ කොල්ලො night races යන්න වැලි කොට්ට අදිද්දි කමල් ගෙ කටේ පිට්ටු තිබ්බද දන්නෙ නෑ

    දැන් කියන්නෙ රණ විරුවන්ට වෙන දේ දැක්කම දුක හිතෙනව කියල

    හැබැයි කවුරු හරි මේව ගැන කතා කරන එක හොඳයි

    අරමුණ තමයි නරක

    rep කපන එවුන් කපපල්ල දෙන එවුන් දීපල්ල

    තව අවුරුදු 5කින් මේ නූල බම්ප් කරපල්ල

    එතකොට බලමු කමල් ගුණරත්න ඉල්ලන්නෙ මොන දිස්ත්‍රික්කෙන්ද නැත්නම් national list එකෙන්ද කියල
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සරත් ෆොන්සේකා පොතක් ලියපු දාට මහින්දට ,ගෝටාට ඇරලා ලියයි .
    එතකොට එකට කියන්නේ මොකක්ද .

    දැන් මේවා ඇත්ත ද ........comme .දාල තියන උන් එදාට පුක උඩ දාගෙන ත්‍රෙඩ් දායි .​

    18.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කොන්ඩේ බැඳපු චීන්නුන්ගේ වින්දනයට ගෝඨා ගොතන ෆැන්ටසි බන්. කේන්දර කාරයෙක් දම්මලා කියවා ගත්තා. පොතක් ගැහුවා. ඉස්සරහට තව තව දේවල් කරයි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇයි බන් මේකෙ ඉන්න හරකුන්ට තමන්ගෙ කියල අදහස් වලින් කතා කරන්න බැරි

    facebook එකෙන් උස්ස උස්ස දාන්නෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මේ officerට මුලින්ම නඩු දැම්මෙ මොන අවුරුද්දෙද කියල කියමු බලන්න

    2015 වෙද්දි නඩු වාර 40කට වඩා අහල තිබුනා

    ඉතින් උඹලගේ රජතුමාට තිබුනනෙ ඕනෙනම් සමාව දීල නිදහස් කරන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඕකට කියන්නේ කමල් ගුණරත්නගේ මහින්ද චින්තනය කියල
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන් අහපු දේට උතරයක් දෙමු නේද

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව

    උඹට උත්තර නැත්තෙ උඹ දන්නව මම කියපු දේ ඇත්තයි කියල

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ officerට මුලින්ම නඩු දැම්මෙ මොන අවුරුද්දෙද කියල කියමු බලන්න

    2015 වෙද්දි නඩු වාර 40කට වඩා අහල තිබුනා

    ඉතින් උඹලගේ රජතුමාට තිබුනනෙ ඕනෙනම් සමාව දීල නිදහස් කරන්න
    අධිකරනයෙන් තින්දුව එනකම් නිදහස් කිරිමේ බලයක් විධායක ජනාධිපති සතු නොවේ. අධිකරනයෙන් තින්දුව ආවට පස්සෙ නිදහස් නොකිරීම නිවට බියගුලු රට ජාතිය පාවා දෙන පරගැති සෙවල සිරාගෙ ඔලමොට්ටල කමයි.නිවට සිරාව මරන්ඩ ආව කොටියට සමාව දුන්න පරයට රට ජාතිය වෙනුවෙන් සටන් කරපු රණවිරුවට සමාව දෙන්ඩ දෙපාරක් හිතන්ඩ දෙයක් නැ.:no::no::no:උබලත් කොටින්ට කඩේ යන උන් නොදකින් මොකටද සිoහල උනේ දෙමල වෙලා ඉපදෙන්ඩ තිබ්බෙ උබල.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම චන්දෙ ඉල්ලන්න නෙවෙයි බොලව්

    මම බැලුවෙ කමල් ගුණරත්න ඇයි මේ දැම්මම campaign පටන් අරන් තියන්නෙ කියලා

    ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනව

    Army එකේ කොල්ලො night races යන්න වැලි කොට්ට අදිද්දි කමල් ගෙ කටේ පිට්ටු තිබ්බද දන්නෙ නෑ

    දැන් කියන්නෙ රණ විරුවන්ට වෙන දේ දැක්කම දුක හිතෙනව කියල

    හැබැයි කවුරු හරි මේව ගැන කතා කරන එක හොඳයි

    අරමුණ තමයි නරක

    rep කපන එවුන් කපපල්ල දෙන එවුන් දීපල්ල

    තව අවුරුදු 5කින් මේ නූල බම්ප් කරපල්ල

    එතකොට බලමු කමල් ගුණරත්න ඉල්ලන්නෙ මොන දිස්ත්‍රික්කෙන්ද නැත්නම් national list එකෙන්ද කියල

    දැන් උඹ කියන්නෙ කවද්ද හරි විදියට එයා පොත අවුට් කරන්න ඕන?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් අහපු දේට උතරයක් දෙමු නේද

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව

    උඹට උත්තර නැත්තෙ උඹ දන්නව මම කියපු දේ ඇත්තයි කියල

    මටනම් හිතෙන්නෙ දැන් උඔලයි මේක දේශපාලනීකරණය කරගෙන තියෙන්නෙ කියල... කෙනෙක් තමන්ගෙ අත්දැකීම පොතක් විදියට අවුට් කරන එකේ තියෙන වැරැද්ද මොකක්ද බන්?. ඊටම ඒ මනුස්සයා ඒක අවුට් කරේ සේවයෙන් විශ්‍රාම තියාට පස්සෙ නේද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අධිකරනයෙන් තින්දුව එනකම් නිදහස් කිරිමේ බලයක් විධායක ජනාධිපති සතු නොවේ. අධිකරනයෙන් තින්දුව ආවට පස්සෙ නිදහස් නොකිරීම නිවට බියගුලු රට ජාතිය පාවා දෙන පරගැති සෙවල සිරාගෙ ඔලමොට්ටල කමයි.නිවට සිරාව මරන්ඩ ආව කොටියට සමාව දුන්න පරයට රට ජාතිය වෙනුවෙන් සටන් කරපු රණවිරුවට සමාව දෙන්ඩ දෙපාරක් හිතන්ඩ දෙයක් නැ.:no::no::no:උබලත් කොටින්ට කඩේ යන උන් නොදකින් මොකටද සිoහල උනේ දෙමල වෙලා ඉපදෙන්ඩ තිබ්බෙ උබල.

    සිංහල වෙච්ච පලියට අප්පච්චිට කඩේ ගිහින් මුලු රටම හොරකම් කරන්න දෙන එකද වීර කම

    කොටින්ට කඩේ යන්නෙ නෑ මෝඩයො

    උබලගෙ අප්පච්චිගෙ පැත්තට කතා නොකරන හැමෝම කොටින්ට කඩේ යනවද

    පාට කණ්නාඩි ගලවල බපලන්

    උඹට ඕව කියල වැඩක් නෑ

    වැරදි කියල දැන දැන කතා කරන අප්පච්චිගෙ online බලකායෙ එකෙක්නෙ උඹ

    උබල වගේ උන් කලින් හම්බ වෙලා තියනව

    උබලගෙ campaign group එක connect වෙලා තියන්න viber වලින්ද
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටනම් හිතෙන්නෙ දැන් උඔලයි මේක දේශපාලනීකරණය කරගෙන තියෙන්නෙ කියල... කෙනෙක් තමන්ගෙ අත්දැකීම පොතක් විදියට අවුට් කරන එකේ තියෙන වැරැද්ද මොකක්ද බන්?. ඊටම ඒ මනුස්සයා ඒක අවුට් කරේ සේවයෙන් විශ්‍රාම තියාට පස්සෙ නේද?

    ඉතින් ඇයි මචන් මෙච්චර කල් රණ විරුවො කාපු කට්ට දැක්කෙ නෑ වගේ ඉඳල, දැන් එකසැරේම නින්දෙන් ඇහැරුනාද

    අනිත් එක කමල්ට සරත් ෆොන්සේකා එක්ක ඉස්සර ඉඳලම තරහක් තිබ්බ බව පේනව

    ප්‍රභා ජීවත් වෙලා ඉඳිද්දි ඌව මැරුව කියල බොරු කිව්වම බැනුම් අහන එක අහන්න දෙයක්ද

    ඔය වගේ බනින එක උඹල අපිලට රිදුනට army එකේ ඕව සාමාන්‍ය දේවල්

    ෆොන්සේක දැන් යන පාර හරියි කියනව නෙවෙයි මම