බොමුද සීතල වතුැ වීදුරැවක්?

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    බොමුද සීතල වතුැ වීදුරැවක්?

    විග්නේශ්වරන් පන්දම අතට ගනී

    ‘එළුග තමිල්’ නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේ පවත්වන මහා විරෝධතා වැඩසටහනට වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් 21 දා ලිපියක් නිකුත් කොට ඇත.
    විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව විසින් 24 වැනිදා යාපනයේ පැවත්වෙන එළුග තමිල් විරෝධතා වැඩසටහනක් සංවිධානය කොට ඇත.
    ‘දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර සහෝදරියනි එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට මෙයින් පළමුව ඉල්ලා සිටිමි‘
    ‘උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වන ලෙසට ඉල්ලා සිටිනවා‘
    1958, 1961, 1974, 1977, 1983 යන වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත්, වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් හෙතෙම සිය ලිපියෙන් දන්වා ඇත.
    ‘එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූවද, ඒ පොරොන්දුව ද කිසිදු රජයක් ඉටුකොට නැහැ. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බව ද එම ලිපියේ සඳහන්වේ.
    වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුළු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වාර්තා වෙයි.


    මුලාශ්‍ර http://www.lankadeepa.lk/index.php/top_story/460193
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංහිදියාවට ඇත්තටම බාධා කරන්නෙ කව්ද කියල දැන්වත් තේරුම් ගනිල්ලා.....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,253
    113
    Sri Lanka
    Mulinma Parlimenthuwe inna H***ge puthalata multi baral gahala marala ithuru tika gahanna one oya K**i demaluntai hambayontai. Mara h**te sahajeewanayak ne meka. :angry::angry::angry:

    Sinhala kollo udgosahana karama thamai munta amaruwa.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූවද, ඒ පොරොන්දුව ද කිසිදු රජයක් ඉටුකොට නැහැ. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බව ද එම ලිපියේ සඳහන්වේ.


    ithin bun umbala kiya kiya marenna hadana kisima deyak me anduwen kerela nane mu kiyana widihata :confused:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කිරි පුතා;20703332 said:

    රූකඩ කරන්නේ ඔය ටික විතරයි. නූල අතේ තියෙන එකා නටවනවා. රූකඩේ නටනවා.

    සහජීවන පොන්ස් වෙල්කම්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    oya thiyenne sahajeewane yasa apooruwata!!! :angry::angry::angry:
    unta dakune ona deyak karanna puluwan, habai uthuta demalata liyala illanawa...
    mun karanne prabhakaran thuwakkuwen ganna hadapu eka udgoshana karala araganna
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕකා පන්දම නෙමේ ඇටේ ගත්තත් අපිට හුත්තද පකෝ

    අපේ ආතල් අපි අරන් ඉන්නවා මිසක

    පකේ බයිලා


    යහපාලනයට රෙදි නැතිව කඩේ යන ඇමසින් ගේ ෆ් එකක් බව කරුණාවෙන් සලකන්න
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔය ඉතින් දකුණේ තියෙන කෝවිල් ටිකට හුකොගන්න හදන්නේ