කැල්ලගෙ ප්‍රශ්නයක්
මචන් කෙල්ලගෙ අම්ම බඩුවක් වගෙ උනහම කෙල්ලත් ඒ වගෙ වෙයි ද බන් ? . කෙල්ල එ වගෙ ප්‍රශ්නයක් නැත්තම් අව්ලක් නැති වෙයි ද ? .එයාගෙ අම්මා ඉන්නෙ වෙන පිරිමෙ කෙනෙක් එක්ක. එ දෙන්නා කසාද බැදාලා නැ.තාත්තා එයලත් එක්ක නැ.බඩුවක් ම ද නැද්ද කියල මම දන්නෙ නැ මචන්. එත් කෙල්ල පට්ට ඩ්සන්ට් කෙල්ලෙක්. මම දැන් ටිකක් කල් අදුරගෙන .සමහර විට බඩුව කියන වචනෙ ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන් මචන්.එත් එයලට ගෙවල් එහෙම අරන් දීල තියෙන්නෙ එ මනුසයා. තාමත් එයා සල්ලි දෙනවා පවුලට.එයාලට කන්නවත් සල්ලි තිබිලා නැ මචන් එ කාලෙ. මටත් පව්ලෙ සමන්යෙන් ගොඩක් නෙවෙ ටිකක් තියනවා සල්ලි. හැබෙයි මගෙන් දත ගලවලා නැ කවදාවත් ම. එයා වෙනුවෙන් සල්ලි ගොඩක් වියදම් කරනවාටවත් එයා කැමති නැ .මගෙ දියුනුවට උදව්වක් දෙන්න පුලුවන් පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක් . එ වගෙ කෙල්ලෙක් අතාරින්න දුකයි මචන්.මම දන්නෙ නැ මොකද කරන්න ඔනි කියලා..බඩුව කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැතිව ඇති.කාගෙ හරි අනියම් බිරිදකගෙ දුවට ලව් කරන එක අව්ල් ද මචන්.එ මිනුස්සුන්ගෙ තිබ්බ අසරන කමට එහෙම උනා වෙන්න පුලුවන්. සමජෙ උබලා දැකලා තියන උදාහරන වලින් මට උපදෙසක් කියපන් කො
අසහන ත්‍රෙඩ් එකක් නෙවෙ මචන්
.
උබලගෙ අදහස් මට ගොඩක් වටිනවා මචන්. මෙව් වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්න කම්මලි නම් පල්ලෙහ තියන එකට ගැලපෙන්න කමෙන්ට් කරපන් මචන්.
1 = ඔක නවත්ත්ලා දාන්න. ඕක දිගටම කරන එක මෝඩ වැඩක්.
2 = අම්ම එහෙම උනට අව්ලක් නැ. කෙල්ල හොද නම් අව්ලක් නැ.
මචන් කෙල්ලගෙ අම්ම බඩුවක් වගෙ උනහම කෙල්ලත් ඒ වගෙ වෙයි ද බන් ? . කෙල්ල එ වගෙ ප්‍රශ්නයක් නැත්තම් අව්ලක් නැති වෙයි ද ? .එයාගෙ අම්මා ඉන්නෙ වෙන පිරිමෙ කෙනෙක් එක්ක. එ දෙන්නා කසාද බැදාලා නැ.තාත්තා එයලත් එක්ක නැ.බඩුවක් ම ද නැද්ද කියල මම දන්නෙ නැ මචන්. එත් කෙල්ල පට්ට ඩ්සන්ට් කෙල්ලෙක්. මම දැන් ටිකක් කල් අදුරගෙන .සමහර විට බඩුව කියන වචනෙ ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන් මචන්.එත් එයලට ගෙවල් එහෙම අරන් දීල තියෙන්නෙ එ මනුසයා. තාමත් එයා සල්ලි දෙනවා පවුලට.එයාලට කන්නවත් සල්ලි තිබිලා නැ මචන් එ කාලෙ. මටත් පව්ලෙ සමන්යෙන් ගොඩක් නෙවෙ ටිකක් තියනවා සල්ලි. හැබෙයි මගෙන් දත ගලවලා නැ කවදාවත් ම. එයා වෙනුවෙන් සල්ලි ගොඩක් වියදම් කරනවාටවත් එයා කැමති නැ .මගෙ දියුනුවට උදව්වක් දෙන්න පුලුවන් පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක් . එ වගෙ කෙල්ලෙක් අතාරින්න දුකයි මචන්.මම දන්නෙ නැ මොකද කරන්න ඔනි කියලා..බඩුව කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැතිව ඇති.කාගෙ හරි අනියම් බිරිදකගෙ දුවට ලව් කරන එක අව්ල් ද මචන්.එ මිනුස්සුන්ගෙ තිබ්බ අසරන කමට එහෙම උනා වෙන්න පුලුවන්. සමජෙ උබලා දැකලා තියන උදාහරන වලින් මට උපදෙසක් කියපන් කො
අසහන ත්‍රෙඩ් එකක් නෙවෙ මචන්

.උබලගෙ අදහස් මට ගොඩක් වටිනවා මචන්. මෙව් වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්න කම්මලි නම් පල්ලෙහ තියන එකට ගැලපෙන්න කමෙන්ට් කරපන් මචන්.

Last edited: