.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

    2cqhdhz.jpg


    දැන් තියන බෝරිං ගතිය යන්න අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු මචන්ලා
    හැම සැරේම තනතුරු බෙදාගෙන එක එහෙම්මම වැළලිලා යනවා
    මේ සැරේ චන්දයක් එහෙම තියලා
    පාර්ලිමේන්තුව රැස් කරමු
    වැඩේ අඩු පාඩු තියෙයි එකතු වෙලා කරගෙන යමු හොදට

    වැඩේ යන විදිහ ගැන මගේ පොඩි අදහසක් තියනවා

    මුලින්ම රතු කොල නිල් කියල පක්ෂ 3 දාමු
    පාට විතරයි වෙන මොනවත් නෑ හොදේ ;););)

    පස්සේ ඒවාට නායකයෝ යෝජනා මගින් ගන්නවා
    ඒ නායකයෝ තමන් වෙනුවෙන් තරග වදින්න එළකිරි පාර්ලිමේන්තුවේ කතා කරන්න
    නම යෝජනා අරන් කට්ටිය තෝරාගැනී
    මුලින්ම චන්දෙ තියනවා පක්ෂේ තෝරාගන්න
    දිනන අයගේ ආණ්ඩුව
    අනික උන් විපක්ෂේ

    පස්සේ ගත්ත චන්ද ප්‍රතිශත අනුව පක්ෂ දිනාගත්ත ආසන ගණන තීරණය කරනවා
    අපි එක එක එක පක්ෂේට චන්දය ගානේ තියලා
    මන්ත්‍රී වරු තොර ගන්නවා

    ආණ්ඩුවේ අයට පුළුවන් කතා කරලා ඇමතිකම් බෙදාගන්න
    :shocked:

    එළකිරි පාර්ලිමේන්තුව රැස් කරලා හොද කෙලියක් බල ගමු .

    මේක දැම්මේ කට්ටියගේ අදහස් දැනගන්න
    උබලගේ අදහස දහල්ල
    දිගටම කරගෙන යමු

    වැඩේට මට
    avatar546449_15.gif

    avatar500621_9.gif

    මෙන්න මේ දෙන්න උදවු කරනවා
    අපිට සප් එකක් දීලා
    වැඩේ කරගෙන යමු මචන්ලා
    උබලගේ අදහස් දාමු.:yes:

    ප.ලි.
    මේක දැම්මේ දැනුවත් කිරීමට සහ
    යෝජනා දන ගැනීම සදහායි :yes:
    නායකයන් තේරීමේ නම යෝජනා thread එක මෙයින් අනතුරුව බලාපොරොත්තු වන්න
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එලකිරි පාර්ලිමේන්තුව.

    මට මුදල් ඇමති කම ඕනි.දෙනවනම් සහයෝගයක් දෙන්න පුලුවන්:yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එලකිරි පාර්ලිමේන්තුව.

    මට මුදල් ඇමති කම ඕනි.දෙනවනම් සහයෝගයක් දෙන්න පුලුවන්:yes::yes:

    එක ගන්න උබ පක්ෂේ දිනවපන් උබලගේ
    එකේ නායකයට කියල ඉල්ලගනින් :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එක ගන්න උබ පක්ෂේ දිනවපන් උබලගේ
    එකේ නායකයට කියල ඉල්ලගනින් :yes:

    කෝ බන් පක්ශ.කොහොමද පක්ශ වලට මෙම්බර්ස්ලා පත්කරගන්නේ.
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    වැඩේට හෙන හෙල්ප් එකක් ඕන මචන්
    ලොකු වැඩක් වගේ හිතෙන්නේ :yes::yes::yes:
    ගමකට බැනුම් අහන්නත් වෙයි

    උබටත් ආතතිය වැඩිවෙන වැඩක් :lol::lol:
    djnick = Elakiri මැ.කෝ ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාට තුන ඇත්ත පාට තුනත් එක්ක පටලවගෙන ඇර ගන්න එයිද දන්නෙ නෑ මලයෝ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෝ බන් පක්ශ.කොහොමද පක්ශ වලට මෙම්බර්ස්ලා පත්කරගන්නේ.

    මේක දැම්මේ කට්ටියගේ අදහස් ගන්න බන්
    නාමයෝජනා ගමු පක්ෂ 3 ට ගැලපෙන නායකයන්ගේ අපේ උන්ගෙන්
    වැඩිම යෝජනා 3 නායකයන්ට දාමු
    නායකයෝ තොරයි තමන්ගේ පක්ෂේ උන්
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මැතිරවණ ප්‍රචණ්ඩක්‍රියා
    හොර චන්ද
    මැර වැඩ
    මඩ ගැසීම්

    බලාපොරුත්තු වන්න :lol::lol:
    ඒවා ගැනත් හිතන්න මුල ඉදලම
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,609
    1
    10,859
    113
    කලින් හිටිය වගේ උදවු කරහන් යාලු :D

    කරමු කරමු....:cool: තව කීප දෙනෙක් කිරියෙන් හැලෙන වැඩක් වෙයිද දන්නෑ...:sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කරමු කරමු....:cool: තව කීප දෙනෙක් කිරියෙන් හැලෙන වැඩක් වෙයිද දන්නෑ...:sorry:

    කරත් නොකරත් කතා අහන්න වෙනවා බන්
    මේ ලංකාව
    නොකර අහනවට වැඩ කරලම අහමු නේද :lol:
     
    Status
    Not open for further replies.