මාසෙකට ලක්ෂ 4ක් හම්බකරන කෙනෙක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මාසෙකට ලක්ෂ 4ක් හම්බකරන කෙනෙක්

    XaD0yhW.png





    :sorry::sorry::sorry::sorry::sorry:

    අනේ මන්ද

     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මට පේන විදිහට නම් ඔය පාඨමාලාවට තව ගොන්නු එකතු කර ගන්න දාපු පචයක් ඕක
    දැන් ඕක දකින උන් හීනෙන් නැගිට්ට වගේ වැටි වැටි දුවනවා නෙ ඔය පාඨමාලාවට සල්ලි පුදන්න :lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    7732989afc1c4f48a31585d4523993de.png

    බලපන් උන්ගේ විඩියෝ වල ලයික්/ඩිස්ලයික් දාන එකයි, කොමෙන්ට් කරන එකයි ඩිසේබල් කරලා තියෙන්නෙ
    ඇත්තට ගිහින් කෙළ උන උන් බණී කියලා බයට :P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඕකේ මාසෙකට ලක්ෂ 4ක් කියල දාල නෑනෙබං මං හිතන්නෙ ඌ කෝස් එක කරල ඉවරවෙලා මේ වෙනකං හොයපු මුලුගාන වෙන්න ඇති 4500$
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඕකේ මාසෙකට ලක්ෂ 4ක් කියල දාල නෑනෙබං මං හිතන්නෙ ඌ කෝස් එක කරල ඉවරවෙලා මේ වෙනකං හොයපු මුලුගාන වෙන්න ඇති 4500$

    මාස 6ට 24 lks :rolleyes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    LOL ඔහොම හොයන එවුන් ඉන්නවා.
    මේක නම් පචයක්ද කොහෙද. :D Marketing tricks.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මාස 6ට 24 lks :rolleyes:

    හුටා උඩ එක දැක්කෙ පස්සෙ.....ඒකනං වෙන්න අමාරුයි බං emoney ෆීල්ඩ් එකට අලුතෙන් බැහැපු එකෙක් මාස6න් ඔච්චර හෙව්ව කියල හිතන්න අමාරුයි....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හුටා උඩ එක දැක්කෙ පස්සෙ.....ඒකනං වෙන්න අමාරුයි බං emoney ෆීල්ඩ් එකට අලුතෙන් බැහැපු එකෙක් මාස6න් ඔච්චර හෙව්ව කියල හිතන්න අමාරුයි....
    609ff38f2a9e431ca205eb0fd3d3727d.png

    ;)
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    :yes::yes::yes:

    අපේ උන්ගෙ වැඩේ ඉතින් බැන බැන ඉන්න එක. එන්වාටෝ මාර්කට් ප්ලේස් එකේ බලපල්ල ලන්කාවෙ කී දෙනෙක් ලක්ශ කීයක් හොයනවද කියල. Upwork එකේ..., .. ඔන්ලයින් සල්ලි හොයන එක තමා බන් ලේසිම දේ. :cool::cool:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    man muwa dannawa. mu e gana hoyanawa. sure.

    ෆයිවර් එකේ චාමර කියලා ඉන්නෙ පොරද??අර Hold your sign ගිග් එකක් කරන ඩෑල් එක???ඌ මම ෆයිවර් කරන කාලෙනං ලෙවල් 2 සෙලර් කෙනෙක් දැන් ටොප් රේටඩ් වෙලාද??