මේ මීනිවලේ මරාව ගෝඨාව වලලමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ මීනිවලේ මරාව ගෝඨාව වලලමු

bump
 
Last edited:

waligamaya

Well-known member
  • කළු ජුලිය ඇතිකරලා ජතිවදේ වපුරලා අහිංසක සිංහල දෙමල මිනිස්සු මාරුව, දකුණේ තරුණ තරුණියෝ මරපු UNP උන්වත් මේකෙම වලදන්න ඉඩ මදිවෙවිද බන්
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    කළු ජුලිය ඇතිකරලා ජතිවදේ වපුරලා අහිංසක සිංහල දෙමල මිනිස්සු මාරුව, දකුණේ තරුණ තරුණියෝ මරපු UNP උන්වත් මේකෙම වලදන්න ඉඩ මදිවෙවිද බන්

    :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබේ අම්මට උකපු එකාවත් ඔය වලේම පන පිටින් දාලා වලලන්න ඕනේ

    එහෙම වලලන්න ගියොත් එහෙම කීදෙනෙක් වලලන්නද බන්? හාරන්න වෙයි පතලක් :rofl:
     
    • Like
    Reactions: KDH

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Rata hadapu unwa walalana hadana ponnaya kauda. Rata kana ,isara kapu unp ekata bale dila wela tiyena winnahiya ona ekekuta therenwa. Somiyata gahala karumeta ipaduna ekekta arenna.mokada unge mole tiyene uge ammata ukapu ekage pake. Mahinda gota noinna thota dodawanna katak ithuruwene na.tho bath kana harakek unata eka pradarshane kran epa.
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Amsin newei mu pakasin.wal balla. Anika lasanthaya kiyane kotinta kath adala salli hoyapu un. Unp eke ponilayage lowa lowa ntiyaget lowapu.ohma un maran nathuwa ba.
     
    • Like
    Reactions: kinkon

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    14322563_1743021285971957_141322363194310336_n.jpg

    උබේ ගෑණි, ලමයි, අම්මා, තාත්තා පනුවො ගහල මැරියං
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තොපි හිතුවද බල්ලො තොපිට එරෙහිව අදහස් තියෙන නිරායුධ මිනිස්සු මරලා යහතින් ඉන්න.
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    තොපි හිතුවද බල්ලො තොපිට එරෙහිව අදහස් තියෙන නිරායුධ මිනිස්සු මරලා යහතින් ඉන්න.

    Ow yako..... kotinta kathadina unta eka wenwa.tho addot thotat echarai. Ada akunak gahala thoge ge gini gannawa.he he
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තොපි හිතුවද බල්ලො තොපිට එරෙහිව අදහස් තියෙන නිරායුධ මිනිස්සු මරලා යහතින් ඉන්න.
    රට, ජාතිය හෝ යුද්ධය පාවාදෙන එකා බොහෝවිට නිරායුධය. හරියට තෝ වගේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Ow yako..... kotinta kathadina unta eka wenwa.tho addot thotat echarai. Ada akunak gahala thoge ge gini gannawa.he he

    කොටින්ට කත් අදින එවුන් මරන්න ගියානම් ලසන්තලා එක් නෑලිගොඩලා නෙවෙයි කොටින්ට සල්ලි දුන්න මරාව දහපාරක් මරන්න ඕන මේ වෙනකොට.විකල්ප මතවාදීන් මරලා කොටි ලේබලය පුකේ ගහලා බේරෙන්න බෑ.එක්සත් ජාතික පක්ෂයට ආදරය කල මේ අසිරිමත් මිනිසා මරපු එකට වන්දි ගෙවන්න ලෑස්ති වෙයල්ලා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රට, ජාතිය හෝ යුද්ධය පාවාදෙන එකා බොහෝවිට නිරායුධය. හරියට තෝ වගේ.

    මරා ගෝටලා වගේ රටට ද්‍රෝහි උන රට පවාදුන්න රට කාපු එකෙක් ලංකාවේත් නෑ.ප්‍රබාකරන්වත් මරා කරපු තරම් විනාසයක් රටට කරලා නෑ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..
    September 28, 2016 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
    ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..
    මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට ගන්නා ආයුධයකින් වෘත්තීය මට්ටමේ ඝාතකයෙක් විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුගේ නිල නිවසේදී ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී හෙලි කර සිටියේය.

    ‘ලසන්ත ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට යොදා ගන්නා ආයුධයකින් වෘත්තීය ඝාතකයෙක් විසිනුයි. මේ සිදුවීම ගන අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට අණ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්ද හිටපු ජනාධිපතිද නැතොත් වෙනත් කෙනෙකුදැයි කිව යුතුයි’ යයිද රාමනායක මහතා පැවසීය.

    භාරත ලක්ෂ්මන්, වසීම් තාජුඞීන් ලසන්ත වික‍්‍රමතුංග ආදී ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ බවත් එවා සැගවීමට උත්සහ දරන ඔහු පෙන්වා දුන්නේය.

    බැටලූවන් මරන්නට ගන්නා උල් ආයුධයකින්ම ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදී විමසූ කල දේහය ගොඩගත්තේ පරීක්ෂණ කිරීමට බවයි.

    එවිට මාධ්‍යවේදීන් පෙරලා ප‍්‍රශ්න කලේ තවමත් පරීක්ෂණ ආරම්භ කර හෝ නැති තත්වයකදී බැටලූවන් මරන ආයුධයකින් ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීමෙන් පසුව පෙර වාර්තා කල උණුසුම් තත්වය ඇති විය.

    15,049 Viewers