~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

    ceDbjMv.png


    bea21c55e2.png




    1# එලකිරියට පිවිසෙන සියලුම සහෝදරයන්ට එකම සහෝදරත්වයෙන් සැලකීම ඉතිහාසයේ සිදු වුනාක් මෙන් කිසිදු බේදයක් එම සහෝදරයන්ට සිදු නොකිරීම

    VZSPL22.png
    Wm4hgRd.png


    1930 දී ඇමරිකාවේ කළු ජාතිකයන්ට තිබු තත්වය + නාසි ජර්මනිය තුල යුදෙව්වන්ට සිදු වූ දේ

    L64KWLQ.png


    සහෝදරත්වයෙන් තිබු අතීත එලකිරිය

    ?????
    දැන් පවතිනා එලකිරිය

    ඉතින් සහෝදරවරුනි කුමක්ද සිදු වන්නේ ..තවත් උදාහරණ අනවෂණ බව සිතනවා !!!!

    2# එලකිරියේ සහෝදරයන් එකතු කරන ගුණාත්මක ත්‍රෙඩ් සදහා අවශන කරනා ඕනෙම ආදාරයක් උපකාරයක් සිදු කිරීම

    4L3F3JY.png


    කිසිවක් බලාපොරොත්තුවෙන් තොරව එළකිරි සහෝදරයන් උදෙසා කරපු සේවා මේවාගේ ඉදිරියේදී එන්න තිබෙන ඕනෙම වැදගත් ත්‍රෙඩ් එකකට අපගේ සහෝදරයන් උදෙසා කැපවීමෙන් දායක වෙනවා !!!!

    3#එළකිරියේ වයාපාර කටයුතු සිදු කරනා සහෝදරයන් දිරි ගැන්වීමට සැම විටම කටයුතු කිරීම ඔහුන්ගේ වයාපාර වලට සුළු උපකාරයකින් හෝ සහයක් ලබා දීම

    4#සිදුවන්නා වූ ඕනෙම අහිතකර වැදගත් සිද්දියක් එලෙසම ත්‍රෙඩ් එකක් වශයෙන් ඉදිරිපත් කිරීමට අප සහෝදරයන් සැම විටම උනන්දු වීම

    kK8r9X5.png


    මෙලෙස අපේ සහෝදරයන්ට එන කාලින ප්‍රශ්න විමසිලමත්ව කල් තබා දැනුවත් කිරීම !!!!!

    5#විශේෂයින්ම එළකිරියේ අනිකුත් පක්ෂ සේ හිස් ගෙඩි ගණන් කරන රෙප් දී සනසන මැතිවරණ ප්‍රචාරණයක් එළකිරි සමාජවාදී පක්ෂය පිළිකෙව් කරන අතර එවැනි අවස්ථා සදහා කිසිදු සහයක් නොදැක්වීම

    මෙන්න අපගේ නිල මැතිවරණ ප්‍රකාශය මැතිවරණයට ඉදිරිපත් වී සහයෝගය ලබා දීමට කැමති සහෝදරවරුන් සිටිනවා නම් මා හට pm එකක් යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා​

    අපගේ පක්ෂය උදෙසා තවත් පුරප්පාඩු 7 ක් තිබෙන බවට මතක් කරන්න කැමති මේ තේරී පත් වන සහෝදර සාමාජිකයන්ට එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමට හැකියාවක් ලබා දෙනවා :)

    එන්න අපගේ සටනට එක්සත් කරමු සහෝදරත්වයෙන් මේ අපේ එලකිරිය :)

    bea21c55e2.png



    bf28c7749d.png


    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් නව බදවා ගැනීම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357



    bf28c7749d.png


    ✪ සොහොන.+ SHEHAN_GIWANTHA + Gasa84 ✪

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......


    image.axd.jpg


    b90417b783.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    වැඩේ කරනවා නම් කරමු bro

    මාත් පොඩි සප් එකක් දෙන්නම් :cool:

    Aniwaryen karanawa. Umba officially join wenawanan apita loku haiyak machan. Enawann kiyapan
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......


    image.axd.jpg


    b90417b783.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    b90417b783.png
    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif


    අද එකතු වුනු අලුත් සහෝදරයෝ දෙන්නව පිලිගන්නවා එළකිරි සමාජවාදී පක්ෂයට

    dj nick මැතිවරණ කොමසාරිස් සහෝදරයා අපේ මේ සහෝදරයෝ 5 දෙනා ඉදිරිපත් වෙනවා මැතිවරණයට 10 දෙනෙක් අපට අවශන නැත

    ඉක්මන් කර මැතිවරණය පවත්වන මෙන් ඉල්ලා සිටිනවා :)