එලකිරි එක්සත් හරිත පෙරමුන - කාර්යාලය

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එලකිරි එක්සත් හරිත පෙරමුන - කාර්යාලය

    එක්සත් හරිත පෙරමුන​

    b904044bde.png

    ඔබෙ අවදානයට​

    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න​

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි​

    දැක්ම​

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,​

    නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය​

    අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 10 කට මේ ත්‍රෙඩ් එක තුලින් ඉඩ ලබා දෙනවා

    ඒ සහෝදරයින් 10 දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    iMhaZ1T.jpg

    එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක​

    දැනට පත් වී ඇති සාමාජීකයන්​

    avatar255732_71.gif

    Blacktulip
    avatar182056_9.gif

    upulpdn

    avatar510382_2.gif

    Ysa Karu

    avatar138254_1.gif

    jodubaba

    avatar460809_1.gif

    Kosalamail
    avatar267406_290.gif

    kellsupun

    y3rB6jk.jpg

    XNNDYxu.png
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එලකිරි කොමිසමෙන් අප පක්ශයෙ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    (2)ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

    අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,

    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.

    පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා මරනින් මතු කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී.
    .

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
    යාවත්කාලින නොවීම.

    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

    ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.

    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය

    ***එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක***​

    y3rB6jk.jpg

    XNNDYxu.png
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සියලු දේශපාලන පක්ෂ එළකිරි අපේ සහෝදරයන් විසින් නිර්මාණය කල ඒවා වන අතර
    රටේ කිසිදු දේශපාලන පක්ෂයක් අනුකරණයට අපි උත්සහ නොකරමු
    මේ නිසා තමන්ට අවැසි ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන පක්ෂ නයකයන දිරිමත් කරමින්
    ඔවුන් හා එක්ව චන්ද ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    "එක්සත් හරිත පෙරමුන"

    සිරාවටම මම හිතුවේ මොකක් හරි ගස් හිටවන, පරිසරය ආරක්ෂා කරන එක ගැන හිතලා දාපු එකක් කියලා.
    බොරුවට පක්ෂ හදන් තර්ක විතර්ක කර කර ඉන්නවට වඩා ඇත්තටම මේ වගේ පෙරමුණක් හදලා ගස් කපන එක නවත්තන්න, අලුතෙන් ගස් වවන්න, හැම තැනම කුණු දාන එකට විරුද්ධ වෙන වගේ.. වැඩ කරන කණ්ඩායමක් හැදුවොත් නරකද?

    ඔන්න මම මගේ අදහස කිව්වා.. :cool: :cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641

    Ape pakshe prathipaththi prakaashaya balanna machan.
    Umba wagema mamath godak aviation thread daala tiyenawa elakiriye. Enna api elakiriyata loku wadak karamu.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    "එක්සත් හරිත පෙරමුන"

    සිරාවටම මම හිතුවේ මොකක් හරි ගස් හිටවන, පරිසරය ආරක්ෂා කරන එක ගැන හිතලා දාපු එකක් කියලා.
    බොරුවට පක්ෂ හදන් තර්ක විතර්ක කර කර ඉන්නවට වඩා ඇත්තටම මේ වගේ පෙරමුණක් හදලා ගස් කපන එක නවත්තන්න, අලුතෙන් ගස් වවන්න, හැම තැනම කුණු දාන එකට විරුද්ධ වෙන වගේ.. වැඩ කරන කණ්ඩායමක් හැදුවොත් නරකද?

    ඔන්න මම මගේ අදහස කිව්වා.. :cool: :cool:

    hoda adahasak yaluva,,ekathu vemu :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    (2)ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

    අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,

    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.

    පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී.
    .

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
    යාවත්කාලින නොවීම.

    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

    ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.

    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය

    සාමාජිකයින්ගේ විනය සහ එළකිරියේ ගුණාත්මකභාවය භාවය ගැන උනන්දු පක්ෂයක් :yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ape pakshe prathipaththi prakaashaya balanna machan.
    Umba wagema mamath godak aviation thread daala tiyenawa elakiriye. Enna api elakiriyata loku wadak karamu.

    hoda adahasak yaluva,,ekathu vemu :)

    අනේ සොරි සහෝ දේශපාලන කේස් වලට මම කොහොමත් නෑ..
    හැබැයි අර මම කිව්වා වගේ වැඩක් කරනවානම් කියන්න අනිවා සෙට් වෙනවා..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ සොරි සහෝ දේශපාලන කේස් වලට මම කොහොමත් නෑ..
    හැබැයි අර මම කිව්වා වගේ වැඩක් කරනවානම් කියන්න අනිවා සෙට් වෙනවා..

    meke deshapalanaya naha ban..kiyavala balapanko...anith paksha vage nemei
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    අනේ සොරි සහෝ දේශපාලන කේස් වලට මම කොහොමත් නෑ..
    හැබැයි අර මම කිව්වා වගේ වැඩක් කරනවානම් කියන්න අනිවා සෙට් වෙනවා..

    Meka Deshapalane nemei ban. Eka samana adahas tiyena un ekata ekathu wela elakiriye yahapathata wadak karanna hadapu sankalpayak witarai. Paata walin ho yodagena ati nam walin lankawe prasidda Deshapalana paksha niyojanaya wenne naha

    Umba hithagna inna widiya waradi.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meke deshapalanaya naha ban..kiyavala balapanko...anith paksha vage nemei

    අනිත් පක්ෂ වගේ නෙමෙයි කියන්නේ ....අපිත් ඉන්නේ එලකිරියට වෙන පාර්ශවයේ තමයි .....

    පොඩි පොඩි වෙනස්කම් ඇති ...( අර කුණුහරප කියන ඒවා වගේ )--ඇයි බන් මුණ පෙන්නනේ නැති අදහස් හරියටම තැනක් නේ එලකිරිය
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    අනිත් පක්ෂ වගේ නෙමෙයි කියන්නේ ....අපිත් ඉන්නේ එලකිරියට වෙන පාර්ශවයේ තමයි .....

    පොඩි පොඩි වෙනස්කම් ඇති ...( අර කුණුහරප කියන ඒවා වගේ )--ඇයි බන් මුණ පෙන්නනේ නැති අදහස් හරියටම තැනක් නේ එලකිරිය

    GASA dan apith ekka kollo kiyak innawada?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    meke deshapalanaya naha ban..kiyavala balapanko...anith paksha vage nemei

    Meka Deshapalane nemei ban. Eka samana adahas tiyena un ekata ekathu wela elakiriye yahapathata wadak karanna hadapu sankalpayak witarai. Paata walin ho yodagena ati nam walin lankawe prasidda Deshapalana paksha niyojanaya wenne naha

    Umba hithagna inna widiya waradi.

    Apith ehemai macho. Api hamoma elakiriyata wadak karannai me try karanne. Adahas poddak wenas ati. Eth aramuna ekai. Kapili ketili naha

    ammatasiri tawa paksha tiyanawa neda
    danui ban mulu seen ekama danne... dan wadiya EK threads kiyawenne na ban..
    :) :) hoda wadaknam ona deyak :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් පක්ෂ වගේ නෙමෙයි කියන්නේ ....අපිත් ඉන්නේ එලකිරියට වෙන පාර්ශවයේ තමයි .....

    පොඩි පොඩි වෙනස්කම් ඇති ...( අර කුණුහරප කියන ඒවා වගේ )--ඇයි බන් මුණ පෙන්නනේ නැති අදහස් හරියටම තැනක් නේ එලකිරිය

    පොදු මතය එකත් අයින් වෙන්නනම් අපිත් එකගයි එකට

    අල කුණුහරප ඇරෙන්න :cool::cool: