ඌරු_මස්ස_සහ_හොල්මන්

baba3

Banned
Sep 27, 2016
282
33
0
ඌරු_මස්ස_සහ_හොල්මන්

ඌරු මස් කොත්තු අරන් රෑට තනියෙන් යන්න හොඳ නැද්ද? ඌරු මස් වලට හොල්මන් එනවා කියන්නෙ ඇත්තද?
 
baba3

Banned
Sep 27, 2016
282
33
0
බොරු ප්‍රශ්න අහන්නේ නැතුව හුජ්ජ කරලා නිදාගනින් .

උඹ දන්නේ නැත්නම් නිකන් හිටපන් දන්නා කෙනෙක් උත්තර දෙයි
 
Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    uru mas walata yakku enneth na deyyo enneth na. habayi rata unu unu koththuwak aran yaddi ballo elawayi da kiyala nam kiyanna ba
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මස් පුළුටු අරන් යන්ඩ හොද නෑ රෑට. ප්‍රේතයෝ භූතයෝ බැල්ම දානවා.
    හැම වෙලේම අගට වැහෙනවා කියන්ඩ බෑ. එත් අවදානම වැඩි.
    උබට මොකක් හරි අනතුරක් කරලා උනත් මස් ටික ගන්ඩ පුළුවන්.
    උන් මස් කන්නේ නෑ. එකෙන් තියෙන තත් මාත්‍ර කියල කොටසක් ගන්නේ.
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා

    මමත් ඊයේ රෑ වෙලා ඇවිත් හන්දියේ කඩෙන් ඌරු මස් කොත්තුවක් අරන් ගෙදර ආව. ඒ එනකොට මට නිකන් තේරුණා කව්රුහරි පස්සෙන් එනවා එනවා කියල. හැරිලා බැලුව කව්රුට් නෑ. බය හිතුන නිසා කොත්තුව විසි කරලා ගෙදර ඇවිත් මැගී එකක් හදල කෑවා. :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මමත් ඊයේ රෑ වෙලා ඇවිත් හන්දියේ කඩෙන් ඌරු මස් කොත්තුවක් අරන් ගෙදර ආව. ඒ එනකොට මට නිකන් තේරුණා කව්රුහරි පස්සෙන් එනවා එනවා කියල. හැරිලා බැලුව කව්රුට් නෑ. බය හිතුන නිසා කොත්තුව විසි කරලා ගෙදර ඇවිත් මැගී එකක් හදල කෑවා. :sorry:

    uba aye kottu kanna yanne kawadda ?

    niyama kottuwa bun iye nam maru .. :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් අපේ අල්ලපු ගෙදර වැඩට හිටපු ගැනු කෙනා උරු මස් උයන දවස් වලට, පිටිපස්සෙන් කවුද ඉන්නවා වගේ දැනිලා තියෙනවා, බායාත් වෙලා තියෙනවා, පස්සේ උරු මස් ගෙන එක නවත්තලා :baffled:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අදුරන සෙට් එකක් කැලේ ගල්පොත්තක් උඩ බොන ගමන් වල් ඌරු මස් වගයක් බයිට් එකට ඇරන් තියෙන්නෙ. එකපාරටම ගෑනුකෙනෙක් ඇවිත් අරව ඇරන් කනවලු. මුන් එකට එකා කතා නැතිව එහෙම්මම දාලා දුවල ඇවිල්ලා