එලකිරි Divergents නොහොත් පක්ෂ රහිත ක්‍රියාකාරීන්
එලකිරියෙ වර්තමාන තත්වය ලෙස අපට පෙනී යන වැදගත්ම කරුණක් වනුයේ මුලු එලකිරිය පුරාම පැතිර යන මේ එලකිරි මැතිවරණය 2016 උනුසුමයි යි. Nick සහෝදරයා මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කරන මෙම මැතිවරණයේ ප්‍රධාන පක්ෂ 4ක් එලකිරි පාර්ලිමේන්තු බලය ලබාගනු වස් තරඟ වදී...හෙට දින සමාරම්භ වීමට නියමිත මෙම මැතිවරණයේදී එලකිරියෙ ක්‍රියාකාරී සාමාජිකයන් වන , නමුත් තම නම ඉදිරියෙන් පක්ෂයක පාටක් ගෑවීම ප්‍රතික්ෂේප කරනු ලබන සාමාජිකයින්ට වෙන්වූ නවතම පිලක් ලෙස එලකිරි Divergents නොහොත් පක්ෂ රහිත ක්‍රියාකාරීන්ගේ සංගමය ආරම්භ කිරීමේ පලමුවන ප්‍රයත්නයයි මේ...
පහත වැදගත් කරුණු විශේෂයෙන් සටහන් කළ යුතුයි
1. මෙම එකමුතුව සංගමයක් ලෙස අර්ථ ගන්වා ඇති අතර මෙය පක්ෂයක් නොවේ
2. මෙම සංගමයේ සාමාජිකයින් අනිවාර්යෙන්ම හෙට දින ඇරඹෙන එලකිරි මහ මැතිවරනය සඳහා තමන් කැමති ප්‍රධාන පක්ශ 4 න් පක්ෂයකට තම ඡන්දය භාවිතා කල යුතුයි.
3. ඕනෑම පක්ෂයක් තම පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන උල්ලංඝනය කරන විට ඒ සඳහා නොබියව කැරැල්ලක් වෙත යාමට සාමාජිකයින් එකඟ විය යුතුයි.
4. මෙහි සාමාජිකයින් වෙනත් කිසිදු පක්ෂයක සාමාජිකයෙක් හෝ පක්ෂ නිළතලයක් නොදැරිය යුතුයි.
5. මෙම සංගමය අයථා ලෙස යොදාගෙන පවත්නා එලකිරි මැතිවරණයට බධා නොකල යුතුයි.
මෙම සංගමය වෙත එක්වී එලකිරි මැතිවරණය සාර්ථක කරගැනීමට අදාල නිලධාරීන්ට උර දීමට ද... පක්ෂයක් වෙත නිදහස් නිරවුල් අපක්ෂපාතී මනසකින් තම පිරිසිදු ඡන්දය භාවිතා කිරීමට ද..ඕනෑම විටක තේරී පත්වන ඕනෑම පක්ෂයක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමටද...අවෂ්‍යම විටක පමණක් කැරැල්ලක් හෝ එවැනි ක්‍රියාමාර්ගයක් වෙතට යාමට ද ( යම් පක්ෂයකට විරුද්ධව ) කැමැත්ත පල කර සිටින සියලුව එලකිරිවාසීන්ට මෙයින් ආරාධනා කර සිටිමු.
තමන් මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා බව සහතික කරමින් පහල කොමෙන්ටුවක් දැමීම ප්‍රමාණවත් වන අතර ඉදිරියේ දී එම සාමාජිකයින් හට ක්‍රියාකාරී වීම අවශ්‍ය වූ වහාම දන්වනු ඇති.
එන්න අප හා එක්වන්න...මඩට නොබැස ඔරුව හසුරුවන්න....අපක්ෂපාතී වන්න...
***මෙම සංගමය සඳහා නායකත්වයක් දැනට නොපවතින අතර අවශ්‍ය නම් පමණක් එසේ පත්කරගැනීම සාමාජික කැමැත්ත මත සිදුවේ***

Last edited: