ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංගීතයෙන් එහ&

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංගීතයෙන් එහ&

    මම දකින විදිහට ලංකාවේ ගොඩාක් අය ඉන්දියානු සංගීතය මිශ්‍ර සංගීතයා රස විදීමට තමා හුරු වෙලා තියෙන්නේ ඒකෙ නරකක් නෑ. මමත් ඉන්දීයානු සංගීතයට ආසයි. එත් සංගීත නිර්මාණකරණයෙහි යෙදෙන්නෙක් වශයෙන් මම ඊට එහා පොඩ්ඩක් යන්න ආසයි.එක නිසා මම මෙතෙක් නිර්මාණය කරන ලද එඉ ආකාර සංගීත ඛන්ඩ ටිකක් ඔබ හමුවේ පෙළ ගස්වන්න කල්පනා කළා. ඇත්තටම මම මෙතෙක් කල් සංගීතය කලෙ විනෝදාංශයක් හැටියට . නමුත් මම කල සුළු රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව සංගීතයේ නිරත වෙන්න කල්පනා කළා. එඉක නිසා දැන් ජෝබ්ලස්..දැනට මම මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි වොකලිස්ට් ලා නැති කම. එනිසා තමා පිටරට අය යොදා ගන්නේ, නැතුව ලොකු කමකට නෙවෙයි.. :no:

    https://soundcloud.com/jamiezue/dance-with-me
    Dance with me - instrumental

    https://soundcloud.com/jamiezue/the-rain-is-over
    The rain is over
    instrumental


    https://soundcloud.com/jamiezue/beyond-the-horizon
    Beyond the horizon
    instrumental

    ගීත

    https://soundcloud.com/jamiezue/watching-you-fade-away

    https://soundcloud.com/jamiezue/engineeringmastering-gemini-dance-baby-dance-master-mix

    දැනට යන projects

    https://clyp.it/b0s3mupu?token=658b0a0cb8ad1d80916eeab1770f2793
    මේක පලවෙනි take එක..මීට වඩා ගොඩාක් ඉම්පෘ වෙනවා මේක

    මේකත් ඉන්ස්ට්‍රුමෙන්ටල් එකක්.
    https://clyp.it/nyymclfh?token=150a062df1c546d8008b40d3e73d3747
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,517
    113
    first eka ahuwa. hari lassanayi. relaxing music.
    machan homerecording forum ekata set wela poddak owa ddapan. supiri wada karayo innawa eketh.
     
    • Like
    Reactions: jamiezue

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    polwatta.com ටහවත් පොලාට හොද කටහඩක් තිබේ....
    තව වලසා කියල එකෙක් ඉන්නව අන්න ඌත්......

    හදන පළමු ගීතය අපට දෙන්න ඈ...රේඩියෝ එකට....
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    polwatta.com ටහවත් පොලාට හොද කටහඩක් තිබේ....
    තව වලසා කියල එකෙක් ඉන්නව අන්න ඌත්......

    හදන පළමු ගීතය අපට දෙන්න ඈ...රේඩියෝ එකට....

    ස්තුතියි අය්යේ. කොමන්ට් එකට සහ මාව දැනුවත් කලාට..මම අනිවාර්යයෙන්ම දෙනවා ඉවර වෙන හැම සින්දුවම.උඩ තියෙන එඉවයින් ඔඑනෙම එකක් ඕනේ නම් කියන්න.අයියට දෙන්නැති සින්දු කාට දෙන්නද:cool::)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    • Like
    Reactions: sanjaya22