එකම දුරකතනයේ Viber, WhatsApp ගිණුම් 2ක්(හොර වැඩ වලට
)
නොදන්න අයට දැනගන්න දැම්මේ. මේ ක්‍රමයට Facebook,Viber,Whatsapp,Instagram,Tinder වගේ ඕනම App එකක accounts දෙකක් තියාගන්න පුලුවන්.
එකකට එකක් සම්බන්ද වෙන්නේ නෑ. මේක හරියට virtual box එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොර වැඩ කරන උන්ට නම් හොඳයි. 
ඒ උනාට හොර වැඩ නම් කරන්න එපා

ANDROID ONLY
රෙප් බාරගනු ලැබේ.
)නොදන්න අයට දැනගන්න දැම්මේ. මේ ක්‍රමයට Facebook,Viber,Whatsapp,Instagram,Tinder වගේ ඕනම App එකක accounts දෙකක් තියාගන්න පුලුවන්.
එකකට එකක් සම්බන්ද වෙන්නේ නෑ. මේක හරියට virtual box එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොර වැඩ කරන උන්ට නම් හොඳයි. 
ඒ උනාට හොර වැඩ නම් කරන්න එපා

ANDROID ONLY
රෙප් බාරගනු ලැබේ.
Last edited:

ela
for ducational purpose only