ලොව භයානකම ඡායාරූප කලාව

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    ලොව භයානකම ඡායාරූප කලාව

    ජපානයේ ටෝකියෝ හි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගන්නා අමුතුම ඡායාරූප කිහිපයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.:eek:

    එහි දැක්වෙන්නේ ඡායාරූප ගැනීම සඳහා පැමිණෙන පිරිස පොලිතීන් උරයකට දමා එහි ඇති ඔක්සිජන් වායුව ඉවත් කර ලබා ගන්නා ලද ඡායාරූපයි.:oo::oo:

    කෙසේ වෙතත් බොහෝ පිරිසක් මෙලෙස ඇදුම් සහිතව මෙන්ම නිරුවතින් ද ලබාගන්නා මෙම ඡායාරුප වලට ඇලුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.:shocked::shocked:

    එසේ වුවද මෙම ඡායාරූප ගැනීමට යාම හේතුවෙන් මිනිස් ජීවිතයට දැඩි අවධානයක් එල්ලවන බැවින් ලොව භයානකම ඡායාරූප ගැනීම මෙය බවට විවිධ පාර්ශව පෙන්වා දෙනවා.

    අදාළ Haruhiko Kawaguchi නම් ඡායාරූප ශිල්පියා පෙන්වා දෙන්නේ ඔහු ඡායාරූප ලබාගන්නා අවස්ථාවේදී ප්‍රථමාධාර ලබාදීමට පුහුණුව ලත් අයෙකු සුදානමින් තබන බවයි.

    ඔහු විසින් මෙලෙස මංගල ඡායාරූප ගැනීමටද බලාපොරොත්තු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    ඔහු එලෙස ලබාගත් ඡායාරූප පහතින් නරඹන්න.


    JpI0SjO.jpg

    MMskGtC.jpg

    23qEQ3G.jpg

    3j8ECBN.jpg

    k2sVa0a.jpg

    WxYpEAu.jpg

    VLYJKMs.jpg

    EcUM3VG.jpg

    cKtm2bP.jpg

    0HiKC0Q.jpg

    UU5AHsI.jpg

    A9VCtw7.jpg

    FuBElm4.jpg

    NZzjZvX.png
     
    • Like
    Reactions: -LotusMoon-