යළි නැගිටවමු.. අපේ එළකිරිය..

dier

Banned
May 12, 2016
90
7
0
යළි නැගිටවමු.. අපේ එළකිරිය..

ඔල්ඩ් මෙම්බර්ස් ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ අද කාලෙකට පස්සෙ හිත එළකිරියේ අතීතය වෙත ඇදිලා ගියා... ඒ එක්කම ඉබේම හිත එදා සහ අද එළකිරිය සන්සන්දනය කරන්න ගත්තා...

අඩෝ සිරාවටම ඒ දවස්වල එළකිරියේ සෑහෙන එක් එක් විශයේ නිපුණයන් හිටියා...
නමුත් අද වෙනකොට ඒ තත්වේ සෑහෙන්න වෙනස් වෙලා... thanujaka, luckyluke, chamikawp වගේ සෙට් එකක්ම ඒ දවස්වල එළකිරියේ හතර කොන් සේරම කවර් කරන් හිටියා.. එ දවස්වල ඕනම විශයක ඕනම කාරණාවකට උත්තර හම්බවුන තැනක් තමයි එලකිරිය.. ප්‍රශ්නයක් අරන් සයිට් ආපු එකෙකුට කවදාවත් හිස් අතින් දොට්ට බහින්න උනේ නෑ.. මොකද හැම විශයක්ම කවර් වෙන්න ඒ දවස්වල නානාප්‍රකාර ප්‍රවීණයෝ සයිට් එකේ හිටියා... නමුත් දැන් එහෙම නෑ.. දැන් සයිට් එක එහෙම්පිටින්ම මලාණික වෙලා.. luckyluke ගියාට පස්සෙ මෙඩිකල් සයිඩ් එක 100% ඉදලා 35% විතර වෙනකන් කඩා වැටුනා... thanujaka ගියාට පස්සෙ ලීගල් සයිඩ් එකනන් 100% ඉදලා 0% දක්වා බිමටම කඩාගෙන වැටුනා.. දැන් ඒ සයිඩ් එකෙන් කොල්ලන්ට උපකාරයක් ගන්න එකෙක් එළකිරියේ නෑ..

එහෙම බන් බුද්ධිමය අතින් ඉහලින් ඉන්න පොරවල් නැති උනාම පබ්ලික් සයිට් එකක වටිනාකම පිරිහෙනවා...

අඩෝ මාර හිතට දුකයි බන් එලකිරියට වෙච්ච දේ ගැන හිතද්දි... අපිට බැරිද බන් ආපහු intellectualල ටිකක් එලකිරිය අතුලේ ෆෝම් කරගන්න.. මොකද්ද අපි මේකට කරන්න ඕන..
 
Last edited:

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ රෙප් සිස්ටම් ඒක නම් මම කැමති නෑ. මොකද බැනල රෙප් කපන උන් දැක්කම පොස්ට් දාන්න හිතන්නේ නෑ. ඒක වෙනස් කරන්න දාපු කෙනාගේ නම වැටෙන්න. නැත්නම් - දෙන්න බැරි කරන්න. එහෙමත් නැත්නම් තැන්ක්ස් බටන් එකක් දෙන්න.
     
    • Like
    Reactions: EUMA175

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව්.
    මම දන්න අයත් ගොඩාක් ගියා මේකේ හිටපු සමහර උන්ගේ බලු වැඩ නිසා.
    කිරියට දෙයක් දෙන්න ආපු එවුන් පස්සේ ඒ හැඟීම පැත්තක තියලා ආතල් විතරක් දෙන්න පටන් ගත්තා..
    :dull::dull::dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ රෙප් සිස්ටම් ඒක නම් මම කැමති නෑ. මොකද බැනල රෙප් කපන උන් දැක්කම පොස්ට් දාන්න හිතන්නේ නෑ. ඒක වෙනස් කරන්න දාපු කෙනාගේ නම වැටෙන්න. නැත්නම් - දෙන්න බැරි කරන්න. එහෙමත් නැත්නම් තැන්ක්ස් බටන් එකක් දෙන්න.
    ඒක නම් ඇත්ත.

    අනික මොකෙක්හරි දෙයක් දැම්ම ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව පිස්සු හැදිල වගේ කියවන උන් නිසා එපා වෙලා තියෙන්නෙ දැන්. අරකෙ proof මේකෙ proof කියල ඕන බොරුවක් දැම්මම ඕන එකෙක් පිළිගන්නවනේ.

    ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නෙ. :(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:
     
    • Like
    Reactions: LZP1992 and KPZ
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:
    :yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    ඒක ඇත්ත.
     
    අඩෝ ඒ කතාව නන් ඇත්ත... දැන් දවසට රුපියල් 5ටත් ඩේට දෙනවනේ.. ඒකෙන් තමයි ලොකුම කෙලිය උනේ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P
    මම හිතන්නේ හරිම-නිවැරදි ම හේතුව මේක......
     
    • Like
    Reactions: 3rdEye

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P

    100% ඇත්ත :yes::yes::yes:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    True ban..

    (Macho, huga lalekata passe)
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    අනික කිරියේ නීති ක්‍රියාත්මක වෙනවා තද නෑ.කුනුහරුප පෝස්ට් මානසික විකෘතිතා තියෙන උන්ගේ පෝස්ට් බලලා උන් අදුරගෙන උන්ව කිරියෙන් අයින් කරන්න ඕනේ.
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    අනික කිරියේ නීති ක්‍රියාත්මක වෙනවා තද නෑ.කුනුහරුප පෝස්ට් මානසික විකෘතිතා තියෙන උන්ගේ පෝස්ට් බලලා උන් අදුරගෙන උන්ව කිරියෙන් අයින් කරන්න ඕනේ.

    Ow ban... forum eka chater karapu 10k wa allala ban kala nan site eka nikanma hariyanawa... kohomahari kamak na crowd eka site ekata adenawanan kiyana mathaye hitiyoth wenne elakiroya thawath chater wena eka..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැදගත් දෙයක් දැම්මත් නැතත්
    usercp එක ගන්න දෙයක් නෑ
    මොක දැම්මත් ගැනු වගේ පරණ ඒවා කියලා කුණුහරප දාලා යනවා
    මානසික අසහන කාරයෝ පිරිලා
    අසහනය අනිත් උන් පිටින් තාම යවන්නේ
    වැදගත් දේවල් up වෙන්නේ නෑ දැන්
    අසහන ඒවා hit වෙනවා
    අසහන කාරයෝ ඉන්න ඕන ලිමිට‍ එකක් තියනව
    දැන් නම් වැඩි හොදටම

    උදාහරණයක්‌ කියන්නම්
    naisilva හද්ද පරණ එකක් දැම්මා අද
    මං කිව ඕක පරණ එකක් කියලා
    මෙන්න මේක ඇවිත් පත image එකක් දාලා මගේ thread එකක
    නිකන් අනික උන්ගේ දට කැපෙනවා
    ඇඩ්මින එක image එක දාද්දි warn එක දෙන්න ඕන
    අයෙම දානවා නම් එලවලම දන්නා ඕන
    ස්වයං විනයක් නැති උන් මේක කන එක එහෙමවත් නවත්තන්න ඕන

    • Like
    Reactions: blacktulip