ලාෆ් නිර්මාතෘගේ සාර්ථකත්වයේ රහස
අසූ එකේදී විශ්වවිද්‍යාලයට ආවේ මගේ මවුපියන් දුන්න රුපියල් දෙසීයකුත් අරගෙනයි. මම බොහොම දුප්පත් පවුලක දරුවෙක්. රුපියල් පන්දාහකින් තමයි මුලින්ම මම මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. අද බිලියන පනහක් නෙවෙයි ඊට වාඩි බොහොම වැඩියි මගේ වත්කම. කුඩා කාලයේ බයිසිකලයක්වත් නොතිබුණුමට නැව් තුනක හිමිකරුවෙක්.
-ලාෆ් නිර්මාතෘ වෑගපිටිය මහතා
දෙරණ නාළිකාව සංවිධානය කළ Sri Lankan of the Year සම්මාන උලෙළේදී ශ්රීක ලංකාවේ විශිෂ්ටතම ව්‍යාපාරිකයා ලෙස ලාෆ් සමාගමේ නිර්මාතෘ ඩබ්.ඒ.එච්. වෑගපිටිය මහතා සම්මාන ලැබීය. වෑගපිටිය මහතා එම සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් ඔහු උපාධිය හැදෑරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඔහු වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්වූ අතර, එහිදී තම ගමන්මග පිළිබඳ ඔහු මෙසේ අදහස් දැක්වීය.
“මම ගමේ හැදුණු කොල්ලෙක් විදිහට මේ විශ්වවිද්යාදලයට අසූඑකේදී ආවේ මගේ මවුපියන් දුන්න රුපියල් දෙසීයකුත් අරගෙනයි. මා ගෙනත් බස්සන්නවත් එදා කවුරුවත් හිටියෙ නෑ. මම බොහොම දුප්පත් පවුලක දරුවෙක්. ඊටපස්සෙ මට මහපොළ ශිෂ්යේත්වය හැටියට රුපියල් දෙසිය විසිපහක් ලැබුණා.
මේ විශ්වවිද්‍යාලයෙන් ලැබුණ දැනුම උපයෝගී කරගෙන රුපියල් පන්දාහකින් තමයි මුලින්ම මම මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. අද බිලියන පනහක් නෙවෙයි ඊට වඩා බොහොම වැඩියි මගේ වත්කම. ඉදිරි වසර පහ තුළ ආසියාවේ විශාලතම ව්යාේපාරිකයා වීම මගේ බලාපොරොත්තුවයි.
මා මෙතරම් දුරක් ආවේ, මෙවැනි සම්මානවලට පාත්‍රවී තිබෙන්නේ මා මගේ ව්යාාපාරය කිසිදු වංචාවකින්, අසාධාරණ ඉපයීම්වලින් දියුණු නොකළ, සාධාරණ ව්යාාපාරිකයෙකු වීම නිසා කියලා මම හිතනවා. මට සම්මාන දුන් විනිශ්චය මණ්ඩලයත් ඒ බව ප්‍රකාශ කළා. මට අධ්‍යාපනය දුන් මේ විශ්වවිද්‍යාලයට අගෞරවයක් වන පරිදි කටයුතු කිරීමට මා කවදාවත් සිතන්නේ නෑ.කුඩා කාලයේ බයිසිකලයක්වත් නොතිබුණුමට නැව් තුනක හිමිකරුවෙක් වෙන්න ලැබුණේ මට මේ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු දැනුම මෙන්ම ධෛර්යය නිසයි.
අපි මේ ව්යායපාරය ලෝකයේ ඉදිරියට යන්නේ නන්දිකඩාල් සටනේදී මෙන් මඩවගුරු, බිම්බෝම්බ, වෙඩි ප්ර හාරවලට මුහුණ දෙමිනුයි. අපි යන දිහා බොහෝ දෙනෙක් බලා ඉන්නවා.ඒ වගේම අපි අර බිම්බෝම්බවලට හසුවෙලා නැතිභංගස්ථාන වනතුරු බලා සිටින පිරිසකුත් ඉන්නවා. මගේ සාර්ථකත්වයේදී මූල්යු ප්රාිග්ධනය වගේම මේ විශ්වවිද්යාදලයෙන් නිර්මාණය කරදුන් සමාජමය ප්‍රාග්ධනයත් වැදගත් වුණා.
-උපුටා ගැනීම ලංකාදීප පුවත්පත-