කෙල වෙන්ට පෙර

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මතක ඇතුව උබලගේ තියන ෆොටෝ වැදගත් ඩේටා ඔක්කොම බැකප් කරගන්න:yes:

මෙන්න උපදෙස් ටිකක්

dawson_crying.png



ෆොටෝ වලට නම් ගූගල් ෆොටෝ ම තමයි.. අන්ලිමිටඩ් ඉඩක් දෙනවා.
https://www.google.com/photos/about/

tq3WqEUxtRyBn-d_0t3j6WKNHuJDrmLq-FE3GAYrsAMQFIaS7FIgRLfzzql2SvfvLqto=w300


Call Log , SMS එහෙම සතියකට පාරක් බැකප් කරන්න හදන්න ඔටෝ. Schedule කරන්න් බැකප් කරන්න ඕනේ කොහොමද කියලා
https://play.google.com/store/apps/details?id=com.riteshsahu.SMSBackupRestore&hl=en

Fake%2BCall%2B%2BApk.jpg



තව අත්‍යඅවශ්‍ය ඩොකිමන්ට් මොනවා හරි තියනාවා නම්, ඒවත් ගූගල් ඩයිව්, ඩ්‍රොප් බොක්ස් හරි වන් ඩයිව් වලට අප්ලෝඩ් කරන්න.

CNET_Cloud_Storage_roundup.png




Sync කරන්න ලේසි, https://play.google.com/store/apps/details?id=dk.tacit.android.foldersync.full&hl=en ඇප් එකෙන්. ගනන් උනත්, වැදගත් ෆෝල්ඩර්ස් ටික ඔනේම cloud storage එකකට Sync කරන්න ලේසි.

cloud-storage-logo.jpg



උබලාගේ අදහස් දාන්න රෙප් එකක් දෙන්න මෙතන ඔබන්න
http://www.elakiri.com/forum/reputation.php?p=20749132
:cool:
:cool::cool:
:cool::cool::cool:
 
Last edited:

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමනම් වැදගත්ම ඩේට ඔක්කොම හාඩ් ඩිස්ක් දෙකකම බැකප් කරලා තියෙන්නේ, හාඩ් ඩිස්ක් උනත් ෂුවර් නැහැනේ. මගේ කලිනුත් 40 GB හාඩ් එකක් වැඩ කරන්නැතුව ගියා බැකප් කරලා තිබුන
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN