හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)
හදිසියට බොකක් සෙට් වෙන වෙලාවක් කාටවත් කියන්ඩ බෑ.බඩේ අමාරුවක් සෙට් වෙලා හරි හමං වැසිකිලියක් හොයා ගන්ඩ බැරි උනොත් එහෙම වෙන්නේ මාර කේස් එකක්.ඉතින් අපි මේ ත්‍රේඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ එහෙම හදිසියකට යන්ඩ පුලුවන් වැසිකිලි තියන ස්ථාන ගැන එලකිරි වාසීන් දැනුවත් කරන්ඩ
අංක එක බොරැල්ල
බොරැල්ලේ හංදියේ සුපර් මාකට් එකත් එක්ක පාරෙන් අනික් පැත්තේ තියන ලොකු බිල්ඩිං එකේ(චාන්ස් ස්පෝර්ට් කඩ එහෙම තියන ප්ලේස් එක) උඩ තට්ටුවේ තියෙන්නේ විදුලි බල මංඩලය.ඔකට උඩිං පඩි පෙල නැගලා ගියහම හොඳ මට්ටමෙ අවැසිකිලියක් තිබෙනවා.පනිට්ටුවක් එහෙමත් තියනවා.වැඩිය අපිරිසිදු නෑ.. සල්ලි ගෙවන්න ඕනිත් නෑ.. වැඩේ කරලා පොඩ්ඩක් හිටගෙන බැලුවොත් බොරැල්ල නගරෙත් පේනවා
අංක දෙක - තිඹිරිගස් යාය හංදියේ කලර් ලයිට් එක ගාව ඉස්සරහින් තියන නව වැසිකිලිය.මේක කරන්නෙ නගර සභාවෙන්.ඇතුල් වෙන්න 10ක් අය කරනව.ෆුල් ක්ලීන් ඇතුලත.හොඳට මේන්ටේන් කරනවා.හදිසි බොකක් සෙට් උනොත් සනීපෙට වැඩේ කරගන්න කියාපු තැන..
අංක තුන - නුගේගෝඩ දෙල්කඳ හංදියේ සුපර් මාකට් එකේ බිම් මහලේ පිටිපස්සට වෙන්න තියන වැසිකිලිය.මේකත් සාමානය මට්ටමේ වැසිකිලියක්.මේකේ කඩ වල වැඩ කරන අය තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ.ලොකු පිරිසිදු කමක් නෑ.කොහොම උනත් වැඩේට ශේප්.
මීට අමතරව ඔය ලොකු ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාකට් වල කොහේ හරි හොඳ වැසිකිලි පවතිනවා.බඩු ගන්ඩ වගේ ගිහින් හදිසියක් නම් ඒවා ඇතුලට රිංගන්නත් පුලුවනි.
ඒ වගෙම පෙට්‍රල් ශෙඩ් වලත් ඔය වැඩේ කරන්න තෙල් ගහන් එකෙක්ට කියලා ලැට් එකට රිංගන්න පුලුවනි.කස්ටියත් හදිසියට වැසිකිලි යන්ට ඕනි උනොත් දන්න කියන තැන් මේ රන් හුයට එකතු කරන්ට ලා..

Last edited:

rep+10