school leaversල දෙන්නෙකුට Jobs තියනවා
අපේ රත්මලානෙ තියන office එකේ මේ vacancies දෙකට කොල්ලො දෙන්නෙක් ඕනෙ කරලා තියනවා
1) Quality Controller - check the quality of the inks
2) Stores Assistant - transfer the finished goods from factory to stores. there will be helpers to do the loading & unloading.
A/L subjects 2ක් විතර pass උනානත් ඇති. English කියව ගන්න පුලුවන් කම තියන්න ඕනෙ
experience ඕනෙ නෑ. Basic salary එක - Rs. 16,000
OT කලොත් තව ගානක් හොයා ගන්න පුලුවන්
අවුරුද්දකට මාස 2 බෝනස්
සමහර මාස වල Production target achieve කලොත් හැමෝටම Rs.6,000 ගානෙ දෙනවා. (අවුරුද්දට මාස 4-5ක් වගේ)
කැමති කෙනෙක් හරි උඹලගේ මල්ලිලා එහෙම ඉන්නවනම් mail එකක් දාන්න
asela3344[at]gmail.com
තව විස්තර ඕනෙනම් PM එකක් දාන්න

madi nethida bn