මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

    මචංලා මහකන්දෙ වෙදමහත්තයා (අනෝජ් ද සිල්වා වෙද මහත්තයා)ගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවද??එහෙම බෙහෙත් අරන් උබල දන්න කාට හරි බටහිර වෙදකමේන් හොදකරන්න බෑ කිව්ව ලෙඩක් නිට්ටාවටම හොදවෙලා තියනවද??විස්තර දන්න එවුන් කියහල්ලකො ලොකු උදව්වක්..දන්නැති එවුන් බම්ප් එකක්වත් දාපන් සෑම බම්ප් එකකටම/පිලිතුරකටම රෙප් දෙනු ලැබේ:):):)
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    rep balagena newei machan

    me weda mahattayata diabetics hoda karanna puluwanda
     
    මචංලා මහකන්දෙ වෙදමහත්තයා (අනෝජ් ද සිල්වා වෙද මහත්තයා)ගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවද??එහෙම බෙහෙත් අරන් උබල දන්න කාට හරි බටහිර වෙදකමේන් හොදකරන්න බෑ කිව්ව ලෙඩක් නිට්ටාවටම හොදවෙලා තියනවද??විස්තර දන්න එවුන් කියහල්ලකො ලොකු උදව්වක්..දන්නැති එවුන් බම්ප් එකක්වත් දාපන් සෑම බම්ප් එකකටම/පිලිතුරකටම රෙප් දෙනු ලැබේ:):):)
    ඔක්කොටම ඉස්සෙල්ලා කියපං මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ කියල.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මටත් ඔය වේද මහත්තය ගැන දැනගන්න ඕන
    FB එකේනම් දන්නේ පිලික ලෙඩ්ඩු 5000ක් සනීප කර කියල එහෙමනම් මේකෙත් ඇති නේද ?
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    oya diyawediya leddunta godak pora kiyanne kana bona dewal walin parissam wenda kiyala, list ekak denawalu mewwa kanda mewwa nokanda kiyala.

    kemen parissam wela, test ekak karama improvement ekak thiyenawalu.

    issaranan pora digana paththe meratti dial ekaklu. gamen gahala pannapu scene ekakuth thiyenawa.

    dan ithin yana samahara leddunta suwayak thiyenawa. behethatath wada kemak karanawa kiyala thama kiyanne
     

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මගේ යාලුවෙක්ගෙ ආච්චිට cancer එකක් තිබිල හොදටම අමාරු උනා. කෑමවත් කන්න බැරිව හිටියේ. 2 සැරයක් බෙහෙත් ගත්තා. දැන් හොදට කනවා. තනියම ඇදෙන් නැගිටින්න පුළුවන්.
     
    • Like
    Reactions: ruwantheekshana

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    machan yanawanam aduma pandara 1 wath palayan ethakota ilaga dawase ra 8 weddiwath ethanin enna puluwan. e tharam diga polimak thiyenawa.
    number den naha. polime idapan.

    habayi machan oya parema thiyanwa DOLUWA RAJAMAHA WIHARAYA kiyala.
    ethanata yana leddunam hoda wenawai ahala thiyenawa.

    mama oya kittuwa inne. wisthara onenam dennam.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    Machan mage yaluwekge amma kenek ethanata ekkagena giya, awidagannawath bariwa ekkagena gihin thiyenne eddi amma hodata awidagena awalu, eth karume kiyanne aye ethanata yanna ba kiyala kiwwalu bn amma, nuwara paththe godak aya ethana gana dannawa bn tv programme walath inne wedamahaththaya,


    http://hirutv.net/search/anoj de silva weda mahatha/page=CBQQAQ

    ඇයි බං ඒ අම්මා ආය යන්න බෑ කියල තියෙන්නෙ??