ජින්තුවා;20768859 said:මොකාද බන් ඒ?

.. පොලිසි උසාවි ගියා කියල මේ මිනිස්සුන්ට සාදරනයක් වෙයි කියල හිතන්න බෑ අරුගේ සල්ලි බලෙනේ.. දෙන්න තිබ්බේ චිලි කාරයට ගමම වට කරන්.. ඕකුන් වගේ උන්ට එහෙමයි සලකන්න ඕනේ 
අර සින්දු කියන එකා බන්.අඩි 7ක් විතර උසයි.පව් වැඩේ අර වයසක මනුස්සයා.![]()
