දකුණ තියෙන්නේ ලංකාවේ නෙවේ ලංකාව තියෙන්නේ

patrickjane

Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    දකුණ තියෙන්නේ ලංකාවේ නෙවේ ලංකාව තියෙන්නේ

    ඉතිහාසේ වීර රජු - දුටුගැමුණු රජු

    ජාතියේ හාමුදුරුවෝ - හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

    ජාතිය අවදි කල හාමුදුරුවෝ - මිගෙට්ටුවත්තේ ගුණාණන්ද හිමි

    ජාතියේ පියා - අනගාරික ධර්මපාල තුමා

    හෙලයේ මහා පඩිරුවන - කුමාරතුංග මුණිදාස

    හෙලයේ මහා ගත්කරු - මාර්ටින් වික්‍රමසිංහ

    ජාතියේ පුරාවිද්යාඥයා - සෙනරත් පරණවිතාන

    සිංහල සිනමාව දිග් විජය කල - තිස්ස නාගොඩවිතාන

    සදෙන් ගෙනා පස් පරික්ෂා කලේ - සිරිල් පොන්නම්පෙරුම

    හෙලයේ නාට්‍යකරු - එදිරිවීර සරත්චන්ද්‍ර

    නිදහස් අධ්‍යාපනයේ පියා - සී. ඩබ්. ඩබ්. කන්නන්ගර

    ජල විදුලියේ පියා - ඩී. ජේ. විමලසුරේන්දු

    ජාතියේ ගායකයා - එච්. ආර්. ජෝතිපාල

    ලොව හෙල්ලූ ලෝක ශූරයා - සනත් ජයසූරිය

    යුද්ධය නිමා කර රට නිදහස් කර පියා - මහින්ද රාජපක්ෂ

    රජීව්ට අත උස්සපු මිනිසා - විජිත් රෝහණ විජේමුණි

    T-20 World Cup එකේ නායකයා - ලසිත් මාලිංග



    තොපිලට නැති අභිමානයක් අපිට තියෙනවා යකෝ...! ​
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මෝඩ ශිංහලු රවටන් අපිලා ඇවිත් ගොඩබෑවා හම්බන්තොටත් දකුණම තමා තියෙනවා.
    අල්ලා උවක්බර්
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    gonek wenna epa yako,
    apith මාතර thamai.
    umbanam dakune ekek නෙමෙයි wage
    අනවශ්‍ය waliyak ඇද ganna apu ekek
    ඔය වගේ දකුණේ අභිමානය ගෑවිලා නැති නපුංසකයෝ දැන් මාතර වැහි වැහැලලු නේද? උඹලා දකුණටත් අපහාසයක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    හම්බ අන් තොට

    යේක අපිලගේ මුතුන් මිත්තො ඔටු උජ්ජ බිබී මෝඩ ශින්හලයව බය කරන් අපිලගේ අන ශැක පතුරවන් ඉටිය තොට තමා අද හම්බන්තොට කියනවා
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    යේක අපිලගේ මුතුන් මිත්තො ඔටු උජ්ජ බිබී මෝඩ ශින්හලයව බය කරන් අපිලගේ අන ශැක පතුරවන් ඉටිය තොට තමා අද හම්බන්තොට කියනවා

    නොදී හිටපන් බන්. දකුණ විකෘති කරන්නේ නැතුව.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිහාසේ වීර රජු - දුටුගැමුණු රජු

    ජාතියේ හාමුදුරුවෝ - හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

    ජාතිය අවදි කල හාමුදුරුවෝ - මිගෙට්ටුවත්තේ ගුණාණන්ද හිමි

    ජාතියේ පියා - අනගාරික ධර්මපාල තුමා

    හෙලයේ මහා පඩිරුවන - කුමාරතුංග මුණිදාස

    හෙලයේ මහා ගත්කරු - මාර්ටින් වික්‍රමසිංහ

    ජාතියේ පුරාවිද්යාඥයා - සෙනරත් පරණවිතාන

    සදෙන් ගෙනා පස් පරික්ෂා කලේ - සිරිල් පොන්නම්පෙරුම

    හෙලයේ නාට්‍යකරු - එදිරිවීර සරත්චන්ද්‍ර

    නිදහස් අධ්‍යාපනයේ පියා - සී. ඩබ්. ඩබ්. කන්නන්ගර

    ජල විදුලියේ පියා - ඩී. ජේ. විමලසුරේන්දු

    ජාතියේ ගායකයා - එච්. ආර්. ජෝතිපාල

    ලොව හෙල්ලූ ලෝක ශූරයා - සනත් ජයසූරිය

    යුද්ධය නිමා කර රට නිදහස් කර පියා - මහින්ද රාජපක්ෂ

    T-20 World Cup එකේ නායකයා - ලසිත් මාලිංග



    තොපිලට නැති අභිමානයක් අපිට තියෙනවා යකෝ...!


    අනිවාරෙන්.....:yes::yes::yes:

    ඇයි ගීතා කුමාරසිංහ....:love::love::love:

    එයාවත් පාර්ලිමේන්තු යැව්වේ දකුනේ අපිනේ:yes::yes::yes::yes:
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    රත්තරං;20769692 said:
    අනිවාරෙන්.....:yes::yes::yes:

    ඇයි ගීතා කුමාරසිංහ....:love::love::love:

    එයාවත් පාර්ලිමේන්තු යැව්වේ දකුනේ අපිනේ:yes::yes::yes::yes:

    අනේ *කෝ. දකුණට ඇවිත් නැති උඹලා වගේ ඩොටේ වාහෙලා අපිට දේශපාලනය ගැන කියන්න එන්න එපා. ගාල්ල එකෙක්ගෙන් අහපන් යකෝ ගීතා කුමාරසිංහ දකුණට කරපු දේවල් ගැන. එතුමිය ලෝකෙට පේන්න ඔය වගේ දේවල් කරන්නේ නෑ. උඹලා ගොන්නු වගේ නිලියෙක්, ක්‍රීඩකයෙක් වගේ පිරිස් දේශපාලනය කරද්දී කින්ඩියට ඒ මිනිස්සු දිහා බලනවා මුන් දේශපාලනය ගැන මොනවා දැනගෙනද එන්නේ කියලා. ඒත් උඹලට තේරෙන්නේ නෑ අපේ රටේ සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දේශපාලන චින්තන ගේන මිනිස්සුන්ට වඩා ගමට තමන්ගේ සල්ලි වලින් වැඩක් කරන මිනිහා වටින බව. නොදන්න රෙද්දවල් කථා කරන්න එපා බන්.