ලෙඩ ඔක්කොටම මුල
මම නෙවෙයි කියන්නේ.
http://www.divaina.com/2016/10/09/feature03.html
කටට සැරට රහට කන්නයි කියලා අපිව ගොනාට අන්දවලා තියෙන හැටි කොහොමද ?
මම නෙවෙයි කියන්නේ.
වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්‌ට්‍රයිටිස් අලුත් ලෙඩක්. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්‌ට්‍රයිටිස් හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්‌ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි පුරුදු කළා. ඒ එක්‌කම අපේ පාරම්පරික අමු මිරිස්, කොච්චි මිරිස් සහ ගම්මිරිස් වෙනුවට රතු පැහැති වියළි මිරිස් ආදේශ කළා. රතු පැහැති වියළි මිරිස් එන්නේ මෙයට වසර 200 කට ඉස්‌සර ඉන්දියාවෙන්. අධිරාජ්‍යවාදීන් එක්‌කම අපේ ජනයා ක්‍රමයෙන් මානසික ආතතියෙන් පෙළෙන්න පටන් ගත්තා. එහි අවසානය තමයි ගැස්‌ට්‍රයිටිස්.
http://www.divaina.com/2016/10/09/feature03.html
කටට සැරට රහට කන්නයි කියලා අපිව ගොනාට අන්දවලා තියෙන හැටි කොහොමද ?







