අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූ

    ටී. එන්. ටී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු මූතූර් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහුට මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය ලබා දී ඇත්තේ කින්නියා ප‍්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි ඇත්තේ.

    ඒ ඔස්සේ වැඩිදුරටත් විමර්ෂණ සිදු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


    http://www.colombotoday.com/23346-2232/
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනාධිපතිතුමනි ඔන්න සමාව දෙනවනං එක්කෙනෙක් හම්බ වෙලා :dull: :dull: