වවුනියාවේ පිපිරීමක් – RPG උණ්ඩ දෙකකුත් හමුවෙ&#
වවුනියාව කැළෑබද ප්‍රදේශයකදී ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබුණා.
වවුනියාව, අලගල්ල, අලුත්ගම ප‍්‍රදේශයේ කැළෑබද ස්ථානයකදී මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට ගිය ගම්වාසීන්ට අද (09) උදෑසන ජීව RPG උණ්ඩ දෙකක් දැක ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු අදාළ ස්ථානයට ඊරට්ටපෙරියකුලම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙලෙස RPG උණ්ඩ හමුවූ ස්ථානයේ ගිනි ගෙන තිබෙන අයුරු දැක ගැනීමට හැකි බවත් පුපුරා ගොස් ඇත්තේ RPG උණ්ඩයක් විය හැකි බවත් මේ වන විට පොලිසිය සැක පළ කරනවා.