දමස්කස් අන්තර්ජාතික ගුවන් තොටුපල.
2010 වසරේදී ගුවන් මගීන් මිලියන 5.5 හැසිරවූ අතර එය 2004 වන විට 50% කින් වැඩිවිය. එහෙත් සිරියානු සිවිල් යුද්ධය ආරම්භවීමත් සමග, ගුවන් මගීන්ගේ පැමිණිම ක්‍රමක්‍රමයෙන් අඩුවිය. අද වනවිට දමස්කස් අන්තර්ජාතික ගුවන් තොටුපල බහුල වශයෙන් යොදා ගැනෙන්නේ සිරියාවේ සිදු කරන ඉරාන මෙහෙයුම් සදහායි. නමුත් සමහර සිවිල් ගුවන් සේවා කටයුතු තවමත් ක්‍රියාත්මක වේ.
ආයුධ ප්‍රවාහනය කල බවට චෝදනා ලත් එයාර්බස් 320 ගුවන්යානය
2012දී රුසියාවේ සිට ආයුධ ප්‍රවාහනය කරන බවට තුර්කිය චෝදනා කරයි.
සිරියානු රජයේ ගුවන් සේවයට අයත් එයාර්බස් 320 ගුවන්යානයෙන් රුසියාවේ සිට ආයුධ ප්‍රවාහනය කරන බවට චෝදනා කරමින් තුර්කිය විසින් එම යානාව, තුර්කියට අයත් Esenboga ගුවන් තොටුපලට ගොඩ බෑමට නියෝග කල කලේය. කිසිදු අවස්ථාවක තුර්කියට අයත් ගුවන් සීමාව උපයෝගී කරගනිමින් සිරියාවට ආයුධ ප්‍රවාහනයට ඉඩ නොදන බව තුර්කිය ප්‍රකාශ කල අතර මෙය තුර්කිය හා සිරියාව අතර මත ගැටුම් උත්සන්න වීමට හේතුවක් විය
2013 - සිරියානු රජයට අයත් IL-76T ගුවන් යානයක් රුසියාවේ මොස්කව් ගුවන්තොටුපොලේදී
සිරියානු කැරලි කරුවන්ට බාරවූ IL-76T ගුවන් නියමුවන් ප්‍රකාශ කරන අන්දමට මෙම ගුවන් යානා යොදා ගන්න ලද්දේ රුසියාවේ සිට මුදල් ප්‍රවාහනය කිරීමටත්, අවි ආයුධ හා අනිකුත් භාන්ඩ ප්‍රවාහනයටයි. කෙසේ නමුත් 2015 ඔක්තෝම්බර් මාසයේදී රුසියානු හමුදා සිරිආවට පැමිනීමත් සමග මෙලෙස සිරියානු රජයට අයත් IL-76T ගුවන් ගමන් නැවතුන අතර, රුසියානු ගුවන් හමුදාවට අයත් IL-76T හා වැඩි බරක් ප්‍රවාහනය කල හැකි Antonov An-124 යානා සිරියාවේ Hmeimim ගුවන් තොටුපොලට ඒම සාමන්‍ය දෙයක් විය.
2013 දී අලුත්වැඩියා කරන ලද Mi-25 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටරයක් IL-76T ගුවන් යානයකින් බාන අවස්ථාවක්
ගුවන් පාලම
2012 සැප්තැම්බර් මාසයේදී ඉරානයට අයත් බොයින් 747 ගුවන් යානයක් දමස්කස් ගුවන් තොටුපොලට පැමිනි අවස්තාවේ සැටලයිට් ඡායාරුපයක්
2012 ජුලි මාසයේදී ඉරානයට අයත් Mahan Air නැමැති සිවිල් ගුවන් සේවාවේ බොයින් 747 ගුවන් යානයක් දමස්කස් ගුවන් තොටුපොලට පැමිනි අවස්තාවේ සැටලයිට් ඡායාරුපයක්
මෙලෙස සිරියානු රජයට අයත් ගුවන් සේවාව පමණක් නොව, ඉරානයේ ගුවන් හමුදාවට අයත් යානද, ඉරානයට අයත් සිවිල් වැසියන් ප්‍රවාහනය කරන ගුවන් යානාද සිරියාවට ගුවන් පාලමක් නිර්මාණය කලේය.
2016 ඔක්තෝම්බර් මාසයේ දී සිරියානු දමස්කස් ගුවන් තොටුපොලේ සිට ගමනාන්ත දැක්වෙන සිතියමක්.
Aleppo අන්තර්ජාතික ගුවන්තොටුපොල ආරක්ෂක හේතුමත වසා දැමීමත්, Bassel al-Assad අන්තර්ජාතික ගුවන්තොටුපොල රුසියානු ගුවන් හමුදා කදවුරක් ලෙස 2015 මැද බාගය වන විට පත්වීමත් සමග, රට තුල ගුවන් ගමන් සදහා උතුරු සිරියනු ප්‍රදේශයට අයත් al-Qamishli ගුවන්තොටුපොල පමණි.
සතිපතා Moscow, Algiers, Cairo, Khartoum, Amman, Kuwait City, Bahrain, Doha, Abu Dhabi, Dubai, Sharjah, Muscat, Baghdad, Najaf, Tehran යන නගර වෙත දමස්කස් අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට ගුවන් ගමන් පවතී.
හමුදා උපකරණ හා අනිකුත් හමුදා කටයුතු සදහා Tehran, Abadan, Kermanshah, Baghdad, Najaf and Basra යන නගර වෙත පියාසර කරයි.
ඉහත සිතියමෙන් දැක්වෙන පරිදි ඍජු ගමන්මාර්ගයන් දැනට නොපවතින අතර, සෑම විටම තුර්කි හා ඊශ්‍රායල් ගුවන් සීමා මගහැර පියාසර කරයි.
2016 - සිරියානු රජයට සහය දක්වන විදේශීය සටන් කරුවන් දමස්කස් ගුවන්තොටුපොලට Mahan Air Airbus A310-300 මගින් ගොඩබහින අවස්ථාවක්.
ලන්ඩන්, පැරිස්, ඉතාන්බුල්, ෆ්‍රන්ක්ෆ්ට්, ඇමස්ටර්ඩෑම් හා අනිකුත් ප්‍රසිද්ධ අන්තර්ජාතික ගුවන්තොටුපොලවලට සිවිල් වැසියන් ප්‍රවාහනය කරන ඉරනයට අයත් Mahan ගුවන් සේවාව, සිරියාව හා ජාත්‍යන්තරය අතර ගුවන් පාලමක් නිර්මාණය කරයි. එසේම සිරියානු රජයට පක්ශපාති සටන් කරුවන්, හමුදා ආම්පන්න හා ආයුද මේවා මගින් ප්‍රවාහනය කරන බවට සැලකෙයි.
සති 4ක් ඇතුලත දමස්කස් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත ගුවන්වාර 445
මෙයින් ගුවන් වාර 69ක්ම සිරියාවේ උතුරු දෙසින් පිහිටි al-Qamishli ගුවන්තොටුපොල වෙත කරන ලද අභ්‍යන්තර ගුවන් ගමන් වන අතර, ඉතිරි 376 අන්තර්ජාතික ගුවන් ගමන් වේ. අන්තර්ජාතක ගුවන්ගමන් වලන් 157ක්ම සිවිල් වැසියෙන් ප්‍රවාහන කරනලද ගුවන් ගමන් වේ. මෙම ගුවන් ගමන් අතර සිරියානු රජයට විරුද්ධ කටාර්, කුවේට් යන රටවල් සිරින අතරම, මධ්‍යස්ථ රටවල් වන ඊජිප්තුව, ඇල්ජීරියාව හා ඕමාන් යන රටවල් සිටී. සිරියානු රජයට විරුද්ධ ක්වේට් වෙත විශාල ගමන්වාර ප්‍රමණයක් පැවතීම ගැටලුවකි.
ඉහත දැක්වෙන 11/09/2016 සිට 08/10/2016 අතර සති හතරක කාලසීමාව තුල ඉරාකයට හා ඉරානයට ගුවන් ගමන්වාර 219 ඇති අතර මෙයින් ඉතා වැඩි ප්‍රතිශතයක් හමුදාමය කාරණාවීමේ සම්භාවිතාව ඉතා අධිකවේ.
අඩු තරමින් ගුවන් සමාගම් 8ක්වත් දමස්කස් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත පියාසරකරයි.
ඉරානයට අයත් Boeing 747 and 707 ගුවන්යානා විශාල මෙහෙයක් ඉටුකරන අතර, මෙම ගුවන්යාන අවුරුදු 40ක්ට වඩා පරණ ඒවා වීමද විශේෂත්වයකි. වාර්තාවලට අනුව ආයුධ, පුපුරන ද්‍රව්‍ය හා අනිකුත් හමුදා අම්පන්න ප්‍රවාහනය Airbus A310 ගුවන්යාන මගින්ද දමස්කස් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත ප්‍රවාහනය කරයි.
දමස්කස් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත පියාසරකරන ලද ගුවන් ගමන්වල කාලසටහන
https://docs.google.com/spreadsheets/d/1hUPQ3lfLLTpVXs4E5r1NATEtdZ5-sYh6CJ1ITDOz-3A/pubhtml
සිරියානු රජයට අයත් IL-76T (YK-ATA) යානවක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර අන්තර්ජාතික ගුවන්තොටට ගොඩබාන අවස්ථාවක්.
ඉරානයට අයත් Boeing 747 ටෙහෙරාන් අගනුවර අන්තර්ජාතික ගුවන්තොටේදී.
2015දී සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවෙක් IL-76 ගුවන්යානයක් අසල
මේජර් ජෙනරාල් Issam Zahreddine සිරියානු රජයට අයත් IL-76T යානක් අසල
2016 සැප්තැම්බර් - සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවන් ප්‍රවාහනය කරන අවස්ථාවක්. Antonov An-74 ගුවන්යානයක් විය හැක.
2015 ඔක්තෝම්බර් - සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවන් ඉරනයට අයත් Mahan Air Airbus ඉදිරිපිට
2015 නොවැම්බර් - සිරියානු රජයට පක්ෂපාත ශියා සටන් කරුවෙක් Ilyushin IL-76 ඉදිපිට ( හරස් අතට ඇති නිල් තීරු නිසා රුසියානු හමුදාවට IL-76MD RA-76634 ලෙස සැලක්)
2016 මාර්තු - සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවන්
2016 ජනවාරි - ඉරාකයේ සිට පැමිනී සටන් කරුවෙක් දමස්කස් ගුවන්තොටුපොලේදී( පසුපසින් පෙනන ගුවන්යානයෙන් පැමිනී අයෙකු නොවේ)
2015 දෙසැම්බර් - විදේශීය සටන් කරුවන් ඉරානයට අයත් IL-76TD ඉදිරියෙන්
2015 දෙසැම්බර් - සිරියාවට අයත් Yak-40 ගුවන් යානයකි. මෙය flightradar24 වල නොපෙන්නවන අතර, කුමක් සදහා භාවිත කරන්නේද යන්න පිලිබද තොරතුරු නොමැත.
2015 දෙසැම්බර් - දමස්කස් ගුවන්තොටුපොලට පැමිනෙන අතරතුර
For tag owners,,
Translate by myself (LOL_SEEN)
This isn't copy paste thread.
Source - reddit/r/syriancivilwar
Ubata puluwan tag danna witharai
Ilyushin IL-76

Syrian Arab Airlines — සිරියාවට අයත් ප්‍රධාන ගුවන්සේවාව වන අතර Airbus A320 යානා දෙකක් (YK-AKD and YK-AKF) මෙහෙයුම් කටයුතු සදහා භාවිත කරයි. Airbus A300 එක් ගුවන්යානයක් (EP-MNM) ඉරානය කල්බදු පහසුකම් මත ලබාදී ඇත. අවම වශයෙන් Ilyushin IL-76T යානා දෙකක්වත් සිරියාව සතුවන අතර ඒවා සිරියානු ගුවන් හමුදාව මගින් Abadan,Tehran, al-Qamishli යන නගර අතර කාර්යබහුල ලෙස ප්‍රවාහන කටයුතු සිදු කරයි. දැනට යුරෝපයේ හා ඇමරිකාවේ සම්බාදකවලට යටත් ගුවන් සේවාවකි.
Cham Wings Airlines - පෞද්ගලික ගුවන්සමාගමක් වන අතර මුලස්ථානය සිරියාවේ දමස්කස් අගනුවර පිහිටා ඇත. Airbus A320 යාන දෙකක් (YK-BAA and YK-BAB) සතුවන අතර, දැනට යුරෝපයේ හා ඇමරිකාවේ සම්බාදකවලට යටත් ගුවන් සේවාවකි.
FlyDamas - ඊජිප්තු Alexandria ගුවන් සේවයෙන් ලබාගත් Boeing 737 ගුවන්යානයක් මගින් මෙහෙයුම් කටයුතු සිතු කරයි.
Al-Naser Airlines - ඉරක ගුවන්සමගමකි. දමස්කස් ගුවන්තොටුපොල හා ඉරාකය අතර ගුවන් ගමන් සදහා වැඩි වශයෙන් එක් Boeing 737 යානයක් යොදවා ඇත. Beirut, Baghdad, Najaf හා Bahrain යන නගර වලටද පියාසර කරයි.
Islamic Republic of Iran Air Force (IRIAF) - යුද උපකරණ හා සටන් කරුවන් ඉරානයේ සිට ප්‍රවාහනයට යොදා ගනි. 1979 ඉරාන විප්ලවයට පෙර මිලට ගන්නා ලද පරණ Boeing වර්ගයේ ගුවන්යානා වලින් සමන්විත වේ. Boeing 747 යානා භාන්ඩ හා මිනිසුන් ප්‍රවාහයට යොදවා ඇති අතර ඉතා පරණ Boeing 707 යානාද නිතර ප්‍රවාහන කටයුදු සදහා යොදා ගනී. ඉරානය හා සිරියාව අතර ගුවන් ගමන් සදහා C-130 Hercules යානාද යොදා ගන්න අතර Flightradar24 හි සටහන් නොවේ.
Pouya Air Crago - ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා සතුව ඇති Ilyushin IL-76 යානය වේ.
Iran Air - ඉරානයට අයත් ප්‍රධාන ගුවන් සමාගමකි. ඉරනය හා සිරියාව අතර ගුවන් ගමන් සදහා Airbus A300 යානා දෙකක් සතියක් තුල පියාසර කරයි.
Mahan Air — ඉරානයට අයත් ප්‍රධාන ගුවන් සමාගමකි. සතියකට ගුවන් වාර 5ක් Tehran, Abadan and Kermanshah යන නගර වෙත දමස්කස් අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට පියාසර කරයි. Boeing 747 (EP-MND) එකක් , Airbus A310s (EP-MMJ, EP-MNF, EP-MNV, EP-MNX) හා British Aerospace Avro RJ85 (EP-MOQ) යානා භාවිත කරයි. මෙය තවමත් ඇමරිකානු සම්බාදක වලට යටත් ගුවන් සමාගමකි.
Cham Wings Airlines - පෞද්ගලික ගුවන්සමාගමක් වන අතර මුලස්ථානය සිරියාවේ දමස්කස් අගනුවර පිහිටා ඇත. Airbus A320 යාන දෙකක් (YK-BAA and YK-BAB) සතුවන අතර, දැනට යුරෝපයේ හා ඇමරිකාවේ සම්බාදකවලට යටත් ගුවන් සේවාවකි.
FlyDamas - ඊජිප්තු Alexandria ගුවන් සේවයෙන් ලබාගත් Boeing 737 ගුවන්යානයක් මගින් මෙහෙයුම් කටයුතු සිතු කරයි.
Al-Naser Airlines - ඉරක ගුවන්සමගමකි. දමස්කස් ගුවන්තොටුපොල හා ඉරාකය අතර ගුවන් ගමන් සදහා වැඩි වශයෙන් එක් Boeing 737 යානයක් යොදවා ඇත. Beirut, Baghdad, Najaf හා Bahrain යන නගර වලටද පියාසර කරයි.
Islamic Republic of Iran Air Force (IRIAF) - යුද උපකරණ හා සටන් කරුවන් ඉරානයේ සිට ප්‍රවාහනයට යොදා ගනි. 1979 ඉරාන විප්ලවයට පෙර මිලට ගන්නා ලද පරණ Boeing වර්ගයේ ගුවන්යානා වලින් සමන්විත වේ. Boeing 747 යානා භාන්ඩ හා මිනිසුන් ප්‍රවාහයට යොදවා ඇති අතර ඉතා පරණ Boeing 707 යානාද නිතර ප්‍රවාහන කටයුදු සදහා යොදා ගනී. ඉරානය හා සිරියාව අතර ගුවන් ගමන් සදහා C-130 Hercules යානාද යොදා ගන්න අතර Flightradar24 හි සටහන් නොවේ.
Pouya Air Crago - ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා සතුව ඇති Ilyushin IL-76 යානය වේ.
Iran Air - ඉරානයට අයත් ප්‍රධාන ගුවන් සමාගමකි. ඉරනය හා සිරියාව අතර ගුවන් ගමන් සදහා Airbus A300 යානා දෙකක් සතියක් තුල පියාසර කරයි.
Mahan Air — ඉරානයට අයත් ප්‍රධාන ගුවන් සමාගමකි. සතියකට ගුවන් වාර 5ක් Tehran, Abadan and Kermanshah යන නගර වෙත දමස්කස් අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට පියාසර කරයි. Boeing 747 (EP-MND) එකක් , Airbus A310s (EP-MMJ, EP-MNF, EP-MNV, EP-MNX) හා British Aerospace Avro RJ85 (EP-MOQ) යානා භාවිත කරයි. මෙය තවමත් ඇමරිකානු සම්බාදක වලට යටත් ගුවන් සමාගමකි.
ඉරානයට අයත් Boeing 747 and 707 ගුවන්යානා විශාල මෙහෙයක් ඉටුකරන අතර, මෙම ගුවන්යාන අවුරුදු 40ක්ට වඩා පරණ ඒවා වීමද විශේෂත්වයකි. වාර්තාවලට අනුව ආයුධ, පුපුරන ද්‍රව්‍ය හා අනිකුත් හමුදා අම්පන්න ප්‍රවාහනය Airbus A310 ගුවන්යාන මගින්ද දමස්කස් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත ප්‍රවාහනය කරයි.
දමස්කස් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත පියාසරකරන ලද ගුවන් ගමන්වල කාලසටහන
https://docs.google.com/spreadsheets/d/1hUPQ3lfLLTpVXs4E5r1NATEtdZ5-sYh6CJ1ITDOz-3A/pubhtml
සිරියානු රජයට අයත් IL-76T (YK-ATA) යානවක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර අන්තර්ජාතික ගුවන්තොටට ගොඩබාන අවස්ථාවක්.
ඉරානයට අයත් Boeing 747 ටෙහෙරාන් අගනුවර අන්තර්ජාතික ගුවන්තොටේදී.
2015දී සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවෙක් IL-76 ගුවන්යානයක් අසල
මේජර් ජෙනරාල් Issam Zahreddine සිරියානු රජයට අයත් IL-76T යානක් අසල
2016 සැප්තැම්බර් - සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවන් ප්‍රවාහනය කරන අවස්ථාවක්. Antonov An-74 ගුවන්යානයක් විය හැක.
2015 ඔක්තෝම්බර් - සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවන් ඉරනයට අයත් Mahan Air Airbus ඉදිරිපිට
2015 නොවැම්බර් - සිරියානු රජයට පක්ෂපාත ශියා සටන් කරුවෙක් Ilyushin IL-76 ඉදිපිට ( හරස් අතට ඇති නිල් තීරු නිසා රුසියානු හමුදාවට IL-76MD RA-76634 ලෙස සැලක්)
2016 මාර්තු - සිරියානු රජයට පක්ෂපාත සටන් කරුවන්
2016 ජනවාරි - ඉරාකයේ සිට පැමිනී සටන් කරුවෙක් දමස්කස් ගුවන්තොටුපොලේදී( පසුපසින් පෙනන ගුවන්යානයෙන් පැමිනී අයෙකු නොවේ)
2015 දෙසැම්බර් - විදේශීය සටන් කරුවන් ඉරානයට අයත් IL-76TD ඉදිරියෙන්
2015 දෙසැම්බර් - සිරියාවට අයත් Yak-40 ගුවන් යානයකි. මෙය flightradar24 වල නොපෙන්නවන අතර, කුමක් සදහා භාවිත කරන්නේද යන්න පිලිබද තොරතුරු නොමැත.
2015 දෙසැම්බර් - දමස්කස් ගුවන්තොටුපොලට පැමිනෙන අතරතුර
For tag owners,,
Translate by myself (LOL_SEEN)
This isn't copy paste thread.
Source - reddit/r/syriancivilwar
Ubata puluwan tag danna witharai

Last edited:

පෙරේදා එකෙක් අර ගන්න ආව මං දෙමළ කියල
දෙමළ මොන හු**ද
මගෙන් කාපු පරණ එකෙක් වගේ
පෝස්ට් 50ක් වත් නෑ 